බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෝර මානවක තෙම ආයෙ ආව දවසකට සෙට් කොරන්නං.....
    බට්,
    මගේ මල්-කන්ටැක්ට් දැන් වැඩ නැත.....
    2.gif

    මෝර මාමේ....
    මෝහිණියේ අහන්න එපා යකෝ ඔය විදියට..ඕකට අම්බානක් ඇබ්බැහි වෙනව නිකං කුඩු ගැහුවහේ....
    හැබැයි පට්ට සිංදුව නේහ්. කොහොම ද නිකං වදිනව නේහ් උන්ඩුක පුච්ඡය ගලවල යන්න ම....

    සලා සලා පා කිංකිණි ජාලා....කන්ද උඩින් ඔබ පාවී එනවා....
    කන්ද උඩින් ඔබ පාවී....
    ගහ කොළ ගොළු වී - තරු කැට ඇහැරී
    ඔබ එන මාවත සරසනවා...

    මට පුදුමයි උඹ ඕක අහල නෑ කිව්ව ම....:dull:

    Youtube link please.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    උබ මට ඒ සින්දුව දුන්නට බුදුන් දැක නිවන් දකින්න ඕනි අය්යණ්ඩි.. උදේටයි රෑටයි අහමි. මරණය අති සුන්දරැයි කියා සිතේ. පෙරෝ, යූ ටියුබ් නැත. :yes:

    මෝහිණියේ
    මෝහිණියේ .....

    කන්ද උඩින් ඔබ පාවී එනවා
    කන්ද උඩින් ඔබ පාවී
    සලා සලා පා කිංකිණි ජාලා... //

    කන්ද උඩින් ඔබ පාවී එනවා
    කන්ද උඩින් ඔබ පාවී

    ගහ කොල ගොළුවී
    තරුකැට ඇහැරී
    ඔබ එන මාවත සරසනවා
    මීදුම් දුහුලින් වත සද පෑදී
    වෑහීමෙන්දෝ හිනැහෙනවා

    මා හද නලියන
    නූපන් ගීතය ... //
    ඈත සිටන් ඒ රැව් දෙනවා

    ඔබ හද වීණා
    කම්පිත කරවා
    සංගීතය මම හිනැහෙනවා
    ඔබ මල දවසේ
    සොහොන් කොතක් වී
    සංගීතය මම පැතිරෙනවා...//

    මෝහිණියේ
    මෝහිණියේ ......
    මෝහිණියේ .........
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඇඩිණි......:cool:
    මහගම සේකර ලියූ අවසන් ගීතය විදියට සැළකෙන්නේ ඔය මෝහිණියේ ගීතය...
    පුදුම රහක් බං....පුදුම රහක්....
    අම්මපා අපි මොක්කුද කියල හිතෙනව සේකර ගේ වචන 10ක් ගලපගන්න බෑනේ බං *ක විකං දැගලුවත්.......
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඕව යූ ටියුබ් තියා නෙට් එකේ වත් නෑ කුකුළණි......

    කොහෙද තියෙන්නේ ඔය වගේ පරන සින්දු මම පට්ට ආසය් ඒවාට
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Matath ewapanko link ekak.:D

    ne kiyapanko itin. :no::no::no::no: denawaku oooi oya kiyana eka apita
    ක්ලිනික් එකට වරෙල්ලා....
    මේවා දාල බෑ බං..මට හම්බු වුණු විදය ආදී මෙකි නොකී කේස් ඇදෙනවා.....
    අනික මොකක් හරි බීට් එකක් ගහල කයි සිංදුව....
    අර අමරදේව කියන දරු දුක උහුලා සිංදුව කාලා තියෙන්නේ එහෙම කරලා....
    සිය දිවි නසා ගන්න හිතෙනව දැන් අහද්දී.....
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    Dawasaka ennam oya paththe sindu tika aran yannath ekkaa. :yes:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ක්ලිනික් එකට වරෙල්ලා....
    මේවා දාල බෑ බං..මට හම්බු වුණු විදය ආදී මෙකි නොකී කේස් ඇදෙනවා.....
    අනික මොකක් හරි බීට් එකක් ගහල කයි සිංදුව....
    අර අමරදේව කියන දරු දුක උහුලා සිංදුව කාලා තියෙන්නේ එහෙම කරලා....
    සිය දිවි නසා ගන්න හිතෙනව දැන් අහද්දී.....

    නෙට් නං දාන්න එපා අයියණ්ඩි මේං වැන්දා. :dull:මොකා මට බැන්නත් කමක්නෑ. :oo:මොකෙක් හරි කයි ඕකත්. :confused:භාචි සුසාන්ට අහුවුනොත් ඉවරයි. :oo:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඇඩිණි......:cool:
    මහගම සේකර ලියූ අවසන් ගීතය විදියට සැළකෙන්නේ ඔය මෝහිණියේ ගීතය...
    පුදුම රහක් බං....පුදුම රහක්....
    අම්මපා අපි මොක්කුද කියල හිතෙනව සේකර ගේ වචන 10ක් ගලපගන්න බෑනේ බං *ක විකං දැගලුවත්.......

    සේකර ඕනි කමින් මැරුනද කියල සිතෙනව අයියා.:yes:

    අපිට සේකරට කිට්ටු කරන්නවත් බෑ.:no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොහෙද තියෙන්නේ ඔය වගේ පරන සින්දු මම පට්ට ආසය් ඒවාට
    උඹ මෙහෙම කිව්ව නිසා.....

    මේක මේ කිරියෙම මට කලින් හිටපු හොදම පරණ සිංදු සෙට් එක තිබ්බ එකා ගේ....
    වසන්ත සුදසිංහ හෙවත් සුදා.
    https://www.youtube.com/user/sudasingha2/videos?view=0&sort=dd&flow=list&live_view=500

    මේ අනිත් එකා....
    රොහාන් ඉදිකැටිහේවා.....මූ ගාවත් පට්ට පදිරි කලෙක්ෂන් එකක් තිබේ.
    සහ අපේ සහෝදර කවයේ එකෙක්....

    https://www.youtube.com/user/indika6464/videos
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    නෙට් නං දාන්න එපා අයියණ්ඩි මේං වැන්දා. :dull:මොකා මට බැන්නත් කමක්නෑ. :oo:මොකෙක් හරි කයි ඕකත්. :confused:භාචි සුසාන්ට අහුවුනොත් ඉවරයි. :oo:

    Private file ekak widiyata upload karanna puluwan link eka danna unta witharak dl karanna. :yes::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සේකර ඕනි කමින් මැරුනද කියල සිතෙනව අයියා.:yes:

    අපිට සේකරට කිට්ටු කරන්නවත් බෑ.:no:
    අනේ මංද බං.....
    මෝහිණියේ ලිව්වයි පස්සේ ආයෙ වෙන මොනව ලියන්න ද කියල මටත් හිතෙනව හැබැයි....
    ඒක තමා මං හිතන්නේ කූඨප්‍රාප්තිය සේකර ගේ ගීත වල....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Private file ekak widiyata upload karanna puluwan link eka danna unta witharak dl karanna. :yes::dull:
    අප් කරන්නෙ නැ මල්ලි......
    මට ම පස්සෙ විදවන්න වෙනවා.....මොනව හරි විනම්බැසියක් කලොත් සිංදුවට...
    ආවොත් දෙන්නං ඒක වෙනම කතාවක්. මොකද මේව දෙන්න ඕන ලැබිය යුතු මිනිහට.

    අමරදේව ගේ මේ සිංදුව අහල තියනව ද?

    මිනිසා මිනිසට එරෙහිව එන්නේ
    සිතිවිළි නපුරට හැරෙන නිසයි....
    නපුරට නොහැරෙන සිතිවිළි සදනා
    ධර්ම විජය වේ ලොව රකිනා....

    ලියල තියෙන්නේ කවුද කියල කයා පල්ලා පුළුවන් නම්!
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අප් කරන්නෙ නැ මල්ලි......
    මට ම පස්සෙ විදවන්න වෙනවා.....මොනව හරි විනම්බැසියක් කලොත් සිංදුවට...
    ආවොත් දෙන්නං ඒක වෙනම කතාවක්. මොකද මේව දෙන්න ඕන ලැබිය යුතු මිනිහට.

    අමරදේව ගේ මේ සිංදුව අහල තියනව ද?

    මිනිසා මිනිසට එරෙහිව එන්නේ
    සිතිවිළි නපුරට හැරෙන නිසයි....
    නපුරට නොහැරෙන සිතිවිළි සදනා
    ධර්ම විජය වේ ලොව රකිනා....

    ලියල තියෙන්නේ කවුද කියල කයා පල්ලා පුළුවන් නම්!

    ayyandi oya collection eketh patta sindu set ekak tibe. :D
     
    Last edited: