බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෙළවීමේ උපරිමය...........:dull::dull:

    කෙලවීම කලාවක් නම් මා එහි පිකාසෝය.
    අද දවසේ කෙලවෙන්නෙ කොහෙන්ද කියලා බලාගෙන ඉන්නවා මේ... :dull:
    ඉපදුනේ ඇයි කියලා හිතෙනවා.. :dull:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කෙලවීම කලාවක් නම් මා එහි පිකාසෝය.
    අද දවසේ කෙලවෙන්නෙ කොහෙන්ද කියලා බලාගෙන ඉන්නවා මේ... :dull:
    ඉපදුනේ ඇයි කියලා හිතෙනවා.. :dull:

    අනේ මේ බයිලා නොගහ හිටු.:growl:

    උබට තුන් වේල කන්න නැද්ද?:eek:
    උබේ කවුරු හරි ලග නෑයෙක් හිරේද?:baffled:
    උබට නිදාගන්න වහලයක් නැද්ද?
    :(
    තියෙනවනේ. ඔයිට වඩා පුරස්න තියෙන උන් ඉන්නවා මිත්‍රයා. ඔව්වට සැලෙන්න එපා. තාම ඔයාගෙ ජීවිතේ නියම ප්‍රශ්න ආවෙ නෑ.එව්ව එන්න තියෙන්නෙ ඉස්සරහට.:cool::cool::cool:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461

    :yes::yes::yes::yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෙළවීමේ උපරිමය...........:dull::dull:

    federal-tyres.jpg

    බඩු නැත මගේ හාදයා ගාව. වෙන මොක හරි බලමු... :nerd:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ මේ බයිලා නොගහ හිටු.:growl:

    උබට තුන් වේල කන්න නැද්ද?:eek:
    උබේ කවුරු හරි ලග නෑයෙක් හිරේද?:baffled:
    උබට නිදාගන්න වහලයක් නැද්ද?
    :(
    තියෙනවනේ. ඔයිට වඩා පුරස්න තියෙන උන් ඉන්නවා මිත්‍රයා. ඔව්වට සැලෙන්න එපා. තාම ඔයාගෙ ජීවිතේ නියම ප්‍රශ්න ආවෙ නෑ.එව්ව එන්න තියෙන්නෙ ඉස්සරහට.:cool::cool::cool:

    යුනිවර්සිටියේ ඇප්ලිකේශන් එක ඇක්නොල්ජ් කරලා මේල් එක නෑ තවම..
    හරිම සන්තෝසයි අයියේ... :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    aapu gaman pudapi yaka kiyala daaganna hoda na tikak idala reviews balala daaganna one............

    අනිත් ඒවට නම් මම ත් එහෙමයි කලේ. ඒත් මේක ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා..
    මම ගුණ දොස් කියන්නම්
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අනිත් ඒවට නම් මම ත් එහෙමයි කලේ. ඒත් මේක ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා..
    මම ගුණ දොස් කියන්නම්

    balapan ithin mama last update eka damme saturday kiyahanko....