බිස්නස්_කර්ඩ්ස්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
බිස්නස්_කර්ඩ්ස්

අඩුවට බිස්නස් කාර්ඩ්ස් 300 ප්‍රින්ට් කරගන්න තැනක් කියපල්ලකෝ.
 
Last edited:

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    රන්පත් එකෙන් කරගන්න පුළුවන්
    මම කරගන්නේ පැපිලියානේ එකෙන්. ඕන ජාතියක පේපර් තියෙනවා. ඕනේ GSM එකකින්. අයිස් ගෝල්ඩ්, අයිස් වයිට් වගේ
    හැබැයි බිස්නස් කාඩ් නම් කරලා නැහැ. ඒවා මමමයි ප්‍රින්ට් කරන්නේ HP CP 1215 එකෙන්.
    ගණන් නම් ටිකක් වැඩියි. හැබැයි සුපර් කොලිටි....... පොඩි කොන්ටිටි එකක් වුනත් කරනවා.
     
    Last edited: