ada mama eddi tikak late wenawa kibula aiye..heta hawasa ennam aniwaඅද ම වර කුකුළෝහ්.......![]()

ada mama eddi tikak late wenawa kibula aiye..heta hawasa ennam aniwaඅද ම වර කුකුළෝහ්.......![]()

අද වරෙං.....ada mama eddi tikak late wenawa kibula aiye..heta hawasa ennam aniwa![]()

හෙල් යේහ්.......මේකත් ?![]()
හෙල් යේහ්.......
මගේ කුකුල්ලු සෑහෙන්න ක්‍රියාශීලියි නේහ්!
මේක අහල නෑ ඔබතුමා?
නාඩගං ගී වලට වෙනම ප්‍රෝග්‍රෑම් එකක් කරන්න වටිනව.
කොහෙද ඉතින් ලමා ගී විතරනෙ කොපි කර ගත්තෙ. 
ෂැහ්.....
බලපං කෝ අර වීඩියෝ එකේ මනෝරත්න සර් ගේ රංගනය...ඇඩෙනවා බං....
මනෝරත්න සර්ලා දිද්දෙණිය සර්ල නැති වෙච්චි දවසට අපි මොනව ද බං අපේ පොඩි උන්ට නාට්‍ය කියල පෙන්වන්නේ....!!!
වැඩිය කාත් එක්ක වත් බජනයක් නෑ.
රංගනේ නම් උපරිමයි. 
බොරලැස්ගමුවෙ ඉන්නේ කියල දන්නවා....ඔය පොර බොරලැස්ගමුවෙ ඉන්නෙ.වැඩිය කාත් එක්ක වත් බජනයක් නෑ.
රංගනේ නම් උපරිමයි.
අපේ එකෙක් බීල පොරගෙ කාර් එක හප්පල සිද්දියක් උනා
ඔය පොර බොරලැස්ගමුවෙ ඉන්නෙ.වැඩිය කාත් එක්ක වත් බජනයක් නෑ.
රංගනේ නම් උපරිමයි.
අපේ එකෙක් බීල පොරගෙ කාර් එක හප්පල සිද්දියක් උනා
බොරලැස්ගමුවෙ ඉන්නේ කියල දන්නවා....
ගිය සැරේට එපිට සැරේ රයිගම් ටෙලි සම්මාන උළෙලේ අර එක පාරක් විතරක් හම්බ වෙන සම්මානය දුන්නේ මනෝරත්න සර්ට. අපේ බිරිද තමා සම්බන්ධිකරණ කටයුතු කලේ. උන්දෑ කියන විදියට නං පුදුම විදියට නිහතමානී මනුස්සයෙක්.....
සම්මානයක් මේ විදියට දෙනව කියල කිව්වම සෑහෙන්න හැගීම්බරව කතා කලා කියල තමා අපේ යෝදි කිව්වේ...
මල අතේ.
බොරලැස්ගමුවේ ආර්පිකෝ එකට එනව
දදි බිඩි ගල බඩු ටික ගන්නවා.
මාරු වෙනවා.
අන්න ඒකට මැරිච්ච මනුස්සයා. රත්තරන් පොරක්. දුකේ බෑ. 
උඹල මේක දැක්ක ද?
මූව මරන්න තරං කේන්තියක් මට නං ආවේ....
http://www.elakiri.com/forum/showthread.php?t=1755730

Location: මෝහිණීත් එක්ක.![]()
උයා දාන්නකො ලොකේශන් අයියත් එක්ක කියාල. 

සාරංග දිසාසේකරලාෂැහ්.....
බලපං කෝ අර වීඩියෝ එකේ මනෝරත්න සර් ගේ රංගනය...ඇඩෙනවා බං....
මනෝරත්න සර්ලා දිද්දෙණිය සර්ල නැති වෙච්චි දවසට අපි මොනව ද බං අපේ පොඩි උන්ට නාට්‍ය කියල පෙන්වන්නේ....!!!

සාරංග දිසාසේකරලා
ගිහාන් ප්‍රනන්දුලාගේ
ඒවා තමයි![]()

ඌ හෙන ලාමක ඩයල් එකක් බන් ඌ හොඳයි අඩන කැරැක්ටර් කරන්නසාරංග හොද මනුස්සයා ඒත් හෙන සමනල පාටයි.![]()