බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    Awlka na ade satha pila innawa, inna nurse hena bathala nurse kenek ekayi pora awlen inne.....

    :oo: උඹ ගියාද බලන්න....?? මම උදේ ඉදන් ලී මෝල් ගානේ යනවා බං ඇල්බීසියා / රබර් ලී හොයන්න කොන්ක්‍රීට් එකට දාන්න..... කොහෙවත් ලී නෑ කියහන්කෝ..... අන්තිමේ ගල්වලහන්දියේ තැනකින් සෙට් උනේ බඩු.....!! කැළණියට වෙනකම් ගියා.... :dull: ඒ අව් අස්සේ මැරීන් සිමෙන්තිත් නෑ..... :angry:

    ඉටිකිරිස් කෑල්ලක් හිටියා නම් නර්ස් කෙනෙක් ඕකා ඔය ලෙඩේ සනීප කරගන්න එකක් නෑ.....!! :baffled::P
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461

    Dan gihin awe, galwala handiyema thiyana lee mola ne kiribathgoda idan eddi wame thiyana eka oke one magulak thiye, cement aye ganan giya ne dan kiyada ban kottayak?

    Munath abul karan hitiya bathala nurse diha bala bala, mama eliyata eddima nadith awa aparade muge karattuwa kiyala enna thibbe!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    Dan gihin awe, galwala handiyema thiyana lee mola ne kiribathgoda idan eddi wame thiyana eka oke one magulak thiye, cement aye ganan giya ne dan kiyada ban kottayak?

    Munath abul karan hitiya bathala nurse diha bala bala, mama eliyata eddima nadith awa aparade muge karattuwa kiyala enna thibbe!

    :yes: ඔව් ඔව් එතන තමා.... :D ගණනුත් අඩුයි..... :yes:

    :shocked: යාළුවෝ වශයෙන් කරලම එන්න ඕනා දෙයක්නේ බං උඹ නොකර ඇවිත් තියෙන්නේ.... කෝල් එකක් දීලාවත් පෙරී නැන්දිට ගින්න දෙමුද...?? :P:P
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :yes: ඔව් ඔව් එතන තමා.... :D ගණනුත් අඩුයි..... :yes:

    :shocked: යාළුවෝ වශයෙන් කරලම එන්න ඕනා දෙයක්නේ බං උඹ නොකර ඇවිත් තියෙන්නේ.... කෝල් එකක් දීලාවත් පෙරී නැන්දිට ගින්න දෙමුද...?? :P:P

    Sereppuwa lawwa ginna demu..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මා ප්‍රිය කුකුළණි, (ඉන්නව නං) කිකිළියනි,
    ඉතා ම බරපතල ගනයේ ආරාධනාවක් නිසා මාගේ සායනය වසා දමා රත්නපුර අළුතින් ඇරඹූ පෞද්ගලික රෝහලක දන්ත වෛද්‍යවරයා ලෙස යාමට සිදුවෙන විදියක් තිබේ.
    තාම වැට උඩ සිටිමි.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මා ප්‍රිය කුකුළණි, (ඉන්නව නං) කිකිළියනි,
    ඉතා ම බරපතල ගනයේ ආරාධනාවක් නිසා මාගේ සායනය වසා දමා රත්නපුර අළුතින් ඇරඹූ පෞද්ගලික රෝහලක දන්ත වෛද්‍යවරයා ලෙස යාමට සිදුවෙන විදියක් තිබේ.
    තාම වැට උඩ සිටිමි.

    ethakota poddo denna?
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මා ප්‍රිය කුකුළණි, (ඉන්නව නං) කිකිළියනි,
    ඉතා ම බරපතල ගනයේ ආරාධනාවක් නිසා මාගේ සායනය වසා දමා රත්නපුර අළුතින් ඇරඹූ පෞද්ගලික රෝහලක දන්ත වෛද්‍යවරයා ලෙස යාමට සිදුවෙන විදියක් තිබේ.
    තාම වැට උඩ සිටිමි.

    මොකද්ද හොස්පිටලේ අයියා.? :eek:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මා ප්‍රිය කුකුළණි, (ඉන්නව නං) කිකිළියනි,
    ඉතා ම බරපතල ගනයේ ආරාධනාවක් නිසා මාගේ සායනය වසා දමා රත්නපුර අළුතින් ඇරඹූ පෞද්ගලික රෝහලක දන්ත වෛද්‍යවරයා ලෙස යාමට සිදුවෙන විදියක් තිබේ.
    තාම වැට උඩ සිටිමි.
    :baffled:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    සත්නපුරේ ඉස්පිරිතාල හන්දියෙ. අය්යා ඔහෙ මංගැච්චුවාම කැකුලයි කැකුලියි ඉස්කෝලෙ ඇන්න යන්නෙ වෙන්නෙ අක්කට නෙ? ඩේලි ට්‍රැවලිං අමාරු වෙයි.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    නෝටි ඇමරිකා ප්ලීස්.:P

    අද සෑට ශිරෝමි කියල නර්ස් කෙනෙක් යනව නවතින්න. මුල් නම මේකේ කොටන්න බෑ. දන්නෝ දනිති !:D

    shiromi nikan danne wage inne?
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    13423396_981276055326731_1140039816_n.jpg