ඉතිං කුකුළණි...........
කොහොමද තොපේ ජීවිතය?
අපි නං ඉතිං සුපුරුදු පරිදි මට නෑ-මට බෑ තමා!

කෝ අනිත් කුකුළන්?
රාජකාරි සහ ජීවිතේ වැඩ වැඩ වැඩ තමා නේ???
අනේ මංදා, දැන් නං ඇති කියල හිතිල තියෙන්නේ සිරාවට ම මට නං....:ඩල්:




කෝ අනිත් කුකුළන්?
රාජකාරි සහ ජීවිතේ වැඩ වැඩ වැඩ තමා නේ???
අනේ මංදා, දැන් නං ඇති කියල හිතිල තියෙන්නේ සිරාවට ම මට නං....:ඩල්:
http://www.aljazeera.com/news/2016/08/taliban-truck-bomb-hits-foreign-guesthouse-kabul-160801000720311.html
කුකුලනි, තොපට මගේ කැබලි වත් දකින්නට නොලැබෙන සේයකි....
අර මොකද ඒ? එහෙම හරි යනවද?
මම නම් ඉතින් වැඩ තමා. අලුත් තැනක් නෙ. උන් මට උගන්නනව මෙහෙ දේවල්. පව් වැඩේ ඉතින් මේ සතියෙන් අන්තිමට අස් වීමේ ලිපිය දුන්නම..
e paara aye wena thanakata maaruda?
tahike. UN ekata Gahanna tharam un eida?

kalin hitiya eken bankuwakata awane. eeta passe thama visa eke joba set une. dan ithin meken ain wela yanna hadanne arakata.arake salary eka 1000kata wada wadi and insurance eka ehema sira. family ekama cover wenawa.
kiyanna ba ban. blast ekata palatama dedarum kawa. uda wisi wela aharune. eeta passe bankare eli wenakam.![]()
නාඳුනනා බවින් මිදිලා
දුක් නිව්වා පෙමින් වෙලිලා...
mekata mak welada?


kiyanna ba ban. blast ekata palatama dedarum kawa. uda wisi wela aharune. eeta passe bankare eli wenakam.![]()
නාඳුනනා බවින් මිදිලා
දුක් නිව්වා පෙමින් වෙලිලා...