බි‍්‍රතාන්‍යයට විරුද්ද චීන යෝජනාවට ශ‍්‍රී ලංකාවද අත්සන් තබයි

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    එක්සත් රාජධානියේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව කනස්සල්ල පළකරමින් චීනය විසින් සකස් කළ ඒකාබද්ධ ප්‍රකාශයකට ශ්‍රී ලංකාව අත්සන් තබා තිබේ.

    මෙම ඒකාබද්ධ ප්‍රකාශය ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මේ වන විට පැවැත්වෙන 47වැනි සැසිවාරය හමුවට ඉදිරිපත් කර ඇත.

    “රටවල් සමූහයක් වෙනුවෙන් කතා කිරීමට ලැබීම ගෞරවයක්. එක්සත් රාජධානියේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව අපගේ ගැඹුරු කනස්සල්ල ප්‍රකාශ කරමු. වර්ගවාදය, වාර්ගික වෙනස්කම් කිරීම, වෛරී කථාව, භීතිකාව සහ ඒ හා සම්බන්ධ ප්‍රචණ්ඩත්වය එක්සත් රාජධානියේ බොහෝ කලක සිට පැවතිණි ” යැයි ජිනීවාහි චීන දූත පිරිස මෙම ප්‍රකාශය නිකුත් කිරීමෙන් අනතුරුව පවසා ඇත.

    යටත් විජිතකරණය හරහා වහල් අප්‍රිකානුවන්ගේ වෙළඳාමේ සිටම එක්සත් රාජධානියේ ඉතිහාසයේ මෙම වෙනස්කොට සැලකීම් දක්නට ලැබෙන බවද චීන දූත පිරිස පවසා තිබේ.

    එක්සත් රාජධානියේ හමුදා සේවයේ නියුතු පිරිස් විදේශ මෙහෙයුම් වලදී සිවිල් වැසියන් ඝාතනය කර ඇති අතර නව නීති සම්පාදනය මගින් නිසි වගවීමකින් තොරව අදාළ ඝාතකයන් ආරක්ෂා කිරීමට උත්සාහ කළ බවට එක්සත් රාජධානියට චෝදනා එල්ල වී තිබෙන බවද මෙහිදී පෙන්වාදී ඇත.

    එක්සත් රාජධානිය වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට මානව හිමිකම් කඩතුරාවක් ලෙස යොදා ගනිමින් දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කරන බවටද චීනය වැඩිදුරටත් චෝදනා කර තිබේ.

    CNEWS
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ලෙසටම ඇර ගන්න යන්නේ.. මීට පස්සේ බල්ලෙකුටටවත් යන්න හම්බෙන එකක් නෑ, යුනිවසිටි ගිහිල්ලත් ඉවරායි. බුරුන්ඩි පලයල්ල රස්සාවල්, යුනිවසිටි හොයාගෙන!
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    tenor.gif
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ලෙසටම ඇර ගන්න යන්නේ.. මීට පස්සේ බල්ලෙකුටටවත් යන්න හම්බෙන එකක් නෑ, යුනිවසිටි ගිහිල්ලත් ඉවරායි. බුරුන්ඩි පලයල්ල රස්සාවල්, යුනිවසිටි හොයාගෙන!
    නොදන්න නිසා අහන්නෙ ..
    අඩ්‍යාපනය වෙනුවෙන් වසරකට කීදෙනෙක් UK යුනිවර්සිටි වලට යනවද?????

    OH Shit කියන හොද පුතා ඉන්නෙ UK ද????
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    ලංකාවේ දැන් ඉගෙනගෙන ගේමක් ගහගෙන ඉන්න උන්ගෙ ඉතුරුවෙලා තිබ්බ අන්තිම බලාපොරොත්තුව කොහොමහරි මේ බුවාලන්තෙන් හොද රටකට පැනගන්න එක.ඒකටත් වැලි දාල අරින්න වගේ යන්නෙ මුං.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    එක්සත් රාජධානියේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව කනස්සල්ල පළකරමින් චීනය විසින් සකස් කළ ඒකාබද්ධ ප්‍රකාශයකට ශ්‍රී ලංකාව අත්සන් තබා තිබේ.

    මෙම ඒකාබද්ධ ප්‍රකාශය ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මේ වන විට පැවැත්වෙන 47වැනි සැසිවාරය හමුවට ඉදිරිපත් කර ඇත.

    “රටවල් සමූහයක් වෙනුවෙන් කතා කිරීමට ලැබීම ගෞරවයක්. එක්සත් රාජධානියේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව අපගේ ගැඹුරු කනස්සල්ල ප්‍රකාශ කරමු. වර්ගවාදය, වාර්ගික වෙනස්කම් කිරීම, වෛරී කථාව, භීතිකාව සහ ඒ හා සම්බන්ධ ප්‍රචණ්ඩත්වය එක්සත් රාජධානියේ බොහෝ කලක සිට පැවතිණි ” යැයි ජිනීවාහි චීන දූත පිරිස මෙම ප්‍රකාශය නිකුත් කිරීමෙන් අනතුරුව පවසා ඇත.

    යටත් විජිතකරණය හරහා වහල් අප්‍රිකානුවන්ගේ වෙළඳාමේ සිටම එක්සත් රාජධානියේ ඉතිහාසයේ මෙම වෙනස්කොට සැලකීම් දක්නට ලැබෙන බවද චීන දූත පිරිස පවසා තිබේ.

    එක්සත් රාජධානියේ හමුදා සේවයේ නියුතු පිරිස් විදේශ මෙහෙයුම් වලදී සිවිල් වැසියන් ඝාතනය කර ඇති අතර නව නීති සම්පාදනය මගින් නිසි වගවීමකින් තොරව අදාළ ඝාතකයන් ආරක්ෂා කිරීමට උත්සාහ කළ බවට එක්සත් රාජධානියට චෝදනා එල්ල වී තිබෙන බවද මෙහිදී පෙන්වාදී ඇත.

    එක්සත් රාජධානිය වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට මානව හිමිකම් කඩතුරාවක් ලෙස යොදා ගනිමින් දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කරන බවටද චීනය වැඩිදුරටත් චෝදනා කර තිබේ.

    CNEWS

    හොදටම මානව හිමිකම් රකින සුපිරිම රටවල් ටිකක් සෙට් වෙලා තියෙනවා මොනව උනත්.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    නොදන්න නිසා අහන්නෙ ..
    අඩ්‍යාපනය වෙනුවෙන් වසරකට කීදෙනෙක් UK යුනිවර්සිටි වලට යනවද?????

    OH Shit කියන හොද පුතා ඉන්නෙ UK ද????
    ඉංජිනියරින් වගේ ‍ෆිල්ඩ් වල අය දැන් යනවා අඩුයි,ගොඩක් යන්නෙ වෛද්‍ය ශේස්ත්‍රයට සම්බන්ධ අය පොස්ට් ග්‍රැඩ් වලට ,ඉට අමතරව නිති ශේස්ත්‍රයේ අය යනවා..ඉටත් අමතරව ආර්ට් කරන සමහර උදවිය යනවා...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    ලොකු උන් එක්ක උන්ගෙ වලි වලට බැහැල හූ කිව්ව වගේ නෙවෙයි බස් එකට එහෙම නගින්න ඉන්න වෙලාවක තනියම සෙට් උනාම. කලිසමත් ඔළුවෙන් ගලවල එවන්නෙ
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    ලංකාව සහය දීපු එක නම් අදාළම නෑ. මේ චෝදනාව චීනෙම ඇරන් එන එක තමයි විහිලුව. බ්‍රිතාන්‍ය කියන්නෙ නම් ප්‍රොග්‍රෙසිව් රටක්. අඩුම තරමෙ ප්‍රෝග්‍රෙසිව් වෙන්න චීනෙට වඩා නම් අවංක එෆර්ට් එකක් ගන්නව උන්.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    නොදන්න නිසා අහන්නෙ ..
    අඩ්‍යාපනය වෙනුවෙන් වසරකට කීදෙනෙක් UK යුනිවර්සිටි වලට යනවද?????
    යූ කේ යුනිවසිටි අපි commonwealth නිසා පශ්චාත් උපාධි සඳහා සාධරණ තත්වයකට එහාට ගිහින් ගන්නවා ලංකාවේ ලෙචාලා වෙන්න ඉන්න උන්ව. උන්ගෙන් තමයි මාත් ඉගෙනගත්තේ.. සමහර අපිට උගන්නපු අයට ඔක්ස්ෆර්ඩ්-කේම්බ්‍රිජ් පී එච් ඩී තිබ්බ සිරාවට සබ්ජෙක්ට් එක දන්න පොරවල් හිටියා-ඉන්නවා. ඊට අමතරව ස්කොල් හදං අතින් වියදම් කරගෙන යන උන් සෑහෙන්න ඉන්නවා. තාමත් අපිට යන්න පුලුවන් රටක්. ගාන මොකද්ද කියලා මම දන්නේ නෑ. තමන්ගේ සල්ලි වියදම් කරගෙන ප්‍රතම උපාදියට යන උනුත් ඉන්නවා.. ඔය එක පැත්තක් විතරයි. තව ආර්තිකමය සබඳතා පැති ගානකට සොරි ඩොට් කොම් තමයි! අප්පුච්චයි, සෑරුයි, නාමල් බඩු කාරයයි රට කොරන හැටි!
     
    • Like
    Reactions: shenat

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    Eh, UK would rather placate the Tamil diaspora than maintaining friendly relations with SL anyway

    I don't think this changes anything - they'd sign any resolution on our human rights anyway, turnabout is fair play
     
    • Like
    Reactions: GTRZ and vito