බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි බං...

    අපි දෙන්න පොඩි ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න යන්නේ :shocked:

    අපිවත් හවුල් කරගනින්කො..
    හැබැයි රංගුව බාලාගිරි හරියැ....:yes::yes::lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ත්‍රීසම් එකක් වගේ... :lol:

    :cool::growl::growl::growl:
    ඔය සබ්ජෙක්ට් එක මේ ත්‍රෙඩ් එකේ දැන් ඕවර් ගිහින්.. ඒක නිසා මුකුත් නොකිය ඉන්නවා...
    නැත්නන් තෝව.... කිව්ව කියල හිතා ගනින්...:growl::growl::lol::lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ අර රංගුවා?
    මට කතා කරපිය අද..
    බිස්නස වැඩක්, මැණික් සම්බන්ධව

    රංගුවට බාලාගිරි ... ඉතින් අද නෙමෙයි හෙට..
    හෙට කෝල් එකක් දෙයි ඌ...:yes::yes:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    උඹල එපා කරවන්න ඇති...:growl::growl::growl:
    මට කිව්වේ වෙලාව පිළිබද කේස් එකක් කියල.. උදේ 8-සවස 5.30
    මචන් ඒකි හෝකන්දර නෙහ්...එහේ ඉදන් 8 වෙද්දි මෙහෙට එන්න බැරිද;)
    මෙහේ මැනේජර්ගේ ඉදලා පහලම සේවකයා වෙනකම් 8 - 5.30 තමා..
    මගේ කෙල්ලා කලුතර ඩොටේ ඉදන් එනවා මෙහෙට 7.30ට කලින්...
    ටයිමින් කේස් එකක් තමා ගිහින් තියෙන්නේ..ෆෝන් එකත් යූස් කරන්න ඉල්ලලා..
    අපේ මැනේජර්ටවත් එහෙම දෙන්නේ නෑ...ලොල්
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    කෝ අර රංගුවා?
    මට කතා කරපිය අද..
    බිස්නස වැඩක්, මැණික් සම්බන්ධව
    හවස 5.30න් පසුව අමතන්න්ම්...මට නම්බු දීල කාතා කරපියව්..:D
    එදා වගේ ගල් රන්ගුද අහන්න එපා හොදේ:growl: