බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මමයි සඹුටමයි 6.25 වෙද්දි ආවා එදා...
    ඒ වෙලාවට එතෑකී.. :yes: උඹට අවුලක් නැත්තම් ඉතරක්.
    උපාසකේත් 7 කිට්ටු කරලා ආවානේ.
    නාකියාව දෙකක් ඇනලා පටවගෙන එන්නම් අපි එන කොච්චියෙම.. :yes:
    සඹුටමා හොල්මන් වලට බයේ සෙනසුරාදා රෑට බොඩිමේ නොහිටියට හරි දරුණු මිනිහා. නාකියට "හප්" කිවත් ඇති..

    ela ela
    :lol::lol::lol::lol::lol::lol:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මමයි සඹුටමයි 6.25 වෙද්දි ආවා එදා...
    ඒ වෙලාවට එතෑකී.. :yes: උඹට අවුලක් නැත්තම් ඉතරක්.
    උපාසකේත් 7 කිට්ටු කරලා ආවානේ.
    නාකියාව දෙකක් ඇනලා පටවගෙන එන්නම් අපි එන කොච්චියෙම.. :yes:
    සඹුටමා හොල්මන් වලට බයේ සෙනසුරාදා රෑට බොඩිමේ නොහිටියට හරි දරුණු මිනිහා. නාකියට "හප්" කිවත් ඇති..

    කවුද බොලේ නාකියෙකුත් ඉන්නවද?
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    බැන්ද රන් දම් මගේ ගෙල වට
    මුදා විසි කොට අඬන අහසට
    මගේ සිහිනයේ නුඹ නිදන් කොට
    කුරුටු ගී දහසක් ලියන්නෙමි

    :love::love:

    විරවන්න එපා හිටං ;)

    :rofl::rofl::rofl:
    uba maha dawal biwwada nathnam bootak kaawada?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කවුද බොලේ නාකියෙකුත් ඉන්නවද?

    එදා ක්ලිනික්කුවේ ඇස් පේන්නෑ කියලා අර දත් ගලෝන ලයිට් එක හැරෙව්වේ කාගෙ පැත්තටද? ;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    හා කියාංකෝ ඉතින්. 6.30 ඇහැක්ද?
    මට අනිවා 8.30ට වාශ්ප වෙන්ඩෝනේ..
    බීමේ අවශ්‍යතාවයටත් වඩා සෙට් විමේ අවශ්‍යතාවයක් තියෙන්නේ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl::rofl::rofl:
    uba maha dawal biwwada nathnam bootak kaawada?

    කාලයක් නැති තාලයක් නැති
    විජිතයේ කටු ඔටුනු හැර යමි
    කාලයක් අපි ආදරෙන් සිටි
    සොඳුරු මතකය අරන් යන්නෙමි

    :love:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    එදා ක්ලිනික්කුවේ ඇස් පේන්නෑ කියලා අර දත් ගලෝන ලයිට් එක හැරෙව්වේ කාගෙ පැත්තටද? ;)

    එදා කේ.එෆ්.සී එකේ කෑම ඕඩර් කරන්න ගිහිල්ල.. හයියූ කුජීතයි ඉතින්..:baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එදා කේ.එෆ්.සී එකේ කෑම ඕඩර් කරන්න ගිහිල්ල.. හයියූ කුජීතයි ඉතින්..:baffled:

    :lol: :lol:
    "මට අර මැද්දට දාපු.." නෑ ඕන්නෑ එක්කෝ..

    මෝර මාමා.. :love:

    "සොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාශේ"
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :lol: :lol:
    "මට අර මැද්දට දාපු.." නෑ ඕන්නෑ එක්කෝ..

    මෝර මාමා.. :love:

    "සොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාශේ"

    ඊයා.... තුක් විතරක්.... මූ මට අයුතු කතා කියනවා මෙන්න..:confused: මාස තුන පහූනා නේද? අර පෙරාමිනේ අල්ල ගනින්...:eek:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේවා ඉතින් මෙතන දාලත් බෑ.. නොදාත් බෑ..
    දැන් රෙද්ද උස්සන් දුවගෙන එයි...

    kumara.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයා.... තුක් විතරක්.... මූ මට අයුතු කතා කියනවා මෙන්න..:confused: මාස තුන පහූනා නේද? අර පෙරාමිනේ අල්ල ගනින්...:eek:

    එහෙම කතා කරන්ඩ එපා!!! :sorry:

    සිතේ සුසුම් නිවනා ගායනා
    ඔබෙ සවන් සොයා සැණෙකින් පාවෙනා
    මැදියම් රැයේ රැඟුමන් රඟා
    මතක ලෝකේ වේදනා අමතක කළා.... :love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙම නෙවේ වයසක ඩයල් ටික කියන්නද?

    එපා එපා.
    උඹ ලිං කැපීමේ පිකාසෝ කියලා මම දන්නවා. එහෙම්ම පොල්ලෙන් ගහලා ලිඳේ දාන්න එපා සහෝ..

    ඒ නිසා පොඩි කොල්ලෝ සැට් එක කියාං.
    උඹ, මම වගේ පොඩි සෙට් එක..
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    එහෙම කතා කරන්ඩ එපා!!! :sorry:

    සිතේ සුසුම් නිවනා ගායනා
    ඔබෙ සවන් සොයා සැණෙකින් පාවෙනා
    මැදියම් රැයේ රැඟුමන් රඟා
    මතක ලෝකේ වේදනා අමතක කළා.... :love:

    පොල්කොල මාන්දමේ උපරිමේ.:eek::eek::eek:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    එපා එපා.
    උඹ ලිං කැපීමේ පිකාසෝ කියලා මම දන්නවා. එහෙම්ම පොල්ලෙන් ගහලා ලිඳේ දාන්න එපා සහෝ..

    ඒ නිසා පොඩි කොල්ලෝ සැට් එක කියාං.
    උඹ, මම වගේ පොඩි සෙට් එක..

    උබ, මම, සංගු, ඇවිදින මළගෙදර හා අමිලේ.................
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ.. බුරුතේ...
    උඹ මම වගේ තරුණ කොල්ලොන්ට ක්ලැරන්ස් විජේවර්ධනගෙන් ඔවදනක්.
    මේන්න බලාපං.

    "යොවුන් විය නෑ නිති රැඳෙන්නේ
    නොසිතු විලසින් ඉගිල යන්නේ
    දිමුතු පහනක් සේ උදාවේ
    අඳුරුවී එය නිවී යන්නේ"

    පේනවානේ මේ නාකි ටික සමයං කොරන හැටි..
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    එපා එපා.
    උඹ ලිං කැපීමේ පිකාසෝ කියලා මම දන්නවා. එහෙම්ම පොල්ලෙන් ගහලා ලිඳේ දාන්න එපා සහෝ..

    ඒ නිසා පොඩි කොල්ලෝ සැට් එක කියාං.
    උඹ, මම වගේ පොඩි සෙට් එක..

    පොඩි කොයි හරියෙන්ද දන්නෙ නෑ.:P පොඩිම එකා සංගු.:rolleyes: අනික් ඔක්කොම දරු පවුල් පොල් නාකි. :yes::D