බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    13151427_1011701358946153_3638263832948473815_n.jpg


    Mekanam patta lassanai ban.

    :cool::cool: fatta :love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    oka kiyanna epa yako methana.. :frown: ewa ape viber chat wala witharaine sudu :love:
    oiii loku amma awada??

    ලොකු අම්ම එන්නේ 06. ජින්ජි 18....:cool:
    ජින්ජා හරියටම මාසෙකින් ලංකාවේ කියපන්කෝ..... :cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    meka yakage wedak ne.... :angry: ai den mata mekata enna beri :frown:
    ubatath akunak gassawanna oni.. man denma req ekak danawa deiyonta :growl::growl:

    පල යන්න.. මේක බීපුවහම වෙන ආතල් සිද්දි... නාකි ගෑනුන්ට මෙතන ඇති වැඩක් නෑ.. :lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රංගු....

    අරක කරන්න ඕන...

    ආටිකල් එකක් දැක්කාම උනන්දු වෙනවා..ආයෙ නැතුව යනව:(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රංගු....

    අරක කරන්න ඕන...

    ආටිකල් එකක් දැක්කාම උනන්දු වෙනවා..ආයෙ නැතුව යනව:(

    රංගු එක්ක අරක කරන්න උඹට ඉතිං කොලඹ එන්න වෙනවා... :eek: