බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

apo mu gen kellanta haaniyak na saho.......
ගින්නක්ම නෑ බ්‍රෝ..... අපේ ඉස්කෝලේ යාලුවෝ සෙට් එකත් එක්ක දවස් 4 ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරලා තියෙන්නේ, වයිෆ්ව ගෙදර තනියම දාලා යන්න ඉන්නේ, මම හිතන් ඉන්නේ රන්ගුවාට ඒ දවස් ටික අපේ ගෙදර නෑවතෙන්න කියන්න...කෝකටත් එහා ගෙදර මල්ලිට කියනවා ඒ දවස් 4 උන්ගේ පුන්චිලාගේ ගෙදර යන්න කියලා
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඒකනන් පට්ටම පට්ට කට් එකක් බොල.:baffled::baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ..බඩා මාමිට පී එම් යවන්න බැරි උනා:oo:...බැනුම් අහන්න වෙයිද? :eek:

    මාත් එක්ක යෑමට ගලා සෙට් වුනා.. :yes::yes: පෙරා සමහර විට සෙට් වෙයි
    හැබැයි මට රංගුවත් එක්ක යන්න බයයි වගේ රට්ටු කියන කතා ඇහුවම..:baffled:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මාත් එක්ක යෑමට ගලා සෙට් වුනා.. :yes::yes: පෙරා සමහර විට සෙට් වෙයි
    හැබැයි මට රංගුවත් එක්ක යන්න බයයි වගේ රට්ටු කියන කතා ඇහුවම..:baffled:

    Tikak parakku wela pala. man 9ta withara dannam. Wadiya na me dawas wala :(.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ගින්නක්ම නෑ බ්‍රෝ..... අපේ ඉස්කෝලේ යාලුවෝ සෙට් එකත් එක්ක දවස් 4 ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරලා තියෙන්නේ, වයිෆ්ව ගෙදර තනියම දාලා යන්න ඉන්නේ, මම හිතන් ඉන්නේ රන්ගුවාට ඒ දවස් ටික අපේ ගෙදර නෑවතෙන්න කියන්න...කෝකටත් එහා ගෙදර මල්ලිට කියනවා ඒ දවස් 4 උන්ගේ පුන්චිලාගේ ගෙදර යන්න කියලා
    මම කිවුවා කියලා හිතා ගනින් උබ ගස් ගෙම්බා:angry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මාත් එක්ක යෑමට ගලා සෙට් වුනා.. :yes::yes: පෙරා සමහර විට සෙට් වෙයි
    හැබැයි මට රංගුවත් එක්ක යන්න බයයි වගේ රට්ටු කියන කතා ඇහුවම..:baffled:

    බයික් එකක යනව නම් රංගුව මැද්දෙන් ඉඳවගෙන යන්න

    motorcycle-3.jpg