බි‍්‍රතාන්‍යය ඉස්ලාමික බැඳුම්කර නිකුත් &
බි‍්‍රතාන්‍යය ඉස්ලාමික බැඳුම්කර නිකුත් කිරීමට තීරණය කර ඇති බව බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් පවසයි. මේ අනුව බි‍්‍රතාන්‍යය ඉස්ලාමික බැඳුම්කර නිකුත් කරන පළමු ඉස්ලාමික නොවන රාජ්‍යය බවට පත්වනු ඇත.
ලන්ඩනයේ පැවැත්වෙන ලෝක ඉස්ලාමික ආර්ථික සමුළුව අමතමින් කැමරන් පවසා ඇත්තේ පසුගිය වසර 7 තුළ 150%කින් වර්ධනය වී ඇති ඉස්ලාමික ආයෝජන 2014 වන විට ඩොලර් ටි‍්‍රලියන 2.1කට ළ`ගා වනු ඇති බවයි.
එනයින් එය අත්හැර දැමිය නොහැකි අවස්ථාවක් බව බි‍්‍රතාන්‍ය අගමැතිවරයා පවසා ඇති අතර ධනවත් ඉස්ලාමික ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමේ අවස්ථාව මේ හරහා බි‍්‍රතාන්‍යයට හිමිවෙනු ඇත. ඔලිම්පික් උළෙල ඉදිකිරීම් සඳහාද බි‍්‍රතාන්‍ය රජය ඉස්ලාමික ආයෝජන උපයෝගී කරගනු ලැබූ බව පැවසේ.
භාණ්ඩාගාරය පවසන්නේ පවුම් මිලියන 200ක් වටිනා සුකුක් ලෙස හැඳින්වෙන බැඳුම්කර නිකුත් කරන බවයි. පළමු වරට සුකුක් බැඳුම්කර නිකුත් කරන ලද්දේ 2000 වසරේදී මලයාසියාව විසිනි. මෙය ඉස්ලාමික ෂරියා නීතිය මත ක‍්‍රියාත්මක වනු ඇති අතර ෂරියා නීතියට අනුව ණය සඳහා පොළී ගැනීම හෝ ලබාදීම තහනම් වේ.
ඩුබායි සහ මලයාසියාව වැනි ඉස්ලාමික මධ්‍යස්ථානයන් වෙතින් ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම සඳහා ලන්ඩන් කොටස් වෙළඳපොළේ ඉස්ලාමික බැඳුම්කර දර්ශකයක් ආරම්භ කරන බවද බි‍්‍රතාන්‍ය අගමැතිවරයා පවසා තිබේ.
මෙමගින් ඉස්ලාමික ආයෝජකයන්ට ෂරියා නීතිය මගින් තහනම් කර ඇති මත්පැන් හෝ සූදු ව්‍යාපාර වලට සම්බන්ධ නොවන සමාගම් හඳුනාගැනීමට පහසු වනු ඇත. ඔස්බෝන් චාන්ස්ලර්වරයා පවසන්නේ මෙමගින් අංක 10, ඩවුනින් වීදිය ලිපිනය ඉස්ලාමික මූල්‍ය කටයුතු සඳහා අනභිබවනීය බටහිර මධ්‍යස්ථානය බවට පත්වනු ඇති බවයි.

Code:
http://www.bbc.co.uk/news/business-24722440

namai kramei wenas unata moko neda nana ?
ammapa mama nodanna kamata ahanne meka