බිහිවූ_දරුවා_බල්ලන්ට

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
බිහිවූ_දරුවා_බල්ලන්ට

බිහිවූ දරුවා බල්ලන්ට කන්න දමා ගිය අනාගත දොස්තරවරිය

දින 12ක් වයසැති තම දරුවා මග දමා ගියැයි අධිකරණයට ඉදිරිපත් කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවියක (22) රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුනවෙල මහතා නියෝග කළේය.

රාත‍්‍රි කාලයේ බෙහෙත් ශාලාවක් අසල බිම දමා ගොස් කෲරත්වයට භාජනය කර පලා යාමේ චෝදනාව සම්බන්ධයෙන් ඇය පොලොන්නරුවේදී සැකපිට අත් අඩංගුවට ගෙන තිබිණි.

මව සහ දරුවා සම්බන්ධයෙන් ඞී එන් ඒ පරික්ෂණ වාර්තාවක් කැඳවන ලෙසට දුන් නියෝගයක් කළ ඞී.එන්.ඒ පරික්ෂණයේදී දරුවාගේ මව අදාළ සරසවි සිසුවිය බවට සියයට සියයක්ම තහවුරු වී තිබේ.

එම දරුවා දැනට නිරෝගීව අනුරාධපුර ශික්ෂණ රෝහලේ රැකවරණ ලබමින් සිටී.

දරුවා ඔතා තිබූ සුදු රෙදි කැබැල්ලේ සුනඛයෙකුගේ අත් සහ කකුල් ඇති බවට සලකුණු දක්නට තිබී ඇති අතර එම සුනඛයා දරුවාට කිසිදු හානියක් නොකර තිබීම පිලිබදව පොලිසිය විමතියට පත්වූ බව අධිකරණයේදී කියැවිණි.

දරු ප‍්‍රසූතියක් අපේක්ෂාවෙන් පුලියන්කුලම ප‍්‍රදේශයේ කුලී නිවසක නවාතැන් ගෙන සිටි විශ්ව විද්‍යාල වෛද්‍ය සිසුවියක මීට දින කිහිපයකට පෙර අනුරාධපුර ශික්ෂණ රෝහලේදී දරුවකු ප‍්‍රසූත කර එම දරුවාද රැගෙන යළි කුලී නිවසට පැමිණ ඇති බව අනාවරණය වී ඇත.

ඇය එම ප‍්‍රදේශයේ තරුණයකු සමග පේ‍්‍රම සබඳතාවක් ඇති කර ගෙන ඇති අතර පසුව ගැබිණියක බවට පත්ව ඇති බවත් ඒ බව සිය මවට පියාට හෝ පවුලේ කිසිවකුට පවසා නැති බවත් අනාවරණය වූ බව පොලිසිය පැවසීය.

ඇය දරුවකු ප‍්‍රසූත කළ බව දෙමවිපියන් දැනගත හොත් තමා මරා දමනු ඇතැයි බිය නිසා දරුවා මෙලෙස දමා පැන ගිය බව සැකකාර මව පොලිසියට ප‍්‍රකාශ කර තිබේ.

ඇය අත් අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ආ අවස්ථාවේ සිය කුසින් බිහි කළ දරුවා දෙස බැලීමට පවා ඇය දැඩි අකමැත්තක් පල කළ බවද පැවසේ.

ඇය කුලියට සිටි නිවසේ කාන්තාවට පවසා ඇත්තේ තම සැමියා ජපානයේ රැකියාවක් කරන බවයි.
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :oo: :oo: :oo:
    කැරි වේසියෙක්නේ
    කැම්පස් වේස වේසාවියෝ ඔහොම්මමයි

    :oo:
    ජරා කතා කියන්න එපා...
    අමනුස්සයෙක් දැක්කම ඔහොම ඔප්පු ලියන්න එපා..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය වගේ සිද්දි වලට හෙතුව ගොඩක් සමාජ ආකල්ප සාහා බලපෑම් :dull:

    අනිවා...
    මුල සමාජ සංස්කෘතියෙම වැරැද්ද..
    කෙල්ලට බැනල තේරැමක් නෑ...
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අනිවා...
    මුල සමාජ සංස්කෘතියෙම වැරැද්ද..
    කෙල්ලට බැනල තේරැමක් නෑ...
    ඔන්න ඔය වගේ සිද්දි හින්දා තමයි පුතා ගබ්සාව නීතිගත කරන එක බයානක.. දැන් මේ සිද්දිය බලහන්. ලන්කාවේ ගබ්සාව නීතිගත උනානම් මේ හුත්ති කියන්නේ රැට යනකොට එකෙක් ඇදගෙන ගිහින් හදි කලා කියලා. කේස් නැ සැකකාරොයො නැ. කෙල්ල බඩෙන් නිදහස්..
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අනිවා...
    මුල සමාජ සංස්කෘතියෙම වැරැද්ද..
    කෙල්ලට බැනල තේරැමක් නෑ...

