බි‍්‍රතාන්‍යය ඉස්ලාමික බැඳුම්කර නිකුත් &

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,286
    12,346
    113
    Ohio, USA
    බි‍්‍රතාන්‍යය ඉස්ලාමික බැඳුම්කර නිකුත් &

    5rurlWY.jpg

    බි‍්‍රතාන්‍යය ඉස්ලාමික බැඳුම්කර නිකුත් කිරීමට තීරණය කර ඇති බව බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් පවසයි. මේ අනුව බි‍්‍රතාන්‍යය ඉස්ලාමික බැඳුම්කර නිකුත් කරන පළමු ඉස්ලාමික නොවන රාජ්‍යය බවට පත්වනු ඇත.

    ලන්ඩනයේ පැවැත්වෙන ලෝක ඉස්ලාමික ආර්ථික සමුළුව අමතමින් කැමරන් පවසා ඇත්තේ පසුගිය වසර 7 තුළ 150%කින් වර්ධනය වී ඇති ඉස්ලාමික ආයෝජන 2014 වන විට ඩොලර් ටි‍්‍රලියන 2.1කට ළ`ගා වනු ඇති බවයි.

    එනයින් එය අත්හැර දැමිය නොහැකි අවස්ථාවක් බව බි‍්‍රතාන්‍ය අගමැතිවරයා පවසා ඇති අතර ධනවත් ඉස්ලාමික ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමේ අවස්ථාව මේ හරහා බි‍්‍රතාන්‍යයට හිමිවෙනු ඇත. ඔලිම්පික් උළෙල ඉදිකිරීම් සඳහාද බි‍්‍රතාන්‍ය රජය ඉස්ලාමික ආයෝජන උපයෝගී කරගනු ලැබූ බව පැවසේ.

    භාණ්ඩාගාරය පවසන්නේ පවුම් මිලියන 200ක් වටිනා සුකුක් ලෙස හැඳින්වෙන බැඳුම්කර නිකුත් කරන බවයි. පළමු වරට සුකුක් බැඳුම්කර නිකුත් කරන ලද්දේ 2000 වසරේදී මලයාසියාව විසිනි. මෙය ඉස්ලාමික ෂරියා නීතිය මත ක‍්‍රියාත්මක වනු ඇති අතර ෂරියා නීතියට අනුව ණය සඳහා පොළී ගැනීම හෝ ලබාදීම තහනම් වේ.

    ඩුබායි සහ මලයාසියාව වැනි ඉස්ලාමික මධ්‍යස්ථානයන් වෙතින් ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම සඳහා ලන්ඩන් කොටස් වෙළඳපොළේ ඉස්ලාමික බැඳුම්කර දර්ශකයක් ආරම්භ කරන බවද බි‍්‍රතාන්‍ය අගමැතිවරයා පවසා තිබේ.

    මෙමගින් ඉස්ලාමික ආයෝජකයන්ට ෂරියා නීතිය මගින් තහනම් කර ඇති මත්පැන් හෝ සූදු ව්‍යාපාර වලට සම්බන්ධ නොවන සමාගම් හඳුනාගැනීමට පහසු වනු ඇත. ඔස්බෝන් චාන්ස්ලර්වරයා පවසන්නේ මෙමගින් අංක 10, ඩවුනින් වීදිය ලිපිනය ඉස්ලාමික මූල්‍ය කටයුතු සඳහා අනභිබවනීය බටහිර මධ්‍යස්ථානය බවට පත්වනු ඇති බවයි.

    Code:
     http://www.bbc.co.uk/news/business-24722440
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    දැන් එහෙනම් මෙහෙ ඉන්න හම්බයෝන්ව UK යැවුවනම් හරි....අපි ගොඩ
     
    Last edited:

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    ඉස්ලාමිය බැංකු ක්‍රමය ගැන අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද අල් බයික් ?
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :rofl::rofl: ade appa "ලන්ඩනයේ පැවැත්වෙන ලෝක ඉස්ලාමික ආර්ථික සමුළුව" di kiyala thiyenne..dan islamic nowana ekakadinam ohoma kiyanne naha ...eka newei ubalage oya banku kramayata "poliya" widhata nathi unata wena nam walin company eka "profit" gannawa neda ban ? :P namai kramei wenas unata moko neda nana ?:D ammapa mama nodanna kamata ahanne meka
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    කොහොමත් ඉස්සරහට එංගලන්තය මුස්ලිම් රටක් වෙනවා. සවුදි වල ධනවත් ව්‍යාපාරිකයන්ට ගොඩක් දේපළ ,කොටස් තියෙනවා පිළිවෙලින් එංගලන්ත භූමියේ සහා ව්‍යාපාරට වල. එංගලන්තයේ සමහර පැති වල තියෙනවා SHARIA ZONES කියලා. ඒ වගේම එංගලන්තයේ සමහර පැති වලට ෂාරියා නීති සහිත උසාවි දාන්නම් සැලසුම් කරනවා මේ යන විදියට සහා එංගලන්තයේ ප්‍රමාණය අනුව සහා දැනට පවතින දේශපාළනය ක්‍රමය (ප්‍රජාත්‍රන්තවාදය) සහා ධනවාදය නිසා අනිවාර්යෙන්ම එංගලන්තය මුස්ලිම් වෙනවාමයි. මම නම් කියන්නේ එංගලන්තය මුස්ලිම් වෙනවා නම් හොදයි එංගලන්තේ එවුන්ගේ අළි ඔළුව තියෙන්නේ. ඔන් ලෝකෙටම කරපු එවායේ කර්ම පස්සෙන් පන්නනවා දැන්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    5rurlWY.jpg

    අයියෝ තුන්කාලේ ඌරා

    emirates-islamic-bank-2.jpg

    නොදන්න කමට අහන්නේ . පොඩ්ඩක් කියපන්කෝ බලන්න UK වල කොහෙද ලමා අපචාරී මිනීමරු ස්ත්‍රී දූශක වල් නබි තුමා (පීස් බී අපෝන් අයේශා ) ජිබිරියෙල් පිසාචයා ආවේස වෙලා උගන්නපු බැංකු ක්‍රමයේ EIB බැංකුවක් තියෙන්නේ කියලා. සිරාවට නොදන්න නිසා අහන්නේ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    එනයින් එය අත්හැර දැමිය නොහැකි අවස්ථාවක් බව බි‍්‍රතාන්‍ය අගමැතිවරයා පවසා ඇති අතර ධනවත් ඉස්ලාමික ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමේ අවස්ථාව මේ හරහා බි‍්‍රතාන්‍යයට හිමිවෙනු ඇත. ඔලිම්පික් උළෙල ඉදිකිරීම් සඳහාද බි‍්‍රතාන්‍ය රජය ඉස්ලාමික ආයෝජන උපයෝගී කරගනු ලැබූ බව පැවසේ.

    නැතුව නැතුව. ලෝකේ තෙල් සම්පතෙන් 80%ක්ම ඇමෙරිකානු කැනේඩියානු සමාගම් හූරා කන්නෙත්, ඩොලර් 500යේ මාසේ පඩියට පාකිස්තානේන් බංග්ලාදේශෙන් වහල්ලු ගෙනත් තෙල් ගොඩ දාගන්නෙත් (ඌරාගේ මාලු ඌරගේ ඇගේ තබා කැපීම ) 7 වෙනි සියවසේ ලමා අපචාරී ගෝත්‍රික නබිගේ නවකතාවට පින්සිද්ද වෙන්න තමා, මොකෝ අරාබින්ට ඔලුවක් තිබිලා, බංගලියොයි පක්කොයි ඉගෙනගත්තනම් බටහිරට ආදායමක් කෝ? අන්න ඒකයි මැස්සෝ වගේ තලල දාන්න පුලුවන්කම තියෙද්දිත් උන් ස්ලාමය ලෝකයේ දියුනු කරන්නේ. කොන කපලා රැව්ල වවන්න මනස හැදුනට පස්සේ ඕනේ ඕනේ විදිහට උන්ට අන්දගන්න පුලුවන්

    ස්ලාමික ආයෝජන වලින් තමා ඔලිම්පික් විතරක් නෙමේ සේරම වගේ බටහිර දුවන්නේ. අර ජිබිරියෙල් පිසාච ආවේසයෙන් ලියපු නබිගේ පොත උන්ට සෑහෙන ආයෝජනයක්. මනුස්ස සංහතියකට ලොවෙත් නැති දෙයියෙක් පෙන්නලා උන් ලවක් දෙවක් නැතුව දවසට 5ස් පාරක් නැමි නැමී ඉන්නවා. බටහිර පිටිපස්සේ ඉදන් නැමෙන නැමෙන ගානට දවසට 5ස් පාරක් කේපු අරිනවා :rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: king_pandukabaya

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    රත්තරං;15818141 said:
    5rurlWY.jpg

    අයියෝ තුන්කාලේ ඌරා

    emirates-islamic-bank-2.jpg

    නොදන්න කමට අහන්නේ . පොඩ්ඩක් කියපන්කෝ බලන්න UK වල කොහෙද ලමා අපචාරී මිනීමරු ස්ත්‍රී දූශක වල් නබි තුමා (පීස් බී අපෝන් අයේශා ) ජිබිරියෙල් පිසාචයා ආවේස වෙලා උගන්නපු බැංකු ක්‍රමයේ EIB බැංකුවක් තියෙන්නේ කියලා. සිරාවට නොදන්න නිසා අහන්නේ
    hambaya illan redi galogannawa
    ane hoda
    ubala ubalatama kela ganilla :lol:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    අනේ හුකේ... මේවට තමයි පුකේ ගෑබුරින්ම හිනා යන්නේ.. :lol: බලාගෙන හිටපන් එන්ගලන්තේයි ඈමරිකාවයි තොපිට කරනකන්... :lol:
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    රත්තරං;15818172 said:
    නැතුව නැතුව. ලෝකේ තෙල් සම්පතෙන් 80%ක්ම ඇමෙරිකානු කැනේඩියානු සමාගම් හූරා කන්නෙත්, ඩොලර් 500යේ මාසේ පඩියට පාකිස්තානේන් බංග්ලාදේශෙන් වහල්ලු ගෙනත් තෙල් ගොඩ දාගන්නෙත් (ඌරාගේ මාලු ඌරගේ ඇගේ තබා කැපීම ) 7 වෙනි සියවසේ ලමා අපචාරී ගෝත්‍රික නබිගේ නවකතාවට පින්සිද්ද වෙන්න තමා, මොකෝ අරාබින්ට ඔලුවක් තිබිලා, බංගලියොයි පක්කොයි ඉගෙනගත්තනම් බටහිරට ආදායමක් කෝ? අන්න ඒකයි මැස්සෝ වගේ තලල දාන්න පුලුවන්කම තියෙද්දිත් උන් ස්ලාමය ලෝකයේ දියුනු කරන්නේ. කොන කපලා රැව්ල වවන්න මනස හැදුනට පස්සේ ඕනේ ඕනේ විදිහට උන්ට අන්දගන්න පුලුවන්

    ස්ලාමික ආයෝජන වලින් තමා ඔලිම්පික් විතරක් නෙමේ සේරම වගේ බටහිර දුවන්නේ. අර ජිබිරියෙල් පිසාච ආවේසයෙන් ලියපු නබිගේ පොත උන්ට සෑහෙන ආයෝජනයක්. මනුස්ස සංහතියකට ලොවෙත් නැති දෙයියෙක් පෙන්නලා උන් ලවක් දෙවක් නැතුව දවසට 5ස් පාරක් නැමි නැමී ඉන්නවා. බටහිර පිටිපස්සේ ඉදන් නැමෙන නැමෙන ගානට දවසට 5ස් පාරක් කේපු අරිනවා :rofl::rofl:

    නැතුව නැතුව, ඔය සුද්දාගෙන්, චිනගෙන්, ජපනගෙන්, අරාබි කාරයාගෙන් (commission වලට ඔය අරාබියේ රේල් පීලි හදන්න එහෙම පටවලා :lol:), casino අයිති Australian කාරයන්ගෙන් වැඩ අරගෙන රට දියුණු කරන හැටි ඉගෙන ගනින් අපේ ජාත්‍යාල් සිංහලයන්ගෙන්..නේද බං :P
     
    Last edited:

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    නැතුව නැතුව, ඔය සුද්දාගෙන්, චිනගෙන්, ජපනගෙන්, අරාබි කාරයාගෙන් (commission වලට ඔය අරාබියේ රේල් පීලි හදන්න එහෙම පටවලා :lol:), casino අයිති Australian කාරයන්ගෙන් වැඩ අරගෙන රට දියුණු කරන හැටි ඉගෙන ගනින් අපේ ජාත්‍යාල් සිංහලයන්ගෙන්..නේද බං :P
    ow ban ewanam maha katha wada
    e wageda ubalage maha ekage paare gihin podi ganu lamai badagena,ganunta wada deela,podi lamai issaraha saththu maragena kaala,rape una waradata kellanata gal gahala marala iddi.
    ekane athal wade neda?
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    ow ban ewanam maha katha wada
    e wageda ubalage maha ekage paare gihin podi ganu lamai badagena,ganunta wada deela,podi lamai issaraha saththu maragena kaala,rape una waradata kellanata gal gahala marala iddi.
    ekane athal wade neda?

    ඔව් එක ඇත්ත..but එකට වඩා පට්ට ආතල් වැඩක් තියෙනවා. අනනුන්ගේ ඇද පෙන්න පෙන්න අපේ වැඩේ කරගැනීම.

    ඔය magic දන්නේ ජතයාල් සිංහලයින්ට විතරයි, ඒ නිසයි උන්ට පුළුවන් භූතයන්ගෙන් වැඩ ගන්නව වගේ ඔය සුද්දෝ, චීන්නු, අරාබි ඕනෑ එකෙක්ගෙන් වැඩ අරගෙන රට හදන්න..ඔය හම්බ සිපයියෝ කොහෙන්ද මේවා දන්නේ, එකයි ඔය dollar 500 ට තෙල් අදින්නේ..බලපන්කො අපේ හවුස් maid ලාගේ දවසේ පඩිය නේ බන් ඕක..නේ :rofl:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,286
    12,346
    113
    Ohio, USA
    ko ban ara raththarange prashneta uththare
    wade waraduna neda :lol:

    මම ත්‍රෙඩ් එකේ පොස්ට් කියෙව්වේ නෑ තාම...කියවල බලලා උත්ත්‍ර දෙන්නම් දනට හිත රිදුන අයගෙ ටැග්වලට තමයි දැක්ක ගමන්ම රිප්ලයි කලේ ...