බීජ

EVALUTION

Active member
  • Oct 11, 2014
    245
    82
    28
    Colombo, Sri Lanka
    කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් බෙදාහරින ලද බීජ
    මේ ලින්ක් එකෙන් ඕඩර් කරන්න.
    http://saubagya.lk/

    රටේ අවශ්‍යතාව ය අවබෝධ කරගෙන මේ තරම් ඉක්මනින් ක්‍රියාත්මක වීම පිළිබඳව ජනාධිපතිතුමා ඇතුළු වගකිවයුතු සියළු දෙනාට වගේම නිලධාරීන්ටත් ස්තූතිය පුදකරන්න ඕන.

    වම්බටු
    මිරිස්
    මෑ කරල්
    බණ්ඩක්කා
    දඹල

    නිවෙසකට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා තියෙනවා.

    අවශ්‍ය උපදෙස් සහිත උපදෙස් පත්‍රිකාවකුත් තියෙනවා. මිල රු.20 කියලා සඳහන් වෙලා තිබුණත් කිසිම මුදලක් අයකරේ නෑ.

    මේ විදියට අවශ්‍ය ක්‍රියාමාර්ග නිසි මොහොතේ අරගෙන කාර්‍යක්ෂමව ක්‍රියාත්මක උනොත් රටක් හැටියට අපිට සාර්ථක වෙන්න ඒ තරම් කාලයක් යන එකක් නෑ.

     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    Online pay karanna onada? Athata salli ganne nadda order karala? Kochchara kal giyada genath denna?:confused:
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    මමත් ඔර්ඩර් කලා.. mewa gedarata awilla denwada?.. api gihin ganna onida kiyala nam danne naha..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    මමත් ඔර්ඩර් කලා.. mewa gedarata awilla denwada?.. api gihin ganna onida kiyala nam danne naha..

    sirawata oya magule melo wistharayak naha. mokada danne naha site eke wire frame eka gahuwe. ICT unge site ohomamai.:angry: