බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    හැන්ඩි කොල්ලෙක් මූකලානෙ ගමකට බැස්සම ඒ ගමේ ගොඩේ අනාථ ගෑණූ දොර අස්සෙන් එබිල කොකුම් පානව වගේ ඇඹරිලා හිනාවෙන්න එපා සහෝ.. ඒක පිරිමිකමට නිකන් මෙව්ව වගේ...:baffled::baffled:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    හැන්ඩි කොල්ලෙක් මූකලානෙ ගමකට බැස්සම ඒ ගමේ ගොඩේ අනාථ ගෑණූ දොර අස්සෙන් එබිල කොකුම් පානව වගේ ඇඹරිලා හිනාවෙන්න එපා සහෝ.. ඒක පිරිමිකමට නිකන් මෙව්ව වගේ...:baffled::baffled:
    අදාලද:rofl:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ohe S7 keeyada machan? HTC 10 wage? Monawada hodama shops ohe phones gannawa nam.. aduwata... Sites monawa hari dannawa nam daapanko...:yes:

    http://mobilesquare.com.sg/en/
    http://www.whymobile.com/home.php
    http://mobyshop.com.sg/

    ඔය තුනේ ගනන් ශෙප්. ඔය ගානට ටිකක් අඩුවෙන් ගන්න පුලුව්න පොට් එකක් තියෙනව. සයිට් එකක් නෑ හැබැයි.
     
    • Like
    Reactions: C h o p p e

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අදාලද:rofl:

    ජෝක් එකක් වුනත් එක දිගට තුන් හතර පාරක් කරත් ඒකෙ ජෝක් ගතිය අඩු වෙනව බ්‍රෝ..
    දැන් ඔය ජෝක් එක ටිකක් හද්ද පරණයි.
    දිගටම ඔය ජෝක් එක කරන්න ගියොත් උඹ ජෝක් එකක් වෙනවා..

    ජෝකර් රංගු
    :baffled::baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඌ කොහොමත් ඔය ආප්ප සීන් එකේ ඉන්නව කියල තම රට්ටු කියන්නෙ.

    අද දින එළඹි සුබ මොහොතින් උත්සවාකාරයෙන් රංගු මහතා ළිංගත වූ බව මෙයින් දැනුම් දෙමි.:baffled::baffled::baffled:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අන්ත දුක්කිතා හූ මචන්

    ආප් කේසේ මචන්
    :rofl: මේ අච්චා හේ.. ප්‍රේම් කර්තා දූර් හුවා... කුමාර භායි මුජේ බොහොත් හෙල්ප් කරතා හුවා.. තෝ මේ සෝචා සින්දගී... ආප් ගායිස් මිලේ හුවේ? කිඹුලා බායි පේරා බායි මදුසන්ක බායි..? පිර් කබ් පීනේ..? :P