මෝර මානවක තෙම ආයෙ ආව දවසකට සෙට් කොරන්නං.....
බට්,
මගේ මල්-කන්ටැක්ට් දැන් වැඩ නැත.....![]()
මෝර මාමේ....
මෝහිණියේ අහන්න එපා යකෝ ඔය විදියට..ඕකට අම්බානක් ඇබ්බැහි වෙනව නිකං කුඩු ගැහුවහේ....
හැබැයි පට්ට සිංදුව නේහ්. කොහොම ද නිකං වදිනව නේහ් උන්ඩුක පුච්ඡය ගලවල යන්න ම....
සලා සලා පා කිංකිණි ජාලා....කන්ද උඩින් ඔබ පාවී එනවා....
කන්ද උඩින් ඔබ පාවී....
ගහ කොළ ගොළු වී - තරු කැට ඇහැරී
ඔබ එන මාවත සරසනවා...
මට පුදුමයි උඹ ඕක අහල නෑ කිව්ව ම....![]()
Youtube link please.





මොකෙක් හරි කයි ඕකත්.
භාචි සුසාන්ට අහුවුනොත් ඉවරයි. 