බිස්නස් help......

මචන් ලා පොඩියට බිස්නස් එකක් වගේ පටන් ගන්න පොඩි කැමැත්තක් තියෙනවා..
මම කලින් දැක්ක ඒ වගේ දේවල් සම්බන්ධ ත්‍රෙඩ් කීපයක්ම ගියා එළකිරියේ..
බුක්මාර්ක් දාගත්ත පිංවතෙක් ඉන්නවනම් ත්‍රෙඩ් ටික හොයල දීපන්කො...
:confused::confused:
:D:D:D:D:D
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
kama kadayak tamayi ban ammala karanne. eth e golla kamathi na danama apiwa ewata ekathu karaganna..
ammala kiyanne karana job eka karagena inna passe bsns karanna puluwan kiyala..

ewunata anunta kaburala athi wela ban tiyenne...:no::no:

matath oya pasne thibuna, a hinda man danata 5 years walata withara issella job eken resign wela Printing Press ekak damma. dan nam gode goda
 
matath oya pasne thibuna, a hinda man danata 5 years walata withara issella job eken resign wela Printing Press ekak damma. dan nam gode goda

digital printing da?
adath mage yaluwek oya gana katha kala math ekka .
machine ekak bara ganak wenawa neda machan .
u kiwwa widihata laksha 25k wage wenawa..
habayi election ekakin machine eke gana cover karanna puluwanlu..
:cool:
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕනෑම ව්‍යාපාරයක දියුණුව සහ කල්පැවැත්ම 70%ක් ම රඳා පවතින්නෙ මුදල් කළමනාකරණය සහ කැපවීමේ හැකියාව මත තමයි මචං. ගොඩක් අය බිස්නස් පාඩු කරගන්නෙ නිවැරදි මුදල් කළමනාකරණයක් නැති හින්ද. උඹ මොන ව්‍යාපාරය කරන්න ගත්තත් ඒ දේ හොඳට හිතේ තියාගනින්.බඩු මිල දවසෙන් දවස වැඩි වෙනව ඒ හින්ද උඹ අද දෙයක් ගන්න යට කරන මුදල නෙමෙයි හෙට යොදවන්න වෙන්නෙ.. එදා දවසට රෝල ගහන්න පුරුදු වෙන්නෙ නැතුව තව ඉදිරියට මාසයක් දුර වත් හිතන්න පුරුදු වෙන්න ඕන.
    උඹ හෝටලයක් කරනවනම් අද හාල් ගන්න රුපියල් 1000 ක් ගියොත් ඊළඟ මාසෙ 1500 ක් වෙන්න පුළුවන්. ඒ හින්ද උඹ ලබන ලාබයෙන් කොටසක් ඉදිරියට ව්‍යාපාරය පවත් වගෙන යන්නත් වෙන් කරගන්න ඕන. නැත්නම් මාසෙන් මාසෙ බඩු මිල වැඩි වෙනකොට උඹට හෝටලේට ගේන්න පුළුවන් හාල් ප්‍රමාණය ටික ටික අඩුවෙනවා, එතකොට සැපයුම ටික ටික අඩු වෙනව, පාරිභෝගිකයෝ ටික ටික අඩුවෙනවා..ඔන්න ව්‍යාපාරය බංකොලොත් වෙන්න ගන්නවා.
    ඉදිරිය ගැන හිතල වැඩ කරන්න පුලුවන්නම් ව්‍යාපාරයක් ගොඩදාගන්න එක හරි ලේසි.
     
    • Like
    Reactions: badcJamiga

    sahathika aththa mchan.. bsns bankoloth kiyanne bsns nathuwa nemeyi.
    karaganna danne nathi kama nisa..

    tnx ube advice walata..
    danata api ehen mehen kadila apu set ekak katha karamin pawathinawa podi bsns ekak gana..
    me wagema idiriyathath ubala hamogema help eka api balaporottu wenawa..

    :D:D
     
    Lasith1

    Member
    Mar 23, 2012
    212
    15
    0
    Rajarata
    Pissu bump wenawa ..............

    Business..........................

    Uba Management gana hodatama igenagena wadeeta bahapan.........naththan mona business ekakk kalath watenawa sure...nattan ohe yannan wale business eka yai..... No more profits, No developments

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    kama kadayak tamayi ban ammala karanne. eth e golla kamathi na danama apiwa ewata ekathu karaganna..
    ammala kiyanne karana job eka karagena inna passe bsns karanna puluwan kiyala..

    ewunata anunta kaburala athi wela ban tiyenne...:no::no:

    මමත් මේ ෆිල්ඩ් එකේ තමයි (කෙටරින් සර්විස්)බන් වර්ක් කරන්නේ මගේත් පොඩි අයිඩියා එකක් තියෙනවා බන් තනියෙන් ෆිල්ඩ් එකට බහින්න .හරි පෙලේස් එකක පිරිසුදුවට කෑම ටික දෙන්න පුලුවන්නම් අපිට දී ගන්න බැරි තරම් බිස්නස් තියෙනවා ලාභත් තියෙනවා අනිත් එව වගේ රිස්ක් එකක් නෑ .ඔයාගේ පවුලේ අයත් මේ ගැන දන්නවා නම් මේක කරපන් මචෝ මගේ අත්දැකීමෙන් කියන්නේ කවදාවත් මිනිස්සුන්ට කෑම එපා වෙන්නේ නෑ නේ :P