digital printing da?
adath mage yaluwek oya gana katha kala math ekka .
machine ekak bara ganak wenawa neda machan .
u kiwwa widihata laksha 25k wage wenawa..
habayi election ekakin machine eke gana cover karanna puluwanlu..
![]()
ඕනෑම ව්‍යාපාරයක දියුණුව සහ කල්පැවැත්ම 70%ක් ම රඳා පවතින්නෙ මුදල් කළමනාකරණය සහ කැපවීමේ හැකියාව මත තමයි මචං. ගොඩක් අය බිස්නස් පාඩු කරගන්නෙ නිවැරදි මුදල් කළමනාකරණයක් නැති හින්ද. උඹ මොන ව්‍යාපාරය කරන්න ගත්තත් ඒ දේ හොඳට හිතේ තියාගනින්.බඩු මිල දවසෙන් දවස වැඩි වෙනව ඒ හින්ද උඹ අද දෙයක් ගන්න යට කරන මුදල නෙමෙයි හෙට යොදවන්න වෙන්නෙ.. එදා දවසට රෝල ගහන්න පුරුදු වෙන්නෙ නැතුව තව ඉදිරියට මාසයක් දුර වත් හිතන්න පුරුදු වෙන්න ඕන.
උඹ හෝටලයක් කරනවනම් අද හාල් ගන්න රුපියල් 1000 ක් ගියොත් ඊළඟ මාසෙ 1500 ක් වෙන්න පුළුවන්. ඒ හින්ද උඹ ලබන ලාබයෙන් කොටසක් ඉදිරියට ව්‍යාපාරය පවත් වගෙන යන්නත් වෙන් කරගන්න ඕන. නැත්නම් මාසෙන් මාසෙ බඩු මිල වැඩි වෙනකොට උඹට හෝටලේට ගේන්න පුළුවන් හාල් ප්‍රමාණය ටික ටික අඩුවෙනවා, එතකොට සැපයුම ටික ටික අඩු වෙනව, පාරිභෝගිකයෝ ටික ටික අඩුවෙනවා..ඔන්න ව්‍යාපාරය බංකොලොත් වෙන්න ගන්නවා.
ඉදිරිය ගැන හිතල වැඩ කරන්න පුලුවන්නම් ව්‍යාපාරයක් ගොඩදාගන්න එක හරි ලේසි.
ගමයා;12372199 said:මමත් මේ ෆිල්ඩ් එකේ තමයි (කෙටරින් සර්විස්)බන් වර්ක් කරන්නේ මගේත් පොඩි අයිඩියා එකක් තියෙනවා බන් තනියෙන් ෆිල්ඩ් එකට බහින්න .හරි පෙලේස් එකක පිරිසුදුවට කෑම ටික දෙන්න පුලුවන්නම් අපිට දී ගන්න බැරි තරම් බිස්නස් තියෙනවා ලාභත් තියෙනවා අනිත් එව වගේ රිස්ක් එකක් නෑ .ඔයාගේ පවුලේ අයත් මේ ගැන දන්නවා නම් මේක කරපන් මචෝ මගේ අත්දැකීමෙන් කියන්නේ කවදාවත් මිනිස්සුන්ට කෑම එපා වෙන්නේ නෑ නේ![]()

ගමයා;12372318 said:ඔයා කියන දේයට 100% හරි මචන් තව එකක් තමයි මචන් මේ ෆිල්ඩ් එකේ කස්ටමර් සර්විස් එක මේක නැත්තම් මේ කෙරැවාව කරන්න බෑ මේක මිනිස්සුත් එක්ක රන ගනුදෙනුවක් හින්ද කථා කරන්න ඉගෙන ගන්න ඔනේ .සමහර තැන්වලට ගියහම එවයේ වැඩකරන අය කථා කරන්න දන්නෑ තවත් වෙලාවට කස්ටමර් රස්තියාදු වෙනවා මේ ගැනත් හිතලා වැඩ කරපන්


