මාර්ගයේ ගමන්කරමින් සිටින තිදෙනෙකු යටකරමින් වෑන් රථයක් අනතුරට ලක්වන අයුරු
අදාළ අනතුර සිදුව ඇත්තේ මහනුවර මුල්ගම්පල ප්රදේශයේදීය. මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහනුවර හීරැස්සගල පදිංචි 21 හැවිරිදි වියේ පසුවූ තරුණියකි. අනතුරින් ඇයගේ සොහොයුරා සහ මව බරපතළ තුවාල ලබා රෝහල්ගතකර ඇති බව වාර්තා වෙයි. අදාළ අනතුර මාර්ගයේ නවතා තිබූ වෙනත් රථයක ඉදිරිපස සවිකර තිබූ කැමරාවක පටිගතව ඇත.
අද දෙරණ