බිහිවූ_දරුවා_බල්ලන්ට

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෑන් මේකේ අනිත් පාර්ශවය කොහෙද? කෙල්ලට විතරද ඕකේ වගකීම. ඈනපු එකාවත් අත් අඩන්ගුවට ගන්න ඕනි නේද? අනිවා දෙන්නම සම්බන්ධවෙලා කරපු දෙයක් මේක. කෙල්ලගේ වෑරෑද්ද ලමයෙක් හදාගත්ත එක නෙමේ දාලා ගිය එක. බුදියෙන්න පුලුවන් හෑබෑයි ලමයව අරන් ගෙදර යන්න බෑ. කොහොම වුනත් කෙල්ලව තනි කරල නම් කරපු එකාගේ අහවල් එක චොප් කරන්න ඔනේ ඉස්සෙල්ලම

    :yes::yes:දෙපැත්තෙම වගකීමක් තියෙනව...
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    නිව්ස් විකුණගන්න හෝ රැල්ලට මැස්ස ගහලා මෙඩිකල් ස්ටුඩන්ට් කියලා ලිව්වා. හැමෝම බැන්නා.
    මතයක් ගොඩනැගුවා. ඇත්ත පස්සේ එළිවෙනවා.
    ඒ සිද්දියේ රස්නේ ඉවරවෙලා එතකොට.

    කී දෙනෙක් එදා බැන්නට හරි නිව්ස් එක දකීවිද.
    මමනම් කියන්නේ පුද්ගල දුර්වලතාවයක් උනාම කැටගරයිස් කරලා බනින්න එපා කියලා කොහොමත්.
    අඩුම ගානේ ඒ කැටගරියෙ ඉන්න අනිත් අයටවත් අසාධාරණයක් නොවෙන්න

    typical Sinhalese... ඈත්තද බොරුද දන්නේ නෑ... බෑනගෙන බෑනගෙන ගියා :angry::angry:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඒකි පට්ට වේසියෙක්
    ඒකිට ඇනලා බඩ කරලා අනාත කරපු එකා දෙවියෙක්
    ඕ... යර්ස්!
    :)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒකි පට්ට වේසියෙක්
    ඒකිට ඇනලා බඩ කරලා අනාත කරපු එකා දෙවියෙක්
    ඕ... යර්ස්!
    :)

    :yes:

    Kollone....
    Aninawane...
    Paninawane....:cool:

    Eka kolukama ne....
    But kella patta wesi...