බිහිසුණු_පොසිලයක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
බිහිසුණු_පොසිලයක්

බිය උපදවන මෝරෙක්



1110fish-735x400.jpg


ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ( ඩයිනෝසරස් යුගයේ ) විශාල මෝරෙකුගේ පොසිලයක් පෘතුගාලයේ මුහුදුබඩ ප්‍රදේශයකින් සොයාගෙන ඇත. මෙම මත්සයා අවම වශයෙන් වසර මිලියන 80 කට පමණ පෙර ජිවත් වූ බවට අනුමාන කෙරේ. ( මිනිසුන් පෘතුවියේ පහළවීමට පෙර ) මෙවැනි ප්‍රාග් ඓතිහාසික මත්සයින් අඩි 390 සිට 4,200 දක්වා ඈත ගැබුරු මුහුදේ ජිවත් වූ බවට පර්යේෂකයින් විසින් සොයා ගෙන ඇත. අඩි පහක් පමණ දිග මේ පොසිලය යම් විටක අඩි හයහමාරක් පමණ දිග විය හැකි බව පර්යේෂකයින්ගේ මතය වේ. පෙනුමෙන් ඉතා බිය උපදවන සුළු මෙම ෆොසිලයේ තියුණු දත් 300 කට වඩා පිහිටා තිබු බව වාර්තා වේ. මෙවැනි ඩයිනෝසරස් යුගයට අයත් මත්සයින් ලොවින් තුරන් වී ගොස් ඇත.


උපුටා ගැනීම ලෝක පුවත් සේවයෙන් . www.lokapuwath.com
 
  • Like
Reactions: sithija.h