බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    උන දේවල් සිදුවීම මෙසේය. ඔෆිස් එකේ අක්ක කෙනෙකුට සින්හල පාඩමක් උගන්වලා. යාලුවෙක්ට යවන මැසේජ් එකක් එකෙක්ගේ කොමෙන්ට් එකක් විදිහට දමලා.දන්නේත් නැති එකෙක්ට බැනලා කිසිම හේතුවක් නැතුව.( දැන් ඌ යාලුවෙක් :) ) පාරට ගිහින් වෙලාව 11යි . ඇලකට නොවැටී බේරී ඇත්තේ නූලෙනි. ගන්වතුර හේතුවෙන් ). සුපර් ස්ටාර් නිවේදනය කරලා පැය භාගයක්. අවසානයේ මෙතෙක් ආ ජීවන ගමන් මග පවසමින් නිදාගන ඇත. ( බීමේ ආදීනව. )
     
    • Like
    Reactions: RIDER89

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    උන දේවල් සිදුවීම මෙසේය. ඔෆිස් එකේ අක්ක කෙනෙකුට සින්හල පාඩමක් උගන්වලා. යාලුවෙක්ට යවන මැසේජ් එකක් එකෙක්ගේ කොමෙන්ට් එකක් විදිහට දමලා.දන්නේත් නැති එකෙක්ට බැනලා කිසිම හේතුවක් නැතුව.( දැන් ඌ යාලුවෙක් :) ) පාරට ගිහින් වෙලාව 11යි . ඇලකට නොවැටී බේරී ඇත්තේ නූලෙනි. ගන්වතුර හේතුවෙන් ). සුපර් ස්ටාර් නිවේදනය කරලා පැය භාගයක්. අවසානයේ මෙතෙක් ආ ජීවන ගමන් මග පවසමින් නිදාගන ඇත. ( බීමේ ආදීනව. )

    :shocked: Monada ban biwwe?:eek:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    තෝ කීයටද වේෂියෙ කෝල් කරේ? රෑ 9 ට විතර?
    මම දැනගත්ත තෝ අයිය එක්ක හොදට දොයිය ගන්න ඇති කියල වැස්ස දවසෙ..
    නෙදකින්..
    ithin wesiyea wessane hodatama...
    kohe ennada ban...

    4n eke salli thibbe ne ban kadeta giyeth ne wessa nisa ekai ubata ganna beri une ban:sorry:

    uba giyada ban
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ithin wesiyea wessane hodatama...
    kohe ennada ban...

    4n eke salli thibbe ne ban kadeta giyeth ne wessa nisa ekai ubata ganna beri une ban:sorry:

    uba giyada ban

    onna onna hamadama mathurana boruwa, phn eke salli thibbe na, kadeta yanna baha wahinawa, uba kudayak rain court kiyala ekak ehema dakala nadda?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    :confused: