බි‍්‍රතාන්‍ය රසායනාගාරයක මිනිස් අවයව වව&

AnuradhaRa

Well-known member
  • ඔය විදියට මස් වර්ගත් වවා ගත්තනං.. මස් කන්ඩ සත්තු මරන්ඩ ඕනෙ නෑ... :P

    සත්තු මැරෙන්නෙත් නෑ.. මසුත් කන්ඩ පුලුවන්..

    දැං කියයි සත්තුන්ගෙ මස් තරං රහ නෑ කියල.. ඊටත් වඩා රහට ගුණට හදන්ඩ පුලුවන් වෙයි... :yes:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    ඔය විදියට මස් වර්ගත් වවා ගත්තනං.. මස් කන්ඩ සත්තු මරන්ඩ ඕනෙ නෑ... :P

    ඇයි ආබාදිත වුනා කියල ප්‍රශ්නයකුත් නෑ අතක් වවාගෙන බද්ධ කරගන්නවා :yes: , හැබැයි ඔය ක්‍රමය එන්නේ තව අවුරුදු 200 කින් විතර :yes: . ඒ කාලේ වෙනකොට මිනිසුන්ගේ සාරධර්ම තවත් දුරට පිරිහිලා :shocked: . ඒක නිසා ඔය ක්‍රමය සල්ලි තියෙන අයට පමණක් සීමා වෙච්ච දෙයක් වෙන්න බැරි කමකුත් නෑ ;)
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • ඇයි ආබාදිත වුනා කියල ප්‍රශ්නයකුත් නෑ අතක් වවාගෙන බද්ධ කරගන්නවා :yes: , හැබැයි ඔය ක්‍රමය එන්නේ තව අවුරුදු 200 කින් විතර :yes: . ඒ කාලේ වෙනකොට මිනිසුන්ගේ සාරධර්ම තවත් දුරට පිරිහිලා :shocked: . ඒක නිසා ඔය ක්‍රමය සල්ලි තියෙන අයට පමණක් සීමා වෙච්ච දෙයක් වෙන්න බැරි කමකුත් නෑ ;)

    ඔව් නේ..