රන්පත් එකෙන් කරගන්න පුළුවන්
මම කරගන්නේ පැපිලියානේ එකෙන්. ඕන ජාතියක පේපර් තියෙනවා. ඕනේ GSM එකකින්. අයිස් ගෝල්ඩ්, අයිස් වයිට් වගේ
හැබැයි බිස්නස් කාඩ් නම් කරලා නැහැ. ඒවා මමමයි ප්රින්ට් කරන්නේ HP CP 1215 එකෙන්.
ගණන් නම් ටිකක් වැඩියි. හැබැයි සුපර් කොලිටි....... පොඩි කොන්ටිටි එකක් වුනත් කරනවා.