තුන් කාලේ කවුරුත් මෙතන නෑ බන්...අද කට්ටියම බිසී වගේ....අද සිකුරාද නේ..
පල්ලි ගිහින්...![]()

උබ...ගෙනෙන් චොකෝ ටික![]()

තුන් කාලේ කවුරුත් මෙතන නෑ බන්...අද කට්ටියම බිසී වගේ....![]()

ගෙනෙන් ගෙනෙන් ඩොටේ අන්තිම තිතේ උනත් කමක් නෑ මන් කෙල්ලටත් කිවුවා නැත්තම් කනක් ඇහිල ඉන්න බැරි වෙයිGennam ban. Bus eke yanna unoth thamai ithin epa wenne. Oka inne hena dotene. Doteta gihin thawa poddak yanna one.![]()
![]()

ගෙනෙන් ගෙනෙන් ඩොටේ අන්තිම තිතේ උනත් කමක් නෑ මන් කෙල්ලටත් කිවුවා නැත්තම් කනක් ඇහිල ඉන්න බැරි වෙයි

රංගුවො.. අරකිට සදුද ඉදන් එන්න කියල..
මොකක්ද යකෝ ඔය කම්පැණි එක?
දැන් වැඩ කරන තැනට අඩුම ගානෙ නෝටිස් දීලා වැඩ කරන්න සතියක්වත් දෙන්නෙ නැද්ද බන්?
හයියෝ... උඹත් එකයි... උඹලගෙ බොසත් එකයි... උඹලගෙ ඔෆිස් එකත් එකයි...
රිදෙයි..


aki kiyala nedda ban enna vidiyak ne kiyalaරංගුවො.. අරකිට සදුද ඉදන් එන්න කියල..
මොකක්ද යකෝ ඔය කම්පැණි එක?
දැන් වැඩ කරන තැනට අඩුම ගානෙ නෝටිස් දීලා වැඩ කරන්න සතියක්වත් දෙන්නෙ නැද්ද බන්?
හයියෝ... උඹත් එකයි... උඹලගෙ බොසත් එකයි... උඹලගෙ ඔෆිස් එකත් එකයි...
රිදෙයි..