බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කෙනෙක්ගේ පර්සනල් ඩයරි එක කියවන එක වැරදීද බන්? මන් මගේ සයිඩ් කෙල්ලගේ ඩයරිය හොරෙන් කියෙව්වා ලඟදි...:rofl::P ඒකි ඇත්තටම හිතන පතන විදිය බලා ගන්න...:oo: කොයි විදියෙ එකියක්ද කියල බලා ගන්න.. මේ බලපන්කෝ ඒකි මට එවපු එක... මල පයිනවා බන්... කොහෙවත් ඉන්න කෙල්ලෙක් මෙහෙම ගහද්දි.. උඹලා මොකෝ හිතන්නේ... දැන් කියන්න එපා දමලා ගහලා පාඩුවේ හිටපන් කියලා.. චුට්ටක් ඇඩික්ට් වෙලා බන් ඉන්නේ... අයින් වෙන්න අමාරුයි... බැරිකමකුත් නෑ.. මතක් වෙද්දි අවුල්...

    SC20160530_105842.png

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    කෙනෙක්ගේ පර්සනල් ඩයරි එක කියවන එක වැරදීද බන්? මන් මගේ සයිඩ් කෙල්ලගේ ඩයරිය හොරෙන් කියෙව්වා ලඟදි...:rofl::P ඒකි ඇත්තටම හිතන පතන විදිය බලා ගන්න...:oo: කොයි විදියෙ එකියක්ද කියල බලා ගන්න.. මේ බලපන්කෝ ඒකි මට එවපු එක... මල පයිනවා බන්... කොහෙවත් ඉන්න කෙල්ලෙක් මෙහෙම ගහද්දි.. උඹලා මොකෝ හිතන්නේ... දැන් කියන්න එපා දමලා ගහලා පාඩුවේ හිටපන් කියලා.. චුට්ටක් ඇඩික්ට් වෙලා බන් ඉන්නේ... අයින් වෙන්න අමාරුයි... බැරිකමකුත් නෑ.. මතක් වෙද්දි අවුල්...

    SC20160530_105842.png

    Owa man nam danne na. Ganu nane :no::rofl::P
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    hmmm epama wela ban.. hithunoth ada hawasa kibulawa meet wenna yanawa... Jangi case ekak nisa hithe senaseemak na ban... athuath ba nathuwath ba wage...

    mokak hari course ekakwath patan ganin ethakota owa amathaka wela yayi, anika uba spare wheel sirawata karanna epa........