Well the no. of users for the seedbox matters
Who's the provider?
dediseedbox.com
oka thama mama use karanne? e dawas wala netherland server ekak use kare. dan nam canda or us ekak thiyenne.

Meke capped ne![]()
koheda ban cap karala na
1Gbps Unlimited Traffic kiyala thiyenne.
1Gbps nam awith na malaata. 700mbps wage awith thiyenawa
55$ ekada?
Meke hondai wage. https://seedstuff.ca/cart.php
25$ eka shape. Mata speed eka wadiyama wadak na. Eth Hard space eka one.
කාමර අස්සෙන් වෙරලු මල් සුවඳ වෑහෙන, පොලවේ සීතල ටයිල් කැට කකුල් වල ඇලියන සුභම සුභ උදෑසනක් වේවා කියලා ප්රාර්ථනා කරනවා අප හා සම්බන්ධ වෙලා සිටින දොස්තරමහත්වරු, ඉන්ජිනේරුමහත්වරු, තොරතුරු තාක්ෂන නිලධාරී මහත්වරු, වෘත්තීමය ව්යාපාරික මහත්වරු සහ සමලිංගික පාර්ශවයේ මහත්වරු සියලුම දෙනාට.
අදත් උදෑසනම කොල්ලුපිටියෙන් ඔබ හා එක්වෙන මා එලකිරියේ හිතවත් මිස්ටර් පෙරේරා.
අද වැඩසටහනට අපි මේ විදියට ආරම්භ කරන ගමන් දේශහිතැති/ලංකාපුත්ර/සමලිංගික විශාරදාභිදාරි කේ.ඇස්. රංගු මහතාගේ රස කතාවකට යොමුවෙමු....
na ban. masekata $15 eka.
uba use karana ekath shape. but meke un kiyanawane 1Gbps denawa kiyala.
meketh Netherlands Large Plan($25) gattot 1TB hamba wenawa. mata echchara wadak na $15 eka athi. download eka encrypt wena hinda thama meka use karanne wadipurama. mehe welawata illegal torrent bana unta nadu danawa.
කාමර අස්සෙන් වෙරලු මල් සුවඳ වෑහෙන, පොලවේ සීතල ටයිල් කැට කකුල් වල ඇලියන සුභම සුභ උදෑසනක් වේවා කියලා ප්රාර්ථනා කරනවා අප හා සම්බන්ධ වෙලා සිටින දොස්තරමහත්වරු, ඉන්ජිනේරුමහත්වරු, තොරතුරු තාක්ෂන නිලධාරී මහත්වරු, වෘත්තීමය ව්යාපාරික මහත්වරු සහ සමලිංගික පාර්ශවයේ මහත්වරු සියලුම දෙනාට.
අදත් උදෑසනම කොල්ලුපිටියෙන් ඔබ හා එක්වෙන මා එලකිරියේ හිතවත් මිස්ටර් පෙරේරා.
අද වැඩසටහනට අපි මේ විදියට ආරම්භ කරන ගමන් දේශහිතැති/ලංකාපුත්ර/සමලිංගික විශාරදාභිදාරි කේ.ඇස්. රංගු මහතාගේ රස කතාවකට යොමුවෙමු....

ඕකව මතක් කරන්න එපා බන්...කේ.ඇස්. රංගු මහතාගේ රසකතාව ඔබ වෙත ගෙන ඒමේ ආදරනීය දායකත්වය...
ටෙක් ස්මාර්ට් ලංකා
160/7 D, නව නුවර පාර, පිට්ටුගල
මාලඹේ..
ටෙක් ස්මාර් ලංකා...
"ගියොත් ගියාමයි, දුන්නොත් දුන්නාමයි"
ඕකව මතක් කරන්න එපා බන්...
ඊයේ කෝල් කරා බඩු වගයක් ගන්න...
හෝමගමලු

ඌ කාට හරි රෙන්ට් එකට දීල බන්..Ube lapata moko une?![]()
ඌ කාට හරි රෙන්ට් එකට දීල බන්..
හරියට මොකක්ද වෙලා තියෙන්නෙ කියලවත් කියන්නේ නෑ....

LoL. Ado ubath bandapan.
Dan kellekuth innawane.