බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    හැදුව හැදුවා.....
    අඩේ මිස් වුනානේ අම්මපා නම...ෂෙක්.....
    මගෙ හිත අවුල් බං....:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    අරූ ගෙ නම දාන්න බැරි වෙච්චි එකට......:(:(:(:(

    අවුලක් නැහැ බන් අයියේ. නිතර ඉන්න උන්ට අමතක වෙන එකේ ඉදල හිටලා යන එන අපි අයියලට අමතක වෙන එක මහා ලොකු දෙයක් නෙමෙයි :) මේකේ ඉන්න අපේ උන්ට නෙමෙයි කිව්වේ හොදේ

    ඕකාට ගානක් නැ, දශමේ පොරක් නෙවේ නේ :P:P:P:P:P

    ගණන් නොගැනීම කලාවක් නම් මම එහි කවුද වගේද මන්ද ඌයි... :lol::lol::lol::lol::lol:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අවුලක් නැහැ බන් අයියේ. නිතර ඉන්න උන්ට අමතක වෙන එකේ ඉදල හිටලා යන එන අපි අයියලට අමතක වෙන එක මහා ලොකු දෙයක් නෙමෙයි :) මේකේ ඉන්න අපේ උන්ට නෙමෙයි කිව්වේ හොදේ



    ගණන් නොගැනීම කලාවක් නම් මම එහි කවුද වගේද මන්ද ඌයි... :lol::lol::lol::lol::lol:

    api dannawo...........
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලොන්ත කොකටු තෙලබණුවක් භාවිතා කිරීමෙන් හෙම්බත්ව සිටි මාහට ඒ පිළිබදව දොස් නගා, මා ළිදට ඔබා අවසන දී ස්වකීය ධන පරිත්‍යාගයෙන් ඉහල මට්ටමේ තෙලබණුවක් මා වෙත ත්‍යාග පිණිස ලබා දුන් සසල හද විල්තෙර රස විදින ශ්‍රාවක රසික සත්ජනයන් වන අමිලභාණුක, මිණිමුතු මෝරා, කෝච්චි පෙරේරා, බුරුත මධුශංඛ,ගල් රංගු, දේශාන් උපාසක, බස් ලබ්බා, රයිඩරයා, වල්කවියා සහ අර නාකි සෙරෙප්පුවා (අඩේ සයිස් මේකේ උඩ ඉදන් බලාගෙන දාගෙන ආවේ, මූගේ නම මිස් වුනානේ මට.ෂෙක්!!:( ) ආදී සුධීන් හට මාගේ පුණ්‍යානුමොදනාව මෙසේ පිරිනමමි.

    මේ කල පුණ්‍යකර්මයේ බලමහිමයෙන් තොප සියළු දෙනාටම උපදනා සියළු ආත්ම වලදී ලක්ෂ ගනන් වල තෙලබණු පාරේ වැටී තිබී හමුවේවා!!!!! එසේම ස්වර්ග+අස්ථ වූ පසු කන්‍යාවක් 72ක ලැබේවා!!!!

    තොප ගේ මේ මිතුරු හිත පහන් කරනු වස් වයබරයේ සියළු ම කල්හි සිංහල පන්තිය නොමදව පැවැත්වීම කරනා බවට දිවුරා ශපථ කරන්නෙමි.....!!!


    කවරේ ඕඩරේ දාන්නදෝ..? මාසයක් විතර ඉන්න වෙයි හැබැයි... :)