    Even a medical student doesn't know to use a condom:(

    Dear Kim Jong-un
    Please Nuke Sri Lanka. :)
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔන්න ඔය වගේ සිද්දි හින්දා තමයි පුතා ගබ්සාව නීතිගත කරන එක බයානක.. දැන් මේ සිද්දිය බලහන්. ලන්කාවේ ගබ්සාව නීතිගත උනානම් මේ හුත්ති කියන්නේ රැට යනකොට එකෙක් ඇදගෙන ගිහින් හදි කලා කියලා. කේස් නැ සැකකාරොයො නැ. කෙල්ල බඩෙන් නිදහස්..
    I don't think that is possible since she can't hide DNA evidence inside her womb ;)

    Rape is considered serious offence so there will be a tough police investigation:yes:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔන්න ඔය වගේ සිද්දි හින්දා තමයි පුතා ගබ්සාව නීතිගත කරන එක බයානක.. දැන් මේ සිද්දිය බලහන්. ලන්කාවේ ගබ්සාව නීතිගත උනානම් මේ හුත්ති කියන්නේ රැට යනකොට එකෙක් ඇදගෙන ගිහින් හදි කලා කියලා. කේස් නැ සැකකාරොයො නැ. කෙල්ල බඩෙන් නිදහස්..
    Kella pregnant wechcha dawase idala dawas ganak yanakan Abotion karnna puluwn una nam hari..

    Even a medical student doesn't know to use a condom:(

    Dear Kim Jong-un
    Please Nuke Sri Lanka. :)

    Maybe her lover put it on too late...
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    I don't think that is possible since she can't hide DNA evidence inside her womb ;)
    නැනේ මචන්. හිතපන්කො පනත සම්මත වෙලා තිබ්බා කියලා ගබ්සාව ඔකේ කියලා. එහෙනම් මේ කෙල්ලට කියන්න තියෙන්නේ පොලිසියේ පැමිනිල්ලක් දාලා "මට කලුවරේ එකෙක් අතවර කලා මම ඌ කවුද කියල දන්නේ නැ" කියලා . පොලිසිය ලන්කාවේ උන් ඔක්කොගෙම DNA ප්‍රොෆයිල් ඩේටා බේස් එකක නැනේ.. එතකොට අප්පා කවුද කියලා හොයලා ඌ කෙල්ලත් එක්ක යාලු වෙලා හිටියද? නැත්තම් කෙල්ලව අහබු ලෙස දුශනය කලාද කියලා ඔප්පු කරන්න ක්‍රමයක් නැ. කෙල්ලගේ වචනේ විතරයිනේ සාක්කිය. කෙල්ල කියනවනම් ලමයා බඩට ආවේ දූශනයකින් කියලා අපිට ඔප්පු කරන්න බැනේ කෙල්ල කැමැත්තෙන් හදාගත්තා කියලා ලබයා. ගබ්සා නීතිය අනුව මේ කෙල්ල වින්දිතයෙක් හැටියට ගබ්සා ලොව් එකේ හැටියට ලමයා නැති කරන්න අවසර ගත්තොත්.. අර අනුරාදපුරේ ඉස්පිරිතාලේ ඉන්න පොඩ්ඩා අද අඩි 6ක් යට.
     
    Rape is considered serious offence so there will be a tough police investigation. Still, your suggestion isn't possible :no:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Kella pregnant wechcha dawase idala dawas ganak yanakan Abotion karnna puluwn una nam hari..

    .
    අන්න එහෙම සමීක්ශනයක් නැතුව රාජිතගේ හිතලුවට ගබ්සාව ගෙනාවොත් මේ වගේ සැහෙන කෙල්ලො නීතියෙන් රින්ගනවා. මේ ගැනිට ලමයා පෙන්නන්න බැරි තත්වෙට නම් ඉන්නේ, ආයේ ගබ්සාව කියන්නේ නතින්ග්.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අන්න එහෙම සමීක්ශනයක් නැතුව රාජිතගේ හිතලුවට ගබ්සාව ගෙනාවොත් මේ වගේ සැහෙන කෙල්ලො නීතියෙන් රින්ගනවා. මේ ගැනිට ලමයා පෙන්නන්න බැරි තත්වෙට නම් ඉන්නේ, ආයේ ගබ්සාව කියන්නේ නතින්ග්.

    danuth nothing thama ban hehe.