අපේ එකි ඔයිට එහා.....
මෙහෙමයි ෂොපිං යන්නේ. අපේ එකීට යන්න ඕන තනියම, වයිෆ් එන්න ඇහුවොත් කට ඇද වෙනවා. මායි තාත්තියි යන්නං, උයා ඉන්න කියනවා...
එල්ලලා තියන ඇදුම් ඔක්කොම වඩාගෙන පෙන්නන්න ඕන දෙපාරක්. තුන් වෙනි පාර ඒයාට කැමති ඒව තෝරලා ගන්නවා. ඒ තෝරපු ඒව ඇගට තියල බලලා, කැරකිලා, පැද්දිලා බලනවා කණ්නාඩියෙන්, ඊට පස්සේ හිතට අල්ලපු ම ඒව ගන්නවා. අර ගන්න අතර වාරේ අයියටත් එකක් කියල කමිස-ටී ෂර්ට් එකක් දෙකක් තෝරනවා....
ගෙදර එන්නේ කට කන් දෙක ගාවට වෙනකං පලල් වෙලා.
ඒක තමා ජීවිතේ විදපු මිහිරි ම දේ එතෙක් මෙතෙක්.
waiting eagerly for this experience...




