අද මම එනවා..
ඒක නෙමෙයි.. කිඹුලාණනී.. මේ ත්රෙඩ් එක ඔබ වෙනුවෙන්මයි..
http://www.elakiri.com/forum/showthread.php?t=1741119
එන වස්සන්ට කියන්නේ....මම එමි
ළං ගත වෙන්න-මගේ අතින් නෙවෙයි කෙල්ලන් ගේ අතින්- ලේස්ති වෙලා වරෙව්!
ස්ක්රීන් ෂොටක් ගත්තා...රංගුව මට කෝල් එකක් දීපන්.. උඹේ මොබයිල් ඉතින් හැමතිස්සෙම ඕෆ් නෙ.
මට උඹව කන්ටැක් කරන්න උඹෙ ඔෆිස් ලයින් එකට ගන්න හිත දෙන්නෙ නැහැ.
ඒ ඔෆිස් ලයින් එකෙන් කතා කරන දැරිවිට මම ලයින් ද කොහෙද.....
එළු නැන්දිට යවන්න....










