බිස්නස්_උදව්වක්...
ඉන්දියාවේ ගිහින් බඩු ගේන එලකිරි යාලුවෝ කවුද ඉන්නේ...
මගේ යාලුවෙක් හිතන් ඉන්නවා ඉන්දියාවේ ගිහින් බයික් ත්‍රීවිල් පාර්ට්ස් ගෙනල්ලා බිස්නස් එකක් පටන් ගන්න, මුලින්ම පොඩි පොඩි අයිටම් ටිකක් .ඒ කියන්නේ clutch inner වගේ ඒවා ටිකක් ගෙනල්ලා පටන් ගන්නයි හදන්නේ.
මේ වැඩේට උදව් කරන්න පුළුවන් එළකිරි යාලුවෝ ඉන්නවනම් කියන්නකෝ. මට දැන ගන්න ඕන බඩු ගන්න හොඳ පළාත් කොහෙද? වගේ විස්තර ටිකක්..