බීන් බැග් ඉස්ටොරීස්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,050
    113
    34
    Kalutara
    මම නිකමට ගුගලේ ඔය කියන ඔෆිස් එක සර්ච් කළා. හෙන කොලිටියට තියෙනවා නේද? මේකෙත් ඉන්නවනේ ඔය කෝඩින් කරන උන්. ඇත්තටම ඔව්වයේ වැඩ කරන එක ආතල්ද? ඒ කියන්නේ තව සෙට් එකක් එහෙම එක්ක වැඩ කරන එක? නැත්තන් පට්ට ප්‍රෙෂර් ද? 🤔
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    මම නිකමට ගුගලේ ඔය කියන ඔෆිස් එක සර්ච් කළා. හෙන කොලිටියට තියෙනවා නේද? මේකෙත් ඉන්නවනේ ඔය කෝඩින් කරන උන්. ඇත්තටම ඔව්වයේ වැඩ කරන එක ආතල්ද? ඒ කියන්නේ තව සෙට් එකක් එහෙම එක්ක වැඩ කරන එක? නැත්තන් පට්ට ප්‍රෙෂර් ද? 🤔
    Depends on the project ithin

    Rootcode nam wada wadi ahala thiyena widihata
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,050
    113
    34
    Kalutara
    Depends on the project ithin

    Rootcode nam wada wadi ahala thiyena widihata

    එකම කෝඩ් කරන එක රිමෝට් විදිහටත් කරතහැකිනේ, එතකොට උඹලා වඩා කැමති ඔෆිස් ගිහින් සෙට් එකත් එක්ක වැඩ කරන එකද නැත්තන් රිමෝට් විදිහට ගෙදරට වෙලා තනියම වැඩ කරන එකද?
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,284
    8,657
    113
    එකම කෝඩ් කරන එක රිමෝට් විදිහටත් කරතහැකිනේ, එතකොට උඹලා වඩා කැමති ඔෆිස් ගිහින් සෙට් එකත් එක්ක වැඩ කරන එකද නැත්තන් රිමෝට් විදිහට ගෙදරට වෙලා තනියම වැඩ කරන එකද?
    hybrid

    මම නිකමට ගුගලේ ඔය කියන ඔෆිස් එක සර්ච් කළා. හෙන කොලිටියට තියෙනවා නේද? මේකෙත් ඉන්නවනේ ඔය කෝඩින් කරන උන්. ඇත්තටම ඔව්වයේ වැඩ කරන එක ආතල්ද? ඒ කියන්නේ තව සෙට් එකක් එහෙම එක්ක වැඩ කරන එක? නැත්තන් පට්ට ප්‍රෙෂර් ද? 🤔
    glassdoor balapan.

    company eken daana post walin company eka maninna be. company kohomath hondata social media accounts manage karanawa. weda karana ekekta katha karala balanna one aththa denaganna
    ------ Post added on Oct 30, 2025 at 11:54 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,050
    113
    34
    Kalutara
    hybrid

    glassdoor balapan.

    company eken daana post walin company eka maninna be. company kohomath hondata social media accounts manage karanawa. weda karana ekekta katha karala balanna one aththa denaganna
    ------ Post added on Oct 30, 2025 at 11:54 PM
    හයිබ්‍රිඩ් කියල ඔප්ශන් එකක් නෑ කියලා හිතුවොත් උඹ මොකක්ද අර දෙකෙන් තෝරගන්න ආසම ඔප්ශන් එක?
     
    • Like
    Reactions: mag123

    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    229
    265
    63
    එකම කෝඩ් කරන එක රිමෝට් විදිහටත් කරතහැකිනේ, එතකොට උඹලා වඩා කැමති ඔෆිස් ගිහින් සෙට් එකත් එක්ක වැඩ කරන එකද නැත්තන් රිමෝට් විදිහට ගෙදරට වෙලා තනියම වැඩ කරන එකද?
    Remote remote. ඉදලා හිටලා ගිහින් එනවා

    හයිබ්‍රිඩ් කියල ඔප්ශන් එකක් නෑ කියලා හිතුවොත් උඹ මොකක්ද අර දෙකෙන් තෝරගන්න ආසම ඔප්ශන් එක?
    WFH 100%
    ------ Post added on Oct 31, 2025 at 12:03 AM

    මම නිකමට ගුගලේ ඔය කියන ඔෆිස් එක සර්ච් කළා. හෙන කොලිටියට තියෙනවා නේද? මේකෙත් ඉන්නවනේ ඔය කෝඩින් කරන උන්. ඇත්තටම ඔව්වයේ වැඩ කරන එක ආතල්ද? ඒ කියන්නේ තව සෙට් එකක් එහෙම එක්ක වැඩ කරන එක? නැත්තන් පට්ට ප්‍රෙෂර් ද? 🤔
    ආතල් + ප්‍රේෂර්. Release එකක් ලන් වෙද්දී තමා සඳ බොඳ වෙන්නේ.
    ------ Post added on Oct 31, 2025 at 12:05 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,284
    8,657
    113
    හයිබ්‍රිඩ් කියල ඔප්ශන් එකක් නෑ කියලා හිතුවොත් උඹ මොකක්ද අර දෙකෙන් තෝරගන්න ආසම ඔප්ශන් එක?
    remote. habai work karanna eliyata yanawa.
    hemadama yanna thibbath awulak ne. habai travelling walata godak time ynne nathnm
     
    • Sad
    Reactions: Heshan Daminda

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,549
    5,513
    113
    Colombo
    මොනවද බන් ඔච්චර කෝඩ් කරනව කියල කරන්නේ ? බලන බලන හැම තැනම ඇහුවෙත් ඌ කෝඩින් කෝඩින් හඳට යන තරම් කෝඩින් බලද්දි ඇති මගුලක් නැනේ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    මොනවද බන් ඔච්චර කෝඩ් කරනව කියල කරන්නේ ? බලන බලන හැම තැනම ඇහුවෙත් ඌ කෝඩින් කෝඩින් හඳට යන තරම් කෝඩින් බලද්දි ඇති මගුලක් නැනේ
    ↓↓
    ඒවුනාට අපේ රටේ කියලා තාම හරිහමන් ප්‍රඩක්ට් එකක් ලෝකෙට ගිහින් නෑනෙ. අයිටී කිව්වම මට නම් මතක් වෙන්නේ ගූගල් ෆේස්බුක් ඇමසොන් වගේ ඒවා.
    මෙහෙමයි මටත් ඕක හිතුණා ඉස්කොලෙ යන කාලෙ .
    මන් හිතාගෙන හිටියෙ ලංකාවෙ අයි ටී කම්පැණීස් නැහැ කියලා.
    ගූගල් ,යාහු වගෙ එව්වානෙ අපි දැනන් හිටියෙ.
    ඒ කාලෙ හිතුණා අපෙ රටෙත් මෙහෙම දෙයක් හැදුවානම් හොඳයි කියලා.

    එත් අපෙ රටවල් වලට ඒ වගෙ තැනකට යන්න තරම් කැපැසිටි එකක් නැහැ බන් .
    අපිට විතරක් නෙමෙ ඔච්චර අයි ටී ඔස්තාර්ලා ඉන්න ඉන්දියාවෙවත් තාම එහෙම එකක් නැහැ නෙ ?
    අපි කවුද බන් එහෙම උනහම.

    අර උඩ රිප්ලයි එක වගෙ ගූගල් ,යාහු ෆේස්බුක් කියන්නෙ ප්‍රඩක්ස් ගොඩක එකතුවක්.තනි පුද්ගලයෙක්ගෙ වැඩක්වත් තනි කම්පැණි එකක වැඩක්වත් නෙමෙ.
    ප්‍රඩක්ස්,ටෙක්නොලොජීස්,සොෆ්ට්වෙයාර්ස් බර ගාණක එකතුවක්.
    එතන නැබැයි වැදගත්ම දේ කන්සෙප්ට් එක.

    නිකන් මෙහෙම හිතපන් .

    වාහනයක් තියෙනවා

    වාහනෙ බොඩිය, ටයර් එක බ්‍රේක් සිස්ටම් එක රන් වෙන සොෆ්ට්වෙයාර් එක වගෙ දෙවල් වලදි එකම කම්පැණියෙන් හදන්නෙ නැහැ නෙ ?
    කම්පැණිස් බර ගාණකින් ඒ අදාල කොටස හදල එව්වා ගෙනල්ල ඇසෙම්බල් කරල තම හදන්නෙ.

    එකම දේ ඒ ඇසෙම්බල් කරල හදන්න පහසුකම ඒ වගෙම ඒ හදන ප්‍රඩක්ට් එකට මාකට් එක ඒ රටට තිබීම වගෙ කාරණා වැදගත්.

    ටොයොටා අනං මනං කොච්චර හැදුවත් ජර්මනියෙ බෙන්ස් මාකට් එක වට්ටන්න බැහැ නෙ ?
    මොකද උන් ලක්ෂරි සෙඩාන් මාකට් එකෙ නම හදාගෙන තියෙන්නෙ මුල් කාලෙ ඉඳලාම.
    ඒ වගෙම බෙන්ස් ,බී එම් ඩබ්ලිව් ,අවුඩි කොච්චර හැදුවත් ඉතාලියෙ ලැම්බොර්ගිනි වැටෙන්නෙත් නැහැ නෙ ? ඒ කැටගරි එකෙ මාකට් එක උන් වෙනම හදාගෙන තියෙන්නෙ.

    ඒ වගෙ තමා ඔය අපි දකින ගොඩක් ප්‍රඩක්ට්ස් ඇමරිකාවෙන්ම එන්නෙ ඇමරිකාව ඒ පැත්ත අල්ලගෙන ඉන්නෙ මුල ඉඳලාම.

    ඇමරිකාවෙන් පිට මන් දන්න තරමින් උබ කියන ජාතියෙ ප්‍රඩක්ස් හැදුනෙ එස්තොනියාවෙ (ස්කයිප්) ,ඊශ්‍රායල් (වයිබර් ) වගෙම චීනෙ ( ටික් ටොක් )
    විතරයි .
    චීනෙ උනත් හැදුණු අනික් ප්‍රඩක්ස් තනිකරම් ඇමරිකන් කොපි .

    Google, Amazon, Facebook කියන්නේ ප්‍රොඩක්ට් එකක් නෙවේ ප්‍රොඩක්ට් ගොඩක එකතුවක්. ඒවගේ එකක් කරන්න ගොඩක් සල්ලි ඉන්වෙස්ට් කරන්න ඕනේ. අපේ රටේ එහෙම බිලියන් ගනන් ඉන්වෙස්ට් කරන්නත් බැ. අනික ලංකාවට විතරක් කරනවනම් ටාර්ගට් ඕඩියන්ස් එක අඩුයි (උපරිම මිලියන 20) . ඉතින් ප්‍රොෆිට් අඩුයි. අලුත් ස්ටාර්ටප් එකක් උනත් USA වගේ රටක තියෙන එක වාසි. උන්ට ඉන්වෙස්ට් කරන්න කට්ටිය හොයගන්න ලේසියි.

    ලංකාවේ ගොඩක් කරන්නේ සර්විස්. වෙන රටක උන්ට ඕන විදියට මෙහේ ප්‍රොඩක්ට් හදනවා. CEO, Sales, Product Owner ලා ඉන්නේ පිටරට. Software Engineers, QA, DevOps උන් ලංකාවේ. ඉතින් ලංකාවේ අය හොද ප්‍රොඩක්ට් එකක් හැදුවත් නම යන්නේ පිටරට කම්පැණි නම.

    හැබයි ප්‍රොඩක්ට් හදන කම්පැනිත් තියෙනවා. ඒත් ඒවට Google, Facebook වගේ ලොකු මාර්කට් එකක් නැ. එඋනාට ලංකාවේ උන්ට ලක්ෂ ගනන් ගෙවලා ප්‍රොෆිට් එකක් තියෙන්න තරම් ආදායමක් තියෙනවා.
    උබෙ කතාව තමා හරි .
     
    • Like
    Reactions: SK29

    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    229
    265
    63
    මොනවද බන් ඔච්චර කෝඩ් කරනව කියල කරන්නේ ? බලන බලන හැම තැනම ඇහුවෙත් ඌ කෝඩින් කෝඩින් හඳට යන තරම් කෝඩින් බලද්දි ඇති මගුලක් නැනේ
    තියෙනවා. හැබැයි පොඩ්ඩයි
     
    • Like
    Reactions: DiksonAlex