බීට් රූට් ගුණ දන්නවාද ?

saturn

Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    බීට් රූට් ගුණ දන්නවාද ?

    [FONT=&quot]බීට් යනු වෙළදපොළ් බහුලව හදුනාගත හැකි එළවළුවකි.මෙහි ඇන්ටිඔක්සිජන් බහුල වශයෙන් අඩංගු බව පර්යේෂණ වලින් පෙන්වා දී ඇත.මෙහි පැහැයගෙන දෙනු ලබන්නේ බීටේන් අඩංගු වීම නිසාය.[/FONT]
    [FONT=&quot]රතු කහ සහ රන්වන් පැහැති ආකාර හදුනා ගක හැකිය.[/FONT]


    [FONT=&quot]මෙහි ඇන්ටිඔක්සිජන් බහුලව ඇති නිසා පිලිකා වලට එරෙහිව ප්‍රතික්‍රියා කිරීමේ හැකියාව ඇත.[/FONT]
    [FONT=&quot]බීට් තන්තු මගින් [/FONT]C D [FONT=&quot]8[/FONT] [FONT=&quot]සෛල නිපදවීම උත්තේජනය කරයි.මෙම සෛල මගින් පිලිකා වලට එරෙහිව ක්‍රියා කල හැකි සෛල උත්තේජනය කරයි.[/FONT]

    [FONT=&quot]ගුද මාර්ගයේ මෙන්ම අක්මාවේ පිලිකා සෛල වලට එරෙහිව ප්‍රතික්‍රියා කිරීමේ හැකියාව මෙම සෛල වලට ඇති බව නවතම අධ්‍යනවලින් පෙන්වා දී ඇත.බීට් අක්මාවේ රෝග වලටද බෙහෙවින් ගුණදායකය.ඇල්කොහොල් පානය නිසා ඇතිවූ රෝග තත්වයන්ට බෙහෙවින් ගුණදායකය.[/FONT]

    [FONT=&quot]බීට් තන්තු මගින් රැධිරයේ ඇති[/FONT] Glutathione [FONT=&quot]වැඩි කරයි.එමගින් රැධිරගත ටොක්සින් වර්ග උදාසින කරයි.[/FONT]
    [FONT=&quot]අක්මාව ,සම සහ අක්ෂි ටොක්සින් වලින් ආරක්ෂා කරයි.ටොක්සින් වර්ග ශරීරයෙන් පහ කරවයි.[/FONT][FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]බීට් වල [/FONT]Folic acid ,magnesium, potassium [FONT=&quot]සහ [/FONT]vitamin c [FONT=&quot]අඩංගු වේ.මම[/FONT]mnnn pp
    Folic acid [FONT=&quot]අඩංගු බැවින් කුඩා දරැවන්ගේ මොළය වර්ධනය සදහා උපකාරී වේ.මේවා නව සෛල වර්ධනයට බෙහෙවින් උපකාරී වේ.[/FONT]

    [FONT=&quot]රැධිරගත කොලෙස්ටරොල් ප්‍රමාණය අඩු කරයි.[/FONT]
    [FONT=&quot]හිතකර [/FONT]LD L [FONT=&quot]කොලෙස්ටරොල් මට්ටම වැඩි කරයි.[/FONT][FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]රැධිරයේ ඔක්සිජන් පරිවහන හැකියාව වැඩි කරයි.[/FONT]

    [FONT=&quot]රැධිර පීඩනය අඩු කරයි.බීට් යුෂ කෝප්ප 02ක් පානය කිරීමෙන් පැය භාගයක් යන විට රැධිර පීඩනය අඩු වන බව නවතම පර්යේෂණ මගින් පෙන්වා දී ඇත.එසේ සිදු වන්නේ බීට් වල අධික ලෙස නයිට්‍රේට අඩංගු වීම නිසාය.[/FONT]


    [FONT=&quot]බීට් වල අධික ලෙස ඔක්සලික් අම්ලය අඩංගු බැවින් එය වකුගඩු සහ මුත්‍රාශයේ ගල් ඇතිවීමට හේතු පාදක වේ .[/FONT]





    [FONT=&quot](අන්තර්ජාලය)[/FONT]
     
    • Like
    Reactions: LazyLizard