බිහිසුණු දේශපාලනය

Son of Satan

Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    මාධ්‍ය වේදියෙක් හඬ නගනවා, උබලටත් ඇහෙනවද?

    හේතුව අපේ රටේ මිනිස්සු මේ සක්කිලි දේශපාලකයන් රටට කරන අපරාද, හොරකම්, මැරකම් ගැන අප්පිරියාවකින් සිටියත් ප්‍රසිද්දියේ කතා කිරීමට බය නිසා.

    රටට අවශ්‍ය උගත් සහ තන්හාවකින් තොර දේශපාලකයන් බිහිවෙන මාර්ගය හරස් කරගෙන සිටින සක්කිලි හොර, මැර බල්ලෝ ටික ඉවත් කරනකම් අපිට ගැලවීමක් නැහැ කියන එක අපේ ගොඩක් මිනිස්සුන්ට තේරෙන්නැහැ.

    මට හිතාගන්න බැරි ඇයි සමහරක් මිනිස්සු, මේ දේශපාලකයන්ට පුකදෙන්න කියල.
    යකෝ ඒ වේසිගෙ පුතාලට ගරු කරන්න අවශ්‍ය නැහැ.

    උදා හරණයක් විදිහට මිනිහෙක්ට සල්ලි නැති උනාම ඌ කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා හරි ගියේ නැති උනොත්, නීති විරෝධී වැඩක් හරි කරලා සල්ලි හොයන්න හදනවා අඩුම තරමේ හොර වැඩක් කරන්න ඕන කියල හරි හිතෙනවා.

    කරුමේ කියන්නේ මේ රටේ දේශපාලකයොත් එහෙමයි, නීතිය අතට අවම උන්ගේ තන්හාව වැඩි වෙනවා, උන් හිත යන්නෙම හොර කමට. අන්න එකයි.


    උබල අපි මේකේ ඉඳන් පිටරට සල්ලි ලංකාවට ගේන්න උත්සහ කරාට. ලංකාවේ සල්ලි පිටරට ගිහින් හොඳට වියදම් කරලා සැපගන්නෙත් දේශපාලකයොම තමයි.