බිස්නස් idea එකක් දෙන්න

Frostbyte_SL

Well-known member
  • May 18, 2018
    212
    374
    63
    Earth-616, Wakanda.
    මම රජයේ පාසලක විද්‍යා ගුරුවරයෙක්. O/L ළමයින්ට science tuition class එකක් කරන්න පටන්ගත්තා. ලොකුවට නෙමේ පොඩියට ගෙදර. classes කරන ගොඩක්ඒ තැන් වලට ගිහින් ළමයි එක්ක කතා කරා. තාම එක ළමයයි එන්නේ. multimedia n internet use කරන් තමයි වැඩේ යන්නේ. වැඩේ පොඩ්ඩක් නැගලා යන්න පොඩි ideas ටිකක් දෙන්න පුලුවන්නම් පින්. ලොකුවට advertise කරන්නනම් සල්ලි මදි මේ crisis එකත් එත්ත.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,325
    166,641
    113
    එකමත් එක රටක
    youtube , fb වල පාඩම් ටිකක් කරන්න .. එතකොට හොදට කරොත් ක්ලාස් හොයාගෙන එයි.
    මොනවහරි හෑන්ඩ් බිල් එකක් ගහනව නම් ඒ videos ලින්ක් කරන්න පුලුවන් . එතකොට ඒවා බලලා එයි කට්ටිය. හොදට කරල නම් සෙට් වෙනවා.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,884
    22,198
    113
    Kaer Morhen
    thewitcher.com
    ඉතින් පන්තියේ ළමයි ටිකට පන්තිය අනිවාර්ය කරන්න, ආවේ නැත්තං වාර විභාගෙන් 0 දාන්න, ආපු උන්ට 90+ දෙන්න එතකොට එයි. තව එක්කන් එන ළමයා ගැන ලකුණු 2 2 දෙනවා කියන්න එතකොට හරි
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    make youtube shorts with most simple way or ticktock

    boost the short videos through social media FB

    monitor the progress.

    then slowly let the viewer know you are a teacher.

    then start advertising about your classes
     

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    Panthiya patan ganda kalin kellantai kollantai kata kara inda etc. Honda kalayak denda. E gollo mona hari kara gani. Oya parakku wela yanda.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,898
    1
    60,830
    113
    Mother Earth
    මගේ ආසම විශය විද්‍යාව. මොකද උගන්නපු මිස් අපිට සුපිරියටම ඉගැන්නුවා. ඒ නිසා මම කවදාවත් විද්‍යා පන්ති ගියෙ නෑ. O/L විද්‍යාවට A දැම්මා class නොගිහින්. විද්‍යා මිස්ව පාරෙදි දැක්කත් වඳිනවා. අන්න ඒ වගේ ගුරුවරයෙක් වෙන්න පුළුවන් නම් tuition class දාන්නෙ සල්ලි ගරන්නම නෙමෙයි නම් ළමයි හොයන් එයි. උබට මහන්සි වෙන්න තියෙන්නෙ උපරිමයෙන්ම කැපවීමෙන් උගන්නලා. :love2: