දැන් කමින් සිටිනවා.....
![]()
ගෙදරදී සාදන ලද ආටා පිටි-සමපෝෂ පාන්+මෙඩොලී මාගරීන් සමග දැල්ලන් බැදුම.....
තොපිට කොයින් ද මේවා ශිඞහලයෝ!!!




කියන්නේ නෑ රීසන් එක. නාය යන සීන් එක නිසා තමා එවන්නේ නැත්තේ. ඒක සාධාරණයි බන්. දෙයක් උනාට පස්සේ කියවලා වැඩක් නෑ. ඒ නිසා එහෙම කරපු එක හොඳා.
ඒත් වෙන්න තියෙනවා නම් වලක්වන්න බෑ. ඒක වෙනවා. කොච්චර දැඟලුවත් නවත්වන්න බෑ..


මේ පින්තූරු ටිකට නම් පිං අලියෝ...![]()
![]()
අපේ ගේ තියෙන්නේ මෙතන..




ඔතන තියෙන්නෙ හැකියාව සහ නොහැකියාව අතර සදාතනික අරගලය!![]()
ඒක තමයි දැම්මේ..මටත් ඔය යාළුවෙක් එවපු එකක්..සෙනිකවම අප්ලෝඩ් කරලා දැම්ම...
පාලම ගාවටම වතුර නෙහ්..පාලම හොඳට හදල ඇති නෙහ්...![]()


මේ පින්තූරු ටිකට නම් පිං අලියෝ...![]()
![]()
අපේ ගේ තියෙන්නේ මෙතන..
අවධානය පිණිසයි....!
කැලණි ගගේ වේල්ල අවදානම් තත්ත්වයක ඇති නිසා " මෑවැල්ල, සිංහාරමුල්ල, පෙතියාගොඩ, පිලපිටිය" අවට ජනතාවට වහාම එම ස්ථාන වලින් ඉවත් වන්නැයි දැනුම් දී ඇත.
කරුණාකර හැකිතාක් පණිවිඩය ශෙයා කරන්න.


pero ude mama train ekedi aran ewwa eken wedak unada. pena vidihata a peththa nam case wena ekak ne wage neda

හැම පාරම ගඟෙන් මෙගොඩ නේහ් යට වෙන්නේ. අඹතලේ පාර - සේදවත්ත. ඔය වේල්ල නිසා එහා පැත්ත යට වෙන්නෙම නෑ...
වේල්ල කැඩුනා කියන්නේ සොරි.... ඒකටත් දරාගන්න පුළුවන් ප්රමානයක් තියෙනවා නේහ්..
හැබැයි එල්ල කැඩුනොත් ගං වතුරෙ බෙදිලා ගිහින් අපේ පැත්තේ වතුර අඩු වේවි..![]()
වාහේ....ඔව් යකෝ.. උඹ තමා වටිනම පින්තූරේ එවුවේ...
මට ගෙදර යන්න පාර පෙන්නුවේ උඹ.. ලොවෙත් ඕකේන් ගෙදර යතෑකී..
රංගුගේ බයික් එක පේන්නේ නැති වෙලා ගිහිල්ලා.. වතුරෙන් වැහිලා..
උගේ සහතිකත් බොඩිමේලු... ශික්!!!!
හැම පාරම ගඟෙන් මෙගොඩ නේහ් යට වෙන්නේ. අඹතලේ පාර - සේදවත්ත. ඔය වේල්ල නිසා එහා පැත්ත යට වෙන්නෙම නෑ...
වේල්ල කැඩුනා කියන්නේ සොරි.... ඒකටත් දරාගන්න පුළුවන් ප්රමානයක් තියෙනවා නේහ්..
හැබැයි එල්ල කැඩුනොත් ගං වතුරෙ බෙදිලා ගිහින් අපේ පැත්තේ වතුර අඩු වේවි..![]()



............mu wage gon thadiyek mama nan dakala na sirawatama kiyanne uta oka aran yanna tharam meterayak nane............
meka mama ude badatath kiwwaaaa............

oke wahana yanna behene neda. ara custom eka gawa yakada palama gavin bala ganna beri una ban. anith peththe aluth gewal tika gawata poddak avith tibba.

ai ban kawadawath nethuwa me sere mehema hira wela tiyenne. wesse wedi kamak nemi neda. moya kata madida.
oya kiyana vidihata kelaniya station eka wenakan wathura enna puluwan neda ban, peliyagodath yata wenna puluwan.

ගෙඩි පිටින් ත්රීවිල් යන්නේ![]()