ඔය විදියට මස් වර්ගත් වවා ගත්තනං.. මස් කන්ඩ සත්තු මරන්ඩ ඕනෙ නෑ... 
සත්තු මැරෙන්නෙත් නෑ.. මසුත් කන්ඩ පුලුවන්..
දැං කියයි සත්තුන්ගෙ මස් තරං රහ නෑ කියල.. ඊටත් වඩා රහට ගුණට හදන්ඩ පුලුවන් වෙයි...

. ඒක නිසා ඔය ක්රමය සල්ලි තියෙන අයට පමණක් සීමා වෙච්ච දෙයක් වෙන්න බැරි කමකුත් නෑ 