කවුදෝ මා පසුපස එනු දැනුණා
පාලු වීදියේ තනිකම මැකුණා
ජීවමාන කිසිවකු සිටියේ නෑ
එනමුදු කවුදෝ ඇති බව හැඟුණා
පාලු වීදියේ තනිකම මැකුණා
ජීවමාන කිසිවකු සිටියේ නෑ
එනමුදු කවුදෝ ඇති බව හැඟුණා
ඊයේ තෝ පිටිපස්සේ මහසොහොනවත් ආව ද?කවුදෝ මා පසුපස එනු දැනුණා
පාලු වීදියේ තනිකම මැකුණා
ජීවමාන කිසිවකු සිටියේ නෑ
එනමුදු කවුදෝ ඇති බව හැඟුණා
කවුදෝ මා පසුපස එනු දැනුණා
පාලු වීදියේ තනිකම මැකුණා
ජීවමාන කිසිවකු සිටියේ නෑ
එනමුදු කවුදෝ ඇති බව හැඟුණා

ඊයේ තෝ පිටිපස්සේ මහසොහොනවත් ආව ද?
පුළුටු කාල නේ ගියේ......

කවුරුද ඈතින් මා අමතන්නෙ....
රංගුවට අපි කලු ගල්... පොරට වටින්නෙ මැණික් ගල්.. ඒවා කපන්න පුලුවන්නෙ කැමති හැඩේකට..![]()
පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ බන්රංගූ...
හොඳ මී පැණි තියේ නම් පොඩ්ඩක් ගෙනෙන්කෝ.. පොඩ්ඩිට දෙන්න.. වයිෆ් අහන්නෙයි කීවා උඹෙන්..

රාජකාරි වැඩකට තමා එළුවෝ...ඒ උනාට බයයි වගේ එන්න....උබව ශුවර් නෑතෝ මොන සුට්ටටද මෙහෙ ගාටන්නෙ?
එක්කො එනවනන් රාජකාරි වැඩකට වර..
කැලැන්ඩර්,ඩයරි, පොටෝ වගේ වැඩක් වුනත් කමක් නෑ....

කවුරුද ඈතින් මා අමතන්නෙ....
රංගුවට අපි කලු ගල්... පොරට වටින්නෙ මැණික් ගල්.. ඒවා කපන්න පුලුවන්නෙ කැමති හැඩේකට..![]()

රාජකාරි වැඩකට තමා එළුවෝ...ඒ උනාට බයයි වගේ එන්න....උබව ශුවර් නෑ![]()
පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ බන්![]()
කුකුවෝ.. 600D බැස්ටියක් තියෙනවද?
70ඩී එක සෙට් වෙයි.. මම ඊබේ එකෙන් එකක් අරන් පාවිච්චි කරා ඩොලර්ම 35 ක්.. ඒක ටික කාලයක් (මාස 3 ක් විතර) පාවිචිචි කරාට පස්සෙ කෙළ වුනා. චාර්ජ් වෙන්නෙ නැහැ.
උඹට හදිස්සි වැඩක්නන් මගේ බැස්ටිය දෙන්නන් ඔරිජිනල් එක. ගසල දෙනත් දියන්.. හා ද?
LP E8 බැස්ටිය. මම හිතන්නේ නෑ 70 යේ බැස්ටිය 600 එකට සෙට් වෙයි කියලා. බැස්ටිය හෙට ගෙනෙන් කෝකටත්.
හා.. හැබැයි මට 24,25 ඕනි.. උඹ වැඩේ කරන් මට සිකුරාදට දීපන්

සොරි බ්රෝ....
නෝ වොරීස් බ්රෝ..
මම දන්නවා ඔයා ඔයාගේ අහවල් එක උනත් ඉල්ලුව සැනින් දෙන බව.
උයා කොලු කාරයෙක් නේහ්නෝ වොරීස් බ්රෝ..
මම දන්නවා ඔයා ඔයාගේ අහවල් එක උනත් ඉල්ලුව සැනින් දෙන බව.
