බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙයා වයසක අයත් එක්ක යන්නේ බං.. සිරි ලංකන් බිස්නස් ක්ලාස් එකේ වයසක බුවෙක්ව තුරුලු කරන් යනවා මගේ එක්කෙනාම දැකලා තියෙනවා... :P

    මොකුත් කියන්නද කියන්නද? :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මෙයා වයසක අයත් එක්ක යන්නේ බං.. සිරි ලංකන් බිස්නස් ක්ලාස් එකේ වයසක බුවෙක්ව තුරුලු කරන් යනවා මගේ එක්කෙනාම දැකලා තියෙනවා... :P

    ඇසින්දුටු සාක්ෂි :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕවා සම්බන්ධව එක්ස්පීරියන්ස් නම් නෑ... :P

    ඉස්කෝල කෑලි වලට ටෝක්ස් කරලා නම් එක්ස්පිරියන්ස් තියේලු..
    ස්කූල් ගර්ල්ස් හන්ටර් :lol:
    වරායෙන් කවුරු හරි මුහුදට වැටෙන සද්දයක් ආවා...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයේ ඩෙල් ස්ටූඩියෝ ඇහුවා රෑ 1 වෙනකන්.
    ආත්මා, චිත්‍රාල්, ජිප්සීස්, කසුන්, භාතිය සහ සන්තුෂ්.. පට්ට බන්..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉස්කෝල කෑලි වලට ටෝක්ස් කරලා නම් එක්ස්පිරියන්ස් තියේලු..
    ස්කූල් ගර්ල්ස් හන්ටර් :lol:
    වරායෙන් කවුරු හරි මුහුදට වැටෙන සද්දයක් ආවා...

    මුහුදට වැටුනේ නෑ සහෝ... ගෙදර ඉන්නේ... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඊයේ ඩෙල් ස්ටූඩියෝ ඇහුවා රෑ 1 වෙනකන්.
    ආත්මා, චිත්‍රාල්, ජිප්සීස්, කසුන්, භාතිය සහ සන්තුෂ්.. පට්ට බන්..

    අද භාතිය දෙරනේ මම නොවන මම එකට එනවා... 10.30 ට.. :)