බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    phn eka nandi aran ara okkoma maattu wela, kosu paara kala darunuwatama, iye niwasa adassiye idala thiyenne................
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    phn eka nandi aran ara okkoma maattu wela, kosu paara kala darunuwatama, iye niwasa adassiye idala thiyenne................

    කව්ද පෙරාද කිව්වේ ඔය කතන්දරේ?:rolleyes:

    ඔව් ඉතින් සිකීමට රංගුවත් එක්ක කොටු පැන්න කියන්න බැහැනෙ මූණක් බලාගෙන ...:baffled::baffled:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කව්ද පෙරාද කිව්වේ ඔය කතන්දරේ?:rolleyes:

    ඔව් ඉතින් සිකීමට රංගුවත් එක්ක කොටු පැන්න කියන්න බැහැනෙ මූණක් බලාගෙන ...:baffled::baffled:

    එක නං කියන්න බැ, මු අපිට බොරුව දානවවත්ද?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය එකක්වත් නෙමෙයි.. ෆෝන් එක නෝනට දුන්නා. උන්දැගේ ෆෝන් එක හබක්!!!
    මම සල්ලි සල්ලි කියලා බැලුවේ නෑ ඊයේ ගත්තා කෑශ් දිලා නොකියා 1208 එකක්..
    රුපියල් 1000ක්ම ගියා.
    වයිබර් නෑ, වට්සැප් නෑ, ෆේස්බුක් නෑ, ඉන්ස්ටර්ග්‍රෑම් නෑ, කොටින්ම ගෙදර වයි ෆයි ඕනේම නෑ..
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    mama boruda kiwwe boruda kiwwe, oya 1000 kalla aran thiyenne ada ude, nandita horen, dan ithin wifith na walhagumata..........
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උයා තරහද මා එක්ක:oo:

    පිස්සුද බ්‍රෝ.. බ්‍රෝ මට කරපු උපකාරය මම අමතක කරල මම කොහොමද බ්‍රෝ එක්ක තරහ වෙන්නේ?
    බ්‍රෝ මට කරපු උපකාරයට මම ප්‍රතිඋපකාර නොකරොත් බ්‍රෝ ඒක අපේ බ්‍රෝ ෆිට් එකට හානියක්.. ඒක නිසා බ්‍රෝ පොලියත් එක්කම බ්‍රෝ මම ප්‍රතිඋපකාරයක් කරන්නන් ළගදිම බ්‍රෝ.... :P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    පිස්සුද බ්‍රෝ.. බ්‍රෝ මට කරපු උපකාරය මම අමතක කරල මම කොහොමද බ්‍රෝ එක්ක තරහ වෙන්නේ?
    බ්‍රෝ මට කරපු උපකාරයට මම ප්‍රතිඋපකාර නොකරොත් බ්‍රෝ ඒක අපේ බ්‍රෝ ෆිට් එකට හානියක්.. ඒක නිසා බ්‍රෝ පොලියත් එක්කම බ්‍රෝ මම ප්‍රතිඋපකාරයක් කරන්නන් ළගදිම බ්‍රෝ.... :P
    ඔෆිස් එකේ නිදියන්න එපා බන්
    අවදි වෙයන්:rofl: