ඒ ටොරන්ට් මාර ෆාස්ට් නෙ ඕයි. 8.8 ගිග් විනාඩි 20 න් බෑව. සීඩ් 30ක් ද කොහෙද තිබ්බ.
hoda seedbox seeders la tikak set wenna athi... ohe idan europe walata link eka kohomada?
ඒ ටොරන්ට් මාර ෆාස්ට් නෙ ඕයි. 8.8 ගිග් විනාඩි 20 න් බෑව. සීඩ් 30ක් ද කොහෙද තිබ්බ.
තමන් ආස.. තමන්ගේ හිතට හරියන.. ඒ වගේම තමන්ගෙ වෘත්තීමය දියුනුව හැදෙන තැන තෝරගන්න...
Asade karapan ban. Anika poddak hithala balapan koi path eke giyoth da honda kiyala.
මනස දෙපැත්තකට වැනෙන තත්වෙක ඉන්නෙ බන්ස්..
ටර්කි (තුර්කි) කම්පැණි එකකින් ජොබ් ඔෆර් එකක් ආවා..
මම ඉන්ටර්විව් ගියත් එක්ක.. විසි දෙනෙක්ගෙන් මාව සිලෙක්ට් කරලා.. උන්ට මාව සැටිස්..අදත් එන්න කිව්වා කතා කරගන්න.. වැඩේ කියන්නෙ සැලරි එක දැන් ලැබෙන ප්‍රමානෙම තමයි. හැබැයි ජොබ් මේකෙ ඩිසයින් වැඩ එච්චරම නැහැ. තියෙන වැඩ ටිකත් එක්ක කම්පැණි එකේ ඉන්න අනිත් කෙල්ලො ටික (ඉන්නෙම ගැට කෑලි) බලාගෙන උන්ගෙ පීසී ටික බලාගෙන ඒවා වල එරස් එහෙම බලාගෙන නෙට්වර්ක් ටික බලාගෙන උන්ගෙ සයිට් එක අප්ඩේට් කරගෙන අයි.ටී.මැනේජර් කෙනෙක්ගෙ වැඩ ටික කරගෙන ඉන්න තියෙන්නෙ. හැබැයි මගේ ඩිසයිනින් ෆීල්ඩ් එකේ අනාගතේ අදුරේ.. පොඩි පොඩි වෙබ් මාර්කටින් වගේ ඩිසයින් ටිකක් විතරයි තියෙන්නේ.. හැබැයි තැන හොදයි.. කෙල්ලො ටික පට්ට.. ලොක්කො ටික පිටරට.. මට කිකිළියො ටික බලාගෙන නිදහසේ ඉන්න තියෙන්නේ.. හැබැයි ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ පොඩියට හදාගත්ත පාර වැහෙනවා ඒකට ගියොත්...
ජොබ් ටයිට්ල් එක කිව්වොත් දැනට වැඩ කරන තැන ක්‍රිෙය්ටිව් ඩිරෙක්ටර් සහ මේ තැන අයි ටී මැනේජර් වගේ ජොබ් ටයිට්ල් එකක් තියෙන්නේ..
අනේ මන්ද...
කෙල්ලන්ගෙ එකට රැවටෙනවද? දැන් කරන ජොබ කරගෙන ඉන්නවද...

මට පේන්නේ උඹ ජොබට නෙවේ යන්න හදන්නේ අර කෙල්ලෝ ටික බලාගන්න...... 
උඹ බැදලා කියලා අමතකද...??
කැමති ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යන එක තමා මම නම් හිතන්නේ හොදම.......!! 

![]()

මනස දෙපැත්තකට වැනෙන තත්වෙක ඉන්නෙ බන්ස්..
ටර්කි (තුර්කි) කම්පැණි එකකින් ජොබ් ඔෆර් එකක් ආවා..
මම ඉන්ටර්විව් ගියත් එක්ක.. විසි දෙනෙක්ගෙන් මාව සිලෙක්ට් කරලා.. උන්ට මාව සැටිස්..අදත් එන්න කිව්වා කතා කරගන්න.. වැඩේ කියන්නෙ සැලරි එක දැන් ලැබෙන ප්‍රමානෙම තමයි. හැබැයි ජොබ් මේකෙ ඩිසයින් වැඩ එච්චරම නැහැ. තියෙන වැඩ ටිකත් එක්ක කම්පැණි එකේ ඉන්න අනිත් කෙල්ලො ටික (ඉන්නෙම ගැට කෑලි) බලාගෙන උන්ගෙ පීසී ටික බලාගෙන ඒවා වල එරස් එහෙම බලාගෙන නෙට්වර්ක් ටික බලාගෙන උන්ගෙ සයිට් එක අප්ඩේට් කරගෙන අයි.ටී.මැනේජර් කෙනෙක්ගෙ වැඩ ටික කරගෙන ඉන්න තියෙන්නෙ. හැබැයි මගේ ඩිසයිනින් ෆීල්ඩ් එකේ අනාගතේ අදුරේ.. පොඩි පොඩි වෙබ් මාර්කටින් වගේ ඩිසයින් ටිකක් විතරයි තියෙන්නේ.. හැබැයි තැන හොදයි.. කෙල්ලො ටික පට්ට.. ලොක්කො ටික පිටරට.. මට කිකිළියො ටික බලාගෙන නිදහසේ ඉන්න තියෙන්නේ.. හැබැයි ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ පොඩියට හදාගත්ත පාර වැහෙනවා ඒකට ගියොත්...
ජොබ් ටයිට්ල් එක කිව්වොත් දැනට වැඩ කරන තැන ක්‍රිෙය්ටිව් ඩිරෙක්ටර් සහ මේ තැන අයි ටී මැනේජර් වගේ ජොබ් ටයිට්ල් එකක් තියෙන්නේ..
අනේ මන්ද...
කෙල්ලන්ගෙ එකට රැවටෙනවද? දැන් කරන ජොබ කරගෙන ඉන්නවද...

දැන් වැඩ කරන තැන පට්ට හොදයි.. මම මෙහෙ පටන් ගත්දි (2008) මම රු. 13,000 ට වැඩට ආවේ.. ඒත් මට 15,000 දුන්න මුලින්ම.. මේ අවුරුදු 8ටම ටිකෙන් ටික වැඩි කරල දැන් සාමාන්‍ය මට්ටමේ සැලරියක් ලැබෙනවා මාසෙ සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පුලුවන් විදිහට. හැබැයි මේ ළගදි ඉදන් කම්පැණි එක ටිකක් ලොස් පිට යන්නෙ.... සමහර විට වැඩි කල් නොයා කම්පැනි එක වැහෙන්නත් පුලුවන්..ඒකයි අවුල.. කම්පැණි එකේවත් වැඩ කරන උන්ගෙවත් අවුලක් නෙමෙයි...
මේ කම්පැනි එකට මම පට්ට ආදරෙයි බන්.. මෙහෙ ඉද්දි තමයි ජීවිතේ ගොඩක් දේවල් කරගන්න පුලුවන් වුනේ...අවුරුදු 8 ක් එකතැන ඉන්නව කියන්නෙත් ඉතින් හොද කම තමයි කම්පැනි එකේ..
කොම්පැණියට ආදරේ වුනාට කමක් නෑ.. ඒත් ඕක ලොස් වගේ නම් යන්නේ ඉක්මනට මාරු වෙන එක හොඳයි.. හැබැයි අලුත් තැන ගැනත් හොඳට හොයලා බලන්න... මොකද සමහර ඒවා එකපාරට ඇවිල්ලා... දන්නෙම න්ඇතුව අකුලගෙන යනවා.. ඔක්කොම හොඳට හොයලා බලන්න.. ඊට පස්සෙ දෙපැත්තෙම කරුණු කොලේක ලියලා බැලන්ස් කරලා බලන්න.. බර වැඩි පැත්තට පනින්න..

මගේ ඈඩ්වයිස් එකනම් යන්න එපා,මනස දෙපැත්තකට වැනෙන තත්වෙක ඉන්නෙ බන්ස්..
ටර්කි (තුර්කි) කම්පැණි එකකින් ජොබ් ඔෆර් එකක් ආවා..
මම ඉන්ටර්විව් ගියත් එක්ක.. විසි දෙනෙක්ගෙන් මාව සිලෙක්ට් කරලා.. උන්ට මාව සැටිස්..අදත් එන්න කිව්වා කතා කරගන්න.. වැඩේ කියන්නෙ සැලරි එක දැන් ලැබෙන ප්‍රමානෙම තමයි. හැබැයි ජොබ් මේකෙ ඩිසයින් වැඩ එච්චරම නැහැ. තියෙන වැඩ ටිකත් එක්ක කම්පැණි එකේ ඉන්න අනිත් කෙල්ලො ටික (ඉන්නෙම ගැට කෑලි) බලාගෙන උන්ගෙ පීසී ටික බලාගෙන ඒවා වල එරස් එහෙම බලාගෙන නෙට්වර්ක් ටික බලාගෙන උන්ගෙ සයිට් එක අප්ඩේට් කරගෙන අයි.ටී.මැනේජර් කෙනෙක්ගෙ වැඩ ටික කරගෙන ඉන්න තියෙන්නෙ. හැබැයි මගේ ඩිසයිනින් ෆීල්ඩ් එකේ අනාගතේ අදුරේ.. පොඩි පොඩි වෙබ් මාර්කටින් වගේ ඩිසයින් ටිකක් විතරයි තියෙන්නේ.. හැබැයි තැන හොදයි.. කෙල්ලො ටික පට්ට.. ලොක්කො ටික පිටරට.. මට කිකිළියො ටික බලාගෙන නිදහසේ ඉන්න තියෙන්නේ.. හැබැයි ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ පොඩියට හදාගත්ත පාර වැහෙනවා ඒකට ගියොත්...
ජොබ් ටයිට්ල් එක කිව්වොත් දැනට වැඩ කරන තැන ක්‍රිෙය්ටිව් ඩිරෙක්ටර් සහ මේ තැන අයි ටී මැනේජර් වගේ ජොබ් ටයිට්ල් එකක් තියෙන්නේ..
අනේ මන්ද...
කෙල්ලන්ගෙ එකට රැවටෙනවද? දැන් කරන ජොබ කරගෙන ඉන්නවද...
Onna loku mamala upades denawa. Oya widiyata karapan.![]()

ප්ලග් ගලවලා යන්නේ යනකොට, ඒකනේ මේ ප්රශ්නේදැන් පවර් ඔන් වුනහම ල්ඇප්ටොප් බැටරියෙන්ද වැඩ කරන්නෙ... මේන් පවර් එක නැද්ද රෑ වෙනකොට ?
හෆ්ෆා....දරුනු සීන් එකක් වගේ....
මනස දෙපැත්තකට වැනෙන තත්වෙක ඉන්නෙ බන්ස්..
ටර්කි (තුර්කි) කම්පැණි එකකින් ජොබ් ඔෆර් එකක් ආවා..
මම ඉන්ටර්විව් ගියත් එක්ක.. විසි දෙනෙක්ගෙන් මාව සිලෙක්ට් කරලා.. උන්ට මාව සැටිස්..අදත් එන්න කිව්වා කතා කරගන්න.. වැඩේ කියන්නෙ සැලරි එක දැන් ලැබෙන ප්‍රමානෙම තමයි. හැබැයි ජොබ් මේකෙ ඩිසයින් වැඩ එච්චරම නැහැ. තියෙන වැඩ ටිකත් එක්ක කම්පැණි එකේ ඉන්න අනිත් කෙල්ලො ටික (ඉන්නෙම ගැට කෑලි) බලාගෙන උන්ගෙ පීසී ටික බලාගෙන ඒවා වල එරස් එහෙම බලාගෙන නෙට්වර්ක් ටික බලාගෙන උන්ගෙ සයිට් එක අප්ඩේට් කරගෙන අයි.ටී.මැනේජර් කෙනෙක්ගෙ වැඩ ටික කරගෙන ඉන්න තියෙන්නෙ. හැබැයි මගේ ඩිසයිනින් ෆීල්ඩ් එකේ අනාගතේ අදුරේ.. පොඩි පොඩි වෙබ් මාර්කටින් වගේ ඩිසයින් ටිකක් විතරයි තියෙන්නේ.. හැබැයි තැන හොදයි.. කෙල්ලො ටික පට්ට.. ලොක්කො ටික පිටරට.. මට කිකිළියො ටික බලාගෙන නිදහසේ ඉන්න තියෙන්නේ.. හැබැයි ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ පොඩියට හදාගත්ත පාර වැහෙනවා ඒකට ගියොත්...
ජොබ් ටයිට්ල් එක කිව්වොත් දැනට වැඩ කරන තැන ක්‍රිෙය්ටිව් ඩිරෙක්ටර් සහ මේ තැන අයි ටී මැනේජර් වගේ ජොබ් ටයිට්ල් එකක් තියෙන්නේ..
අනේ මන්ද...
කෙල්ලන්ගෙ එකට රැවටෙනවද? දැන් කරන ජොබ කරගෙන ඉන්නවද...
කොම්පැණියට ආදරේ වුනාට කමක් නෑ.. ඒත් ඕක ලොස් වගේ නම් යන්නේ ඉක්මනට මාරු වෙන එක හොඳයි.. හැබැයි අලුත් තැන ගැනත් හොඳට හොයලා බලන්න... මොකද සමහර ඒවා එකපාරට ඇවිල්ලා... දන්නෙම න්ඇතුව අකුලගෙන යනවා.. ඔක්කොම හොඳට හොයලා බලන්න.. ඊට පස්සෙ දෙපැත්තෙම කරුණු කොලේක ලියලා බැලන්ස් කරලා බලන්න.. බර වැඩි පැත්තට පනින්න..
ප්ලග් ගලවලා යන්නේ යනකොට, ඒකනේ මේ ප්‍රශ්නේ

කොම්පැණියට ආදරේ වුනාට කමක් නෑ.. ඒත් ඕක ලොස් වගේ නම් යන්නේ ඉක්මනට මාරු වෙන එක හොඳයි.. හැබැයි අලුත් තැන ගැනත් හොඳට හොයලා බලන්න... මොකද සමහර ඒවා එකපාරට ඇවිල්ලා... දන්නෙම න්ඇතුව අකුලගෙන යනවා.. ඔක්කොම හොඳට හොයලා බලන්න.. ඊට පස්සෙ දෙපැත්තෙම කරුණු කොලේක ලියලා බැලන්ස් කරලා බලන්න.. බර වැඩි පැත්තට පනින්න..

කොම්පැණී වලට ආදරේ කරලා කෙලකරෝගත්ත මාමෙක් තමයි මමත්...![]()

මගේ ඈඩ්වයිස් එකනම් යන්න එපා,
…ගියොත් උබට වෑඩි බෙනිෆිට් කියලා තියෙන්නේ කෙල්ලො ටික බලාගන්න එක පමනයි, නොගියොත් උබේ ඉන්කම් ටික රෑකෙනවා
අනාගතයක් නැහැ. හැබැයි කුට්ටිය විතරක් ලැබෙනවා..මෙන්න මේක තමා මේ හොයන්නේඑහෙනම් ඉතිං ලැපෙන්ම මොකක් හරි කරන්න වෙනවා... ඒක තමයි අවුල..![]()

දැනට 50 50වගේ තියෙන්නෙ බන්..
මම මේ ඉන්න තැනින් අස් වෙන්න කැමති නැති සීන් එකක් තියෙන්නෙ..![]()

Man dan wada karana thana hondai. Kisima awlak na. Pressure ekak na. Eth man meke wadikal inne na. Mata experience nathi nisa 6 month training period eka iwara karala yanawa. Hethuwa thamai man asa linux eth meke thiyenne windows. Anika mata meke igena ganna deyak na.![]()
මටත් දැන් මෙතන ඇති වගේ කියලා හිතිලා තියෙන්නේ... මොනව හරි දෙයක් කරලා වෙන තැනකට යන්න ඕනේ... 