බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
Imagine waking up to a scenery like this. :love:

article-0-00B24ECC00000259-478_468x308.jpg
 
ada desa mamige birthday eka bolaw.
:):)
උපාසක.......
කවුද ත්‍රෙඩ් එකක් දාන්නේ..?
:):)
Ubama daapan
ඌ වේ ස කියන්නේ මේවාට තමා, ත්‍රෙඩ් දාන එකාට බඩු බනිස්
පොඩ්ඩක් චෙක් කරලා දාපල්ලා..කාගේද දන්නේ නෑනේ උපන්දිනේ....:rofl::P
:lol::lol::lol:මගේ බන්
lol. Hena awl oi 2k eka fb account ekak use karanakota. :baffled:
:lol::lol:
ඔව් බන්. දවසක් මම උට බුකියේ කුප්ප කතාවක් කියන්න ගිහිලා නූලෙන් නවත්තගත්තේ... :angry:
උපාසකගේ තමා උපන්දිනේ...
:lol::lol::):)
Mageth yaluwek innawa ohoma use karana. Matanam ganak na one magulak kiyal danawa moka baluwath kamak na kiyala. Dennawama anduranawane.:lol:
:):)
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
පට්ට දුකයි බන්.. මන් පට්ටම කෙට්ටුයි.. කීප දෙනෙක්ම කිව්වා බන් මන් කෙට්ටුයි කියලා.. මට ලෙඩක්ද කියලා අහනවා... කොහොමද බන් මස්කල් එන්න ඇඟ හදා ගන්නේ? චුට්ටක් මහත් වෙන්න ඔනේ බන්.. මට නම් මාරම අවුල්.. මෙච්චර කාලයක් හිතුනේ නෑ.. මගේම පොටෝ මම දකිද්දි මාර දුකයි... අත පය දර කෝටු වගේ.... පොඩ්ඩක් ඇඟ ආවොත් ලුක් එකක් තියෙනවා කියලත් හිතෙනවා.. ජිම් කොච්චර කාලයක් යන්න වෙයිද? සප්ලිමන්ට් ඕනේමද? ඕවා බොන්න බෑ බන් මට.. අප්පිරියයි...


යකෝ මාත් දරකෝට්ට වගේ.... කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ...
මටත් හෙන අවුල් ඉස්සට කෙට්ටු නිසා....

ඒ හින්දම මාස දෙකක් විතර මාත් යකඩ කෑලි උස්සන්න ගියා...:rofl:
ඒකෙන් වලවල් ගැහිල, කේඩෑරි වෙලා ගිය පෙනුම නම් ටිකක් වැහුන....
යකඩ ඉස්සිල්ලත් එතනින්ම නැවතුනා....
දැන් ආයෙ ඇටකෝටු මතුවෙනවා:(
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
කාමර අස්සෙන් වෙරලු මල් සුවඳ වෑහෙන, පොලවේ සීතල ටයිල් කැට කකුල් වල ඇලියන සුභම සුභ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අප හා සම්බන්ධ වෙලා සිටින දොස්තරමහත්වරු, ඉන්ජිනේරුමහත්වරු, තොරතුරු තාක්ෂන නිලධාරී මහත්වරු, වෘත්තීමය ව්‍යාපාරික මහත්වරු සහ සමලිංගික පාර්ශවයේ මහත්වරු සියලුම දෙනාට.
අදත් උදෑසනම කොල්ලුපිටියෙන් ඔබ හා එක්වෙන මා එලකිරියේ හිතවත් මිස්ටර් පෙරේරා.
අද වැඩසටහනට අපි මේ විදියට ආරම්භ කරන ගමන් දේශහිතැති/ලංකාපුත්‍ර/සමලිංගික විශාරදාභිදාරි කේ.ඇස්. රංගු මහතාගේ රස කතාවකට යොමුවෙමු....



:lol::lol:
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
කෝ අර රයිඩරයා????
මූ අර භද්‍ර කල්පයක් පරණ තරිය ගේ ත්‍රෙඩ බම්ප් කරල නේහ්......



වෙන ත්‍රෙඩ් එකක් හොයාගෙන යන ගමන් ඒක දැක්කෙ මාමේ..

මරු ත්‍රෙඩ....:)
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
කිබුලට 3 සෙට්:rolleyes:

ඊයේ හවස පොඩි දෙයක් හොයන්න මම කිවුවා තරියගේ ත්‍රෙඩ් බලන්න කියල..:lol:.මූ ඒක දැකලා බම්ප් කරලා:rofl:


එහෙනම් උඹ තමයි වැරදිකාරයා:rofl:...

එක්කො නෑ:no:...පේපැල් හදපු එකා...

ඌ ඕක හැදුවේ නැත්නම් මන් පේපැල් හොයන්න යන්නේ නෑ නේ...
එහෙම ගියේ නැත්නම් මන් ඔය ත්‍රෙඩ් එක දකින්නෙත් නෑ..
පේපැල් හදපු එකා තමයි වැරදිකාරයා:P
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    කේ.ඇස්. රංගු මහතාගේ රසකතාව ඔබ වෙත ගෙන ඒමේ ආදරනීය දායකත්වය...

    ටෙක් ස්මාර්ට් ලංකා
    160/7 D, නව නුවර පාර, පිට්ටුගල
    මාලඹේ..

    ටෙක් ස්මාර් ලංකා...
    "ගියොත් ගියාමයි, දුන්නොත් දුන්නාමයි"

    :frown::growl::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    කිබුලට 3 සෙට්:rolleyes:

    ඊයේ හවස පොඩි දෙයක් හොයන්න මම කිවුවා තරියගේ ත්‍රෙඩ් බලන්න කියල..:lol:.මූ ඒක දැකලා බම්ප් කරලා:rofl:

    :shocked::shocked: කවුද යකෝ කිව්වේ කිඹුලට තුන සෙට් කියලා.....!! :baffled: