බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
:baffled::baffled::baffled: ඔබගේ කොමෙන්ටුව අදාල බලධාරියා විසින් නිරීක්ෂණය කෙරෙනු ඇත. හැකි ඉක්මනින් අදාල බලධාරියා ඔබ හා සම්බන්ධ වනු ඇත. එතෙක් රැදී සිටින්න අප සමගින්ම..


:lol::lol:
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අපේ එකි ඔයිට එහා.....
මෙහෙමයි ෂොපිං යන්නේ. අපේ එකීට යන්න ඕන තනියම, වයිෆ් එන්න ඇහුවොත් කට ඇද වෙනවා. මායි තාත්තියි යන්නං, උයා ඉන්න කියනවා...:rofl:
එල්ලලා තියන ඇදුම් ඔක්කොම වඩාගෙන පෙන්නන්න ඕන දෙපාරක්. තුන් වෙනි පාර ඒයාට කැමති ඒව තෝරලා ගන්නවා. ඒ තෝරපු ඒව ඇගට තියල බලලා, කැරකිලා, පැද්දිලා බලනවා කණ්නාඩියෙන්, ඊට පස්සේ හිතට අල්ලපු ම ඒව ගන්නවා. අර ගන්න අතර වාරේ අයියටත් එකක් කියල කමිස-ටී ෂර්ට් එකක් දෙකක් තෝරනවා....
ගෙදර එන්නේ කට කන් දෙක ගාවට වෙනකං පලල් වෙලා.:rofl::rofl::rofl:

ඒක තමා ජීවිතේ විදපු මිහිරි ම දේ එතෙක් මෙතෙක්.


:cool::cool:
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
බොසාට දාව ද?
මට මැවිල පේනව රංගුව බඩත් උස්සං නිලමේ ගමන දානවා, ඉනට අත ගහගෙන..... පැත්තක බොසා එනවා තම්බි තොප්පියක් දාගෙන...
:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
අඩෝව් මහ කුජීත මනෝ චිත්‍රයක් යකෝ ඒක නං:rofl::rofl::rofl::rofl:


විනෝද සමය :lol::lol:
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
උඹයි, රයිඩර්කාරයයි ඉන්නේ ළමයි හදන ඊලඟ ලිස්ට් එකේ.


මං තව අවුරුදු දෙකක් වේටින්ග් ලිස්ට් එකේ ඉන්නයි කල්පනාව... 2018 අප්‍රේල් පහු වෙනකන්
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ


හැබැයි මෝරා මාමියි කිඹුලා මාමියි කියන ඒවා ඇහුවම නම් ආස හිතුනා ඒ කතා වලට...:D:D


:yes::yes::yes:
9.gif
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ගෙදර ගිහින් ගේට්ටුව අරිද්දීම තාත්තේ ගාගෙන දූවගෙන හිනා වේගන දුවගෙන එනකොට දවසේම තිබ්බ මහන්සිය, ස්ට්‍රෙස් එක නෑති වෙනවා හරියට අලුත් තීන්ත පොගවන කඩදාසියකට තීන්ත වෑටුනා වගේ....


ආස හිතෙනව යකෝ උඹල ඕව කියද්දි :cool:
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඇයි විවිධ සුකුරුත්තං, කොණ්ඩ කටු, වලලු, මාල එහෙම.......
මං නං ඇස් දෙක පියා ගන කල්පනා කරන කොට මැවෙන්නේ කොල්ලා ලොකු වෙලා රයිෆල් එකක් තියා ගෙන මගේ දකුණු උරිස්සට හේත්තු වෙලා ඉන්න කොට කෙල්ල පිස්තෝලෙට අත තියා ගෙන වම් උරිස්සට හේත්තු වෙලා ඉන්නවාො, මං මැද්දට වෙලා අත් දෙක බැදගෙන ඉන්නවා.
:rofl::baffled::oo:


මේ මොකක්ද යකෝ මේ:eek::eek:.... බය හිතෙනවනේ :confused: