බ්ලැක් ෆූල් ( BPL ) දුම්රිය ස්ථානයේ නටඹුන් කිසිවක් දැනට නැති උනාට බ්ලැක් ෆූල් පහු කරල යනකොට හම්බවෙන කැලේගාල කියන හරියෙ මේ දුම්රිය බිංගෙයි කොටසක් තවම ඉතිරිවෙලා තියනවා.
ප.ලි. - කැලේගාලේ තියෙන්නේ බිංගෙයක් නෙමෙයි. මේක ඇත්තටම බෝක්කුවක්. මේ මාර්ගය පටු උනාට මේ මාර්ගයේ ධාවනය වෙච්චි දුම්රිය කුඩා ප්රමානයේ ඒවා නෙමෙයි. ඒවට සාපේක්ෂව ගත්තාම මේක බිංගෙයක් නෙමෙයි. කැලේගාන කියන්නේ බෝක්කුවක්. දන්නාතරමින් පටුමාන දුම්රිය මාර්ග පද්ධතියේ බිංගෙවල් පිහිටලා නෑ. අපේ මිණිමුතු මෝරා අයියන්ඩිය කියන විදියට KV ලයින් එකේ එකම බිංගෙයක්වත් නෑ. UPR එකේ දන්නා තරමින් නෑ. දන්න කෙනෙක් ඉන්නවා නම් නිවැරදි කරන්න..
මටත් මේකෙ සයිස් එක දැක්කාම නම් ඔහොම හිතුනා







Monada ban biwwe?
