Imagine waking up to a scenery like this.
![]()
How about a scenery like this..
Imagine waking up to a scenery like this.
![]()
කවුද යකෝ කිව්වේ කිඹුලට තුන සෙට් කියලා.....!!
![]()

ආ බර්ත්ඩේ අංකල් ඇවිල්ලා.....
අපි තාම නාබර කොල්ලෝ හරිය (32 උනාට)ආ බර්ත්ඩේ අංකල් ඇවිල්ලා.....

උඹ ඊයේ දත් නැන්දිගෙනුත් ඇහුවා කියලා කීවේ..
උඹ මෙතන හැම එකාටම ගින්න දීලා දත් මාමිට දුන සෙට් කියලා...
දැන් එනවා මෙතන.....


අපි තාම නාබර කෝල්ලෝ හරිය (32 උනාට)![]()

අපි තාම නාබර කෝල්ලෝ හරිය (32 උනාට)![]()

How about a scenery like this..
.අඩේ උඹට 32ක් ද.. මම හිතුවෙ නෑ එච්චර වෙනවා කියලා..![]()
හොඳ වෙලාවට මම මොකුත් කීවේ නෑ. නිකන් කෝල් කරේ අක්කේ කියලා ශේප් උනා..
කෝ උඹේ සගයා? සමයං සෙරෙප්පුවා?
ඊයේ උට කෝල් කරා. වැඩර් වගේ අක්කට දීලා ෆෝන් එක ආන්සර් කරන්න. අක්කා අහනවා ඇයි මල්ලි කියලා?හොඳ වෙලාවට මම මොකුත් කීවේ නෑ. නිකන් කෝල් කරේ අක්කේ කියලා ශේප් උනා..
අක්කා අහපි ඊට පස්සේ "ආ.. ඔය දෙන්නගේ මල් කෝල් එකද?" කියලා....
නුදකින් නාකි සෙරෙප්පුවා... මට වහ කන්න හිතුනා...![]()

Well not as good but good enough I guess.

උපාසක සක සක
සුරා බෝතල් දෙක දෙක ට
සුබ උපන් දිනයක් වේවා!!!!
Hold on dude. Some old guy will come and comment on this.![]()
