බිහිසුනු_මොහොත

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    Capture.jpg

    කාටද? රිදුනේ...
    ස්ථානය: පත්තර මහගෙදර ලේක්හවුස් :P
     
    • Like
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Capture.jpg

    කාටද? රිදුනේ...
    ස්ථානය: පත්තර මහගෙදර ලේක්හවුස් :P

    ඔහොම තමයි මචන් , මගෙත් ගොඩක් රේප් කපල තිබුන මේ ත්‍රෙඩ් එක දැම්මා කියලා , ඕකට හොඳ උත්තරයක් upulpdn කියම මෙම්බර් කියල තිබුනා

    සමහර සිද්ධි ත්‍රස්තවාදය කියලා කඩතිරයකින් වහලා වෙනස් අර්ථයකින් රටට අර්ත දැක්වුවා...
    ඇත්ත ඒ ඒ අයගේ හෘද සාක්ෂි දන්නවා ඇති.
    තමන් අපරාධයක් කලාද ත්‍රස්තවාදය වැළැක්වුවාද කියලා.
    අපි සමහර වෙලාවට කැමති චරිතයක් ගැන වැරදි දෙයක් කිව්වම පිළිගන්නෙම නෑ...තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා ඇති කරපු වැරදි
     
    • Like
    Reactions: EvilEye

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා

    උබ කියන එක මචන් සහතික ඇත්ත. මොකද ඒ ඒ අංශ වල හිටපු අය දන්නවා ඇත්තටම මොකක්ද වුනේ කියලා. හිටපු පාලකයන් හා දැනට ඉන්න පාලකයින් 100% සුදු චරිත නෙමේ. තම බලය අඛන්ඩව පවත්වාගෙන යන්න මොනවා හරි ගේමක් දෙනවා හොදින් හෝ නරකින්.
     
    • Like
    Reactions: Oli_Vili

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    යුද සෙබලා සෑම විටම රට වෙනුවෙන් අවි ඔසවන්නා සේ ම මාධ්‍යවේදියා ද පෑන එසවිය යුත්තේ රට වෙනුවෙනි.... කොහේ හෝ රටකින් ලැබෙන ඩොලරයට කෑදරව තමන්ගේ පෑන තීරණාත්මක අවස්ථාවක රටට එරෙහිව පාවිච්චි කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකිය.... මොහු ද එවැන්නකි.... වර්තමානයේ ද එවැනි අපූරු මාධ්‍යවේදිහු සිටිති....

    මොහුට කවුරුන් හෝ එවැන්නක් කිරිම අනුමත කළ නොහැකි මුත්, මොහුගේ පෑනෙන් රටට සිදුවෙච්චි හානිය මොහුට සිදු වූ හිංසනයට වඩා බෙහෙවින් වැඩිය....

    මේ වන විට මොහු නැවත කරළියට පැමිණ ඇත්තේ කුමන කරුණක් අරභයා දැයි නොබෝ දිනකින් ම අනාවරණය වනු ඇත.....
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World

    අන්න ෙපායින්ට් ඒක...:love::love:
     
    • Like
    Reactions: Oli_Vili

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113

    යුද සෙබලා සෑම විටම රට වෙනුවෙන් අවි ඔසවන්නා සේ ම මාධ්‍යවේදියා ද පෑන එසවිය යුත්තේ රට වෙනුවෙනි.... කොහේ හෝ රටකින් ලැබෙන ඩොලරයට කෑදරව තමන්ගේ පෑන තීරණාත්මක අවස්ථාවක රටට එරෙහිව පාවිච්චි කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකිය.... මොහු ද එවැන්නකි.... වර්තමානයේ ද එවැනි අපූරු මාධ්‍යවේදිහු සිටිති....

    මොහුට කවුරුන් හෝ එවැන්නක් කිරිම අනුමත කළ නොහැකි මුත්, මොහුගේ පෑනෙන් රටට සිදුවෙච්චි හානිය මොහුට සිදු වූ හිංසනයට වඩා බෙහෙවින් වැඩිය....

    මේ වන විට මොහු නැවත කරළියට පැමිණ ඇත්තේ කුමන කරුණක් අරභයා දැයි නොබෝ දිනකින් ම අනාවරණය වනු ඇත.....

    :)
     
    කලකදි දේශප්‍රේමිහු කලකදි දේශද්‍රොහි වෙති. මොකද බොහෝ දේශප්‍රේමිහු තමන්ගේ වාසියට පමණක් කටයුතු කරන නිසා. තමන්ට අවාසි සහගත තත්වයන් හිදි සියලු දේ කනපිට හරවයි.
    :(:(:(:(:(
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    කලකදි දේශප්‍රේමිහු කලකදි දේශද්‍රොහි වෙති. මොකද බොහෝ දේශප්‍රේමිහු තමන්ගේ වාසියට පමණක් කටයුතු කරන නිසා. තමන්ට අවාසි සහගත තත්වයන් හිදි සියලු දේ කනපිට හරවයි.
    :(:(:(:(:(

    කලකදි දේශපේ‍්‍රමියා කලකදී දේශදෛ‍්‍රා්හියා වන්නේ අනුන්ගේ වරදින් නොව තමන්ගේ භූමිකාවෙනි.... එදත් අදත් රට ගැන හිතලා වැඩ කරන මාධ්‍යවේදින් ඕන තරම් ඉන්නවා... පොද්දා යනු තමන්ගේ මාධ්‍ය භාවිතය තනිකරම දේශපාලන වුවමනාවන් මත රටේ විනාශයට මෙහෙයවපු එකෙක්.... පවතින රජය විවේචනය කිරීම මාධ්‍ය භාවිතාව වුණත් ඒ විවේචනය රට පැත්තේ ඉඳගෙන කරන්න ඕන.... අද පොද්දට බහුතරයක් අකමැති එදා ආණ්ඩුව විවේචනය කළ නිසා නොව ඔහුගේ මාධ්‍ය භාවිතයේ තිබුණු තුප්පහිකම නිසාය....
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    සිරාවටම අහන්නේ මචන් පෝද්දල ජයන්ත කියන්නේ එච්චරටම අප්සෙට් පොරක්ද ?

    මම අහල තියෙන්නේ " ආසියාවේ ලොකුම වංචාව ලෙස සැලකෙන වැට් බදු වංචාව හෙළිදරව් කරන ලද්දේ පෝද්දල ජයන්ත විසින් " හා " පොදුවේ මාධ්‍ය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනුත් මාධ්‍ය සමාජය හා සිවිල් සමාජය සමග එක්ව අරගල අයෙක්" කියලයි

    පෝද්දල ජයන්ත රට ගැන නොහිතා රටට ද්‍රෝහී වෙලා පෑන හැසුරුවපු අවස්ථාවක් කියපන්කො බලන්න අපිටත් දැනගන්න

    පෝද්දල ජයන්තලා කොටින්ට සම්බන්යි කියලා සාක්ෂි තිබුන නම් ඒකාලයේ තිබුන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අනුව අත්අඩංගුවට අරගෙන ඕන තරම් කල් තියාගෙන නඩු අහලා අනුෂ පැල්පිට හා ලලිත් වීරතුංගට දඩුවම් කරපු ආකාරයට කරන්න තිබුනනේ.

    එත් එහෙම නොකර සුදු වෑන් රියකින් උස්සලා මැරප්‍රහාර එල්ල කලේ තමන්ගේ මතයට නම්මගන්න බැරිඋන නිසා කියලයි මට හිතෙන්නේ .

    මම කාටවත් කඩේයනවා නෙවෙයි මගේ මතය ඉදිරිපත් කළා විතරයි
    මේ ගොන් හරකට කරුණු පැහැදිලි කරන්න බොට පිස්සුද ??:angry::angry:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්

    යුද සෙබලා සෑම විටම රට වෙනුවෙන් අවි ඔසවන්නා සේ ම මාධ්‍යවේදියා ද පෑන එසවිය යුත්තේ රට වෙනුවෙනි.... කොහේ හෝ රටකින් ලැබෙන ඩොලරයට කෑදරව තමන්ගේ පෑන තීරණාත්මක අවස්ථාවක රටට එරෙහිව පාවිච්චි කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකිය.... මොහු ද එවැන්නකි.... වර්තමානයේ ද එවැනි අපූරු මාධ්‍යවේදිහු සිටිති....

    මොහුට කවුරුන් හෝ එවැන්නක් කිරිම අනුමත කළ නොහැකි මුත්, මොහුගේ පෑනෙන් රටට සිදුවෙච්චි හානිය මොහුට සිදු වූ හිංසනයට වඩා බෙහෙවින් වැඩිය....

    මේ වන විට මොහු නැවත කරළියට පැමිණ ඇත්තේ කුමන කරුණක් අරභයා දැයි නොබෝ දිනකින් ම අනාවරණය වනු ඇත.....
    මෙම සිද්දිය සදාරණීය කිරීමට යන ඔබ කෙරෙහි මාගේ තිබු ගෞරවය අද සිට නැති විය .මෙතෙක් කල් මා සිතා සිටියේ ඔබ එළකිරියේ පක්ෂක්ග්‍රාහී නොවී තම මතය සාදාරණ ලෙස ප්‍රකාශකරනා වැදගත් චරිතයක් බවයි .
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මෙම සිද්දිය සදාරණීය කිරීමට යන ඔබ කෙරෙහි මාගේ තිබු ගෞරවය අද සිට නැති විය .මෙතෙක් කල් මා සිතා සිටියේ ඔබ එළකිරියේ පක්ෂක්ග්‍රාහී නොවී තම මතය සාදාරණ ලෙස ප්‍රකාශකරනා වැදගත් චරිතයක් බවයි .

    මම කවදාවත් පැත්තක් අරගෙන කතා කරන්නේ නෑ....
    පොද්දට අර වගේ අමානුෂික දෙයක් කරපු එක කොහෙත්ම අනුමත කරන්නේ නෑ...
    හැබැයි පොද්ද ඔය පෙන්වන තරම් සුදු චරිතයක් නෙවෙයි....
    මම වෙලාවක විස්තර ගලපල නූලක් දාන්නං....
    ඉතාමත් තීරණාත්මක අවස්ථාවක රටට වින කරපු එකයි කචල් එක... :no:
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    කලකදි දේශපේ‍්‍රමියා කලකදී දේශදෛ‍්‍රා්හියා වන්නේ අනුන්ගේ වරදින් නොව තමන්ගේ භූමිකාවෙනි.... එදත් අදත් රට ගැන හිතලා වැඩ කරන මාධ්‍යවේදින් ඕන තරම් ඉන්නවා... පොද්දා යනු තමන්ගේ මාධ්‍ය භාවිතය තනිකරම දේශපාලන වුවමනාවන් මත රටේ විනාශයට මෙහෙයවපු එකෙක්.... පවතින රජය විවේචනය කිරීම මාධ්‍ය භාවිතාව වුණත් ඒ විවේචනය රට පැත්තේ ඉඳගෙන කරන්න ඕන.... අද පොද්දට බහුතරයක් අකමැති එදා ආණ්ඩුව විවේචනය කළ නිසා නොව ඔහුගේ මාධ්‍ය භාවිතයේ තිබුණු තුප්පහිකම නිසාය....

    අනිවාර්යෙන්ම මචන්. මම පොද්දා විතරක් ටාගට් කරලා ඒ කථාව කිවුවේ නැහැ. මම කියන්නේ බහුතරය තමන්ට වාසි සහගත විදියට විතරයි ක්‍රියා කරන්නේ රටට කෙලවිලා ගියත්....
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මේ ගොන් හරකට කරුණු පැහැදිලි කරන්න බොට පිස්සුද ??:angry::angry:

    2.gif

    උබට දුක නැද්ද බන් ඒම කියන්න ? 
    ඔබත් මමත් හිඳිනා මේ ලොව තුළ කඳුළ සසුම කුමකටදෝ..
    ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව.. එකෙකු ලෙසින් සිතමු..
    හෙටින් උදා වන ලෝකය සැමටම සුභ දායක කරමු..
     
    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    :yes::yes:
    සමහර සිද්ධි ත්‍රස්තවාදය කියලා කඩතිරයකින් වහලා වෙනස් අර්ථයකින් රටට අර්ත දැක්වුවා...
    ඇත්ත ඒ ඒ අයගේ හෘද සාක්ෂි දන්නවා ඇති.
    තමන් අපරාධයක් කලාද ත්‍රස්තවාදය වැළැක්වුවාද කියලා.
    අපි සමහර වෙලාවට කැමති චරිතයක් ගැන වැරදි දෙයක් කිව්වම පිළිගන්නෙම නෑ...තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා ඇති කරපු වැරදි
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113

    යුද සෙබලා සෑම විටම රට වෙනුවෙන් අවි ඔසවන්නා සේ ම මාධ්‍යවේදියා ද පෑන එසවිය යුත්තේ රට වෙනුවෙනි.... කොහේ හෝ රටකින් ලැබෙන ඩොලරයට කෑදරව තමන්ගේ පෑන තීරණාත්මක අවස්ථාවක රටට එරෙහිව පාවිච්චි කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකිය.... මොහු ද එවැන්නකි.... වර්තමානයේ ද එවැනි අපූරු මාධ්‍යවේදිහු සිටිති....

    මොහුට කවුරුන් හෝ එවැන්නක් කිරිම අනුමත කළ නොහැකි මුත්, මොහුගේ පෑනෙන් රටට සිදුවෙච්චි හානිය මොහුට සිදු වූ හිංසනයට වඩා බෙහෙවින් වැඩිය....

    මේ වන විට මොහු නැවත කරළියට පැමිණ ඇත්තේ කුමන කරුණක් අරභයා දැයි නොබෝ දිනකින් ම අනාවරණය වනු ඇත.....

    මචන් Pathfinder_A2Z ,

    යුද සෙබලා සෑම විටම රට වෙනුවෙන් අවි ඔසවුවත් , ප්‍රේමවතී මනම්පේරි , ක්‍රිෂාන්ති කුමාරස්වාමි වැනි ඝාතන වලට සම්බන්ධ හමුදා සෙබළුන් වැනි හමුදා සෙබළුන්, නිලධාරීන් එමෙන්ම වාස් ගුණවර්ධන වැනි කුලියට මිනිමරපු පොලිස් නිලධාරීන් වැනි පොලිස් නිලධාරීන් සහ බාල අවිආයුධ නොවටිනා වැඩි මිලට ගෙන්වා කොමිස් කුට්ටි කඩාගත් නිලධරීන් එක්කෙනෙක් හෝ දෙන්නෙක් වත් නොසිටියා කියලා අපිට කියන්න බෑ නේද ?

    එවැනි අය මාධ්‍යවේදීන් විසින් හෝ නිරාවරණය කිරීම කිරීම වැරද්දක් ද ?

    මම අහල තියෙන්නේ " ආසියාවේ ලොකුම වංචාව ලෙස සැලකෙන වැට් බදු වංචාව හෙළිදරව් කරන ලද්දේ පෝද්දල ජයන්ත විසින් " හා " පොදුවේ මාධ්‍ය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනුත් මාධ්‍ය සමාජය හා සිවිල් සමාජය සමග එක්ව අරගල අයෙක්" කියලයි

    පෝද්දල ජයන්තලා කොටින්ට සම්බන්යි කියලා හෝ වෙනත් රාජ්‍ය ද්‍රෝහී ක්‍රියාවකට සම්බන්යි කියලා සාක්ෂි තිබුන නම් ඒකාලයේ තිබුන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අනුව අත්අඩංගුවට අරගෙන ඕන තරම් කල් තියාගෙන නඩු අහලා අනුෂ පැල්පිට හා ලලිත් වීරතුංගට දඩුවම් කරපු ආකාරයට කරන්න තිබුනනේ.

    එහෙම කරන්න ඇතිතරම් බලයක් ආණ්ඩුවට තිබුනා නේද ?

    එත් එහෙම නොකර සුදු වෑන් රියකින් උස්සලා මැරප්‍රහාර එල්ල කලේ තමන්ගේ මතයට නම්මගන්න බැරිඋන නිසා කියලයි මට හිතෙන්නේ .

    අනෙක , පහත සඳහන් සිදුවීම පෝද්දල ජයන්ත ජාතික සහ ජාත්‍යන්තර මාධ්‍ය වලට ප්‍රසිද්ධියේ කියනකොට එය පහත නම් සඳහන් කිසිවෙකුත් එම ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයක් බව සඳහන් කර නීතිමය ක්‍රියාමාර්ග ගැනීම කෙසේවෙතත් අඩුම තරමේ මාධ්‍ය නිවේදනයක් වත් නිකුත් නොකිරීමෙන් මෙය සත්‍ය සිදුවීමක් බව ගම්‍ය වනවා නේද ?
    මා හිංසනයට ලක් කිරීමට මාස කිහිපයකට පෙර, ජනාධිපති සොහොයුරු- ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, එවකට ලේක්හවුස් සභාපති බන්දුල පත්මකුමාරට කළ දැනුම්දීමක් අනුව මාත් සනත් බාලසූරියත් කැඳවා, මාධ්‍ය නිදහස ගැන කරන උද්ඝෝෂණ නතර කරන ලෙස කළ දැනුම් දීමත්, එහිදී ඇතිවූ විවාදයත් රහසක් නොවේ. බන්දුල පත්මකුමාරද, කුප්‍රකට ලක්ෂ්මන් හුලුගල්ලේද එතැන වූහ. අප දෙදෙනාම ගෝඨාභයට තරයේ කියා සිටියේ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැරගෙන යෑම, පහර දීම හා මාධ්‍ය ආයතනවලට සිදු කරන ප්‍රහාර නතර කරන තුරු ඒවාට එරෙහිව කරන අපේ උද්ඝෝෂණ නතර කළ නොහැකි බවයි.

    එවකට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පවා දෑත් දෙපරැන්ද අස්සේ ගසාගෙන ඝෝඨාභය ඉදිරියේ නිවට වන පසුබිමක, ඔළුව උදුම්මාගෙන සිටි ඔහුට ඒ පිළිතුර කොහෙත්ම ඔරොත්තු දුන්නේ නැත. කෝපයෙන් වියරු වැටුණු ඔහු, සිය පහත් ගති ඉස්මතු වී ‘යකෝ මුන් කාට ජාතක වෙච්ච එවුන් දැයි’ බැනවැදුණු අතර එවැන්නකු සමග තව දුරටත් කතාවක් නැති බැවින් අපි නැගිට ආවෙමු. ඔහු ‘හොඳයි වෙන දේ බලාගන්න පුළුවන්’ යැයි කීවේය. මම අඩියක් ආපහු හැරී, ‘ඔබතුමාද කරන්නේ?’ යැයි ඇසූ විට ඔහු කීවේ, ‘නෑ. මම නෙවෙයි, කරන අය කරාවි’ යනුවෙනි. ඉතින් ‘කරන අය’ කිව් පරිදි ‘ඒ විදියට‘ කළ බව අමුතුවෙන් කිව යුතුද?

    මම කාටවත් කඩේයනවා නෙවෙයි මගේ මතය ඉදිරිපත් කළා විතරයි
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මචන් Pathfinder_A2Z ,

    යුද සෙබලා සෑම විටම රට වෙනුවෙන් අවි ඔසවුවත් , ප්‍රේමවතී මනම්පේරි , ක්‍රිෂාන්ති කුමාරස්වාමි වැනි ඝාතන වලට සම්බන්ධ හමුදා සෙබළුන් වැනි හමුදා සෙබළුන්, නිලධාරීන් එමෙන්ම වාස් ගුණවර්ධන වැනි කුලියට මිනිමරපු පොලිස් නිලධාරීන් වැනි පොලිස් නිලධාරීන් සහ බාල අවිආයුධ නොවටිනා වැඩි මිලට ගෙන්වා කොමිස් කුට්ටි කඩාගත් නිලධරීන් එක්කෙනෙක් හෝ දෙන්නෙක් වත් නොසිටියා කියලා අපිට කියන්න බෑ නේද ?

    එවැනි අය මාධ්‍යවේදීන් විසින් හෝ නිරාවරණය කිරීම කිරීම වැරද්දක් ද ?

    මම අහල තියෙන්නේ " ආසියාවේ ලොකුම වංචාව ලෙස සැලකෙන වැට් බදු වංචාව හෙළිදරව් කරන ලද්දේ පෝද්දල ජයන්ත විසින් " හා " පොදුවේ මාධ්‍ය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනුත් මාධ්‍ය සමාජය හා සිවිල් සමාජය සමග එක්ව අරගල අයෙක්" කියලයි

    පෝද්දල ජයන්තලා කොටින්ට සම්බන්යි කියලා හෝ වෙනත් රාජ්‍ය ද්‍රෝහී ක්‍රියාවකට සම්බන්යි කියලා සාක්ෂි තිබුන නම් ඒකාලයේ තිබුන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අනුව අත්අඩංගුවට අරගෙන ඕන තරම් කල් තියාගෙන නඩු අහලා අනුෂ පැල්පිට හා ලලිත් වීරතුංගට දඩුවම් කරපු ආකාරයට කරන්න තිබුනනේ.

    එහෙම කරන්න ඇතිතරම් බලයක් ආණ්ඩුවට තිබුනා නේද ?

    එත් එහෙම නොකර සුදු වෑන් රියකින් උස්සලා මැරප්‍රහාර එල්ල කලේ තමන්ගේ මතයට නම්මගන්න බැරිඋන නිසා කියලයි මට හිතෙන්නේ .

    අනෙක , පහත සඳහන් සිදුවීම පෝද්දල ජයන්ත ජාතික සහ ජාත්‍යන්තර මාධ්‍ය වලට ප්‍රසිද්ධියේ කියනකොට එය පහත නම් සඳහන් කිසිවෙකුත් එම ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයක් බව සඳහන් කර නීතිමය ක්‍රියාමාර්ග ගැනීම කෙසේවෙතත් අඩුම තරමේ මාධ්‍ය නිවේදනයක් වත් නිකුත් නොකිරීමෙන් මෙය සත්‍ය සිදුවීමක් බව ගම්‍ය වනවා නේද ?

    මම කාටවත් කඩේයනවා නෙවෙයි මගේ මතය ඉදිරිපත් කළා විතරයි

    උඹ කියන්නෙත් මම කියන දේම තමයි... රට රකින්න ඉන්න විරුවන් අතරත් රට කන එවුන් ඉන්නවා වගේ මාධ්‍යවේදීන් අතරත් එහෙම එවුන් ඉන්නවා.... යුද ඇඳුමට, පෑනට මුවහ වුණාම ලැබෙන රැුකවරණය වැඩියි... ඒකට මුවහ වෙලා කරන්න පුලුවන් දේවල් හරි ප‍්‍රබලයි.... එදා මාධ්‍යවේදීයෙක් විදියට පෝද්දල කරපු දේවල් අනුමත කරන්න බෑ.... හැබැයි ඒකට උඹ කියනව වගේ කැලෑ නීතිය කි‍්‍රයාත්මක කරපු එක වැරදියි.... හැබැයි එදා පොද්දල පිටුපස්සේ හිටපු බලය එක්ක ලේසියෙන් පොද්දලව අත්අඩංගුවට ගන්න බෑ.... ඒ හින්ද පැවති රජය අරවගේ අමානුෂික වැඩක් කළා වෙන්න ඇති.... ඒකට මම සුදු හුණු ගාන්නේ නෑ.. ඒක වැරදියි....

    පෝද්දල වැට් වංචාව එළිකල පමණින් ඌ සුදු චරිතයක් වෙන්නේ නෑ බං....
    දැන් ෆොන්සේකා කරන වැඩේ බලපං... අද ෆොන්සේකා කරන වැඩත් එක්ක බලපුවම ඌ එදා රට වෙනුවෙන් කරපු දේත් එක්ක සංසන්දනය කරල ඌ තව දුරටත් දේශපේ‍්‍රමියක් කියල කවුරු හරි කියනවා නම් ඌ පිස්සෙක්....

    පෝද්දලල මාධ්‍යයට මුවහ
    වෙලා කළේ කැත ව්‍යාපාරයක්.... තනිකරම රට පාවා දීමක්....

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,986
    4,580
    113

    පෝද්දලල මාධ්‍යයට මුවහ වෙලා කළේ කැත ව්‍යාපාරයක්.... තනිකරම රට පාවා දීමක්....

    eka attanam ai neethiyen mukut nokara, neethi wirodhi widihata pahara deela maranna haduwe??? :confused::confused::confused::confused:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113

    උඹ කියන්නෙත් මම කියන දේම තමයි... රට රකින්න ඉන්න විරුවන් අතරත් රට කන එවුන් ඉන්නවා වගේ මාධ්‍යවේදීන් අතරත් එහෙම එවුන් ඉන්නවා.... යුද ඇඳුමට, පෑනට මුවහ වුණාම ලැබෙන රැුකවරණය වැඩියි... ඒකට මුවහ වෙලා කරන්න පුලුවන් දේවල් හරි ප‍්‍රබලයි.... එදා මාධ්‍යවේදීයෙක් විදියට පෝද්දල කරපු දේවල් අනුමත කරන්න බෑ.... හැබැයි ඒකට උඹ කියනව වගේ කැලෑ නීතිය කි‍්‍රයාත්මක කරපු එක වැරදියි.... හැබැයි එදා පොද්දල පිටුපස්සේ හිටපු බලය එක්ක ලේසියෙන් පොද්දලව අත්අඩංගුවට ගන්න බෑ.... ඒ හින්ද පැවති රජය අරවගේ අමානුෂික වැඩක් කළා වෙන්න ඇති.... ඒකට මම සුදු හුණු ගාන්නේ නෑ.. ඒක වැරදියි....

    පෝද්දල වැට් වංචාව එළිකල පමණින් ඌ සුදු චරිතයක් වෙන්නේ නෑ බං....
    දැන් ෆොන්සේකා කරන වැඩේ බලපං... අද ෆොන්සේකා කරන වැඩත් එක්ක බලපුවම ඌ එදා රට වෙනුවෙන් කරපු දේත් එක්ක සංසන්දනය කරල ඌ තව දුරටත් දේශපේ‍්‍රමියක් කියල කවුරු හරි කියනවා නම් ඌ පිස්සෙක්....

    පෝද්දලල මාධ්‍යයට මුවහ
    වෙලා කළේ කැත ව්‍යාපාරයක්.... තනිකරම රට පාවා දීමක්....

    හප්පා කල වැද්ද නම් මතක් කරන්න එපා
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    eka attanam ai neethiyen mukut nokara, neethi wirodhi widihata pahara deela maranna haduwe??? :confused::confused::confused::confused:

    ඒක වැරදි වැඩක්... ඒවල පරිප්පුව අද ඒ ගොල්ල සතුටෙන් බුක්ති විඳිනවා...
    මම පහර දී්පු එක ගැන නෙවෙයි පෝද්දල පෙනී ඉන්න සුදු චරිතය ගැනයි කතා කරන්නේ.. :yes: