කෙළවීමේ උපරිමය...........hm...

කෙළවීමේ උපරිමය...........![]()

කෙලවීම කලාවක් නම් මා එහි පිකාසෝය.
අද දවසේ කෙලවෙන්නෙ කොහෙන්ද කියලා බලාගෙන ඉන්නවා මේ...
ඉපදුනේ ඇයි කියලා හිතෙනවා..![]()

අනේ මේ බයිලා නොගහ හිටු.
උබට තුන් වේල කන්න නැද්ද?
උබේ කවුරු හරි ලග නෑයෙක් හිරේද?
උබට නිදාගන්න වහලයක් නැද්ද?
තියෙනවනේ. ඔයිට වඩා පුරස්න තියෙන උන් ඉන්නවා මිත්රයා. ඔව්වට සැලෙන්න එපා. තාම ඔයාගෙ ජීවිතේ නියම ප්රශ්න ආවෙ නෑ.එව්ව එන්න තියෙන්නෙ ඉස්සරහට.![]()

කෙළවීමේ උපරිමය...........![]()

අනේ මේ බයිලා නොගහ හිටු.
උබට තුන් වේල කන්න නැද්ද?
උබේ කවුරු හරි ලග නෑයෙක් හිරේද?
උබට නිදාගන්න වහලයක් නැද්ද?
තියෙනවනේ. ඔයිට වඩා පුරස්න තියෙන උන් ඉන්නවා මිත්රයා. ඔව්වට සැලෙන්න එපා. තාම ඔයාගෙ ජීවිතේ නියම ප්රශ්න ආවෙ නෑ.එව්ව එන්න තියෙන්නෙ ඉස්සරහට.![]()

iOS 10 දාගන්නේ නැතෙයි සොන්නලු????
aapu gaman pudapi yaka kiyala daaganna hoda na tikak idala reviews balala daaganna one............
අනිත් ඒවට නම් මම ත් එහෙමයි කලේ. ඒත් මේක ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා..
මම ගුණ දොස් කියන්නම්
යුනිවර්සිටියේ ඇප්ලිකේශන් එක ඇක්නොල්ජ් කරලා මේල් එක නෑ තවම..
හරිම සන්තෝසයි අයියේ...![]()

aapu gaman pudapi yaka kiyala daaganna hoda na tikak idala reviews balala daaganna one............

OTA update karapu unge brick wena scene ekaka thibuna. dan eka hadala wenan ona. kokatat balala dapana.

එන වෙලාව නම් සුනංගුයි හොඳටෝම..
උබ සර්ව අශුභවාදියෙක් වෙලානෙ ඒ ගමන්.
අනිත් ඒවට නම් මම ත් එහෙමයි කලේ. ඒත් මේක ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා..
මම ගුණ දොස් කියන්නම්
balapan ithin mama last update eka damme saturday kiyahanko....