මෝරා මාමි ප්ලීස්!Awlka na ade satha pila innawa, inna nurse hena bathala nurse kenek ekayi pora awlen inne.....

මෝරා මාමි ප්ලීස්!Awlka na ade satha pila innawa, inna nurse hena bathala nurse kenek ekayi pora awlen inne.....

Awlka na ade satha pila innawa, inna nurse hena bathala nurse kenek ekayi pora awlen inne.....
උඹ ගියාද බලන්න....?? මම උදේ ඉදන් ලී මෝල් ගානේ යනවා බං ඇල්බීසියා / රබර් ලී හොයන්න කොන්ක්‍රීට් එකට දාන්න..... කොහෙවත් ලී නෑ කියහන්කෝ..... අන්තිමේ ගල්වලහන්දියේ තැනකින් සෙට් උනේ බඩු.....!! කැළණියට වෙනකම් ගියා....
ඒ අව් අස්සේ මැරීන් සිමෙන්තිත් නෑ.....

![]()
ඉටිකිරිස් කෑල්ලක් හිටියා නම් නර්ස් කෙනෙක් ඕකා ඔය ලෙඩේ සනීප කරගන්න එකක් නෑ.....!!![]()
Dan gihin awe, galwala handiyema thiyana lee mola ne kiribathgoda idan eddi wame thiyana eka oke one magulak thiye, cement aye ganan giya ne dan kiyada ban kottayak?
Munath abul karan hitiya bathala nurse diha bala bala, mama eliyata eddima nadith awa aparade muge karattuwa kiyala enna thibbe!
ඔව් ඔව් එතන තමා....
ගණනුත් අඩුයි.....
යාළුවෝ වශයෙන් කරලම එන්න ඕනා දෙයක්නේ බං උඹ නොකර ඇවිත් තියෙන්නේ.... කෝල් එකක් දීලාවත් පෙරී නැන්දිට ගින්න දෙමුද...?? 

ඔව් ඔව් එතන තමා....
ගණනුත් අඩුයි.....
![]()
යාළුවෝ වශයෙන් කරලම එන්න ඕනා දෙයක්නේ බං උඹ නොකර ඇවිත් තියෙන්නේ.... කෝල් එකක් දීලාවත් පෙරී නැන්දිට ගින්න දෙමුද...??
![]()
මා ප්‍රිය කුකුළණි, (ඉන්නව නං) කිකිළියනි,
ඉතා ම බරපතල ගනයේ ආරාධනාවක් නිසා මාගේ සායනය වසා දමා රත්නපුර අළුතින් ඇරඹූ පෞද්ගලික රෝහලක දන්ත වෛද්‍යවරයා ලෙස යාමට සිදුවෙන විදියක් තිබේ.
තාම වැට උඩ සිටිමි.
මෝරා මාමි ප්ලීස්!![]()

මා ප්‍රිය කුකුළණි, (ඉන්නව නං) කිකිළියනි,
ඉතා ම බරපතල ගනයේ ආරාධනාවක් නිසා මාගේ සායනය වසා දමා රත්නපුර අළුතින් ඇරඹූ පෞද්ගලික රෝහලක දන්ත වෛද්‍යවරයා ලෙස යාමට සිදුවෙන විදියක් තිබේ.
තාම වැට උඩ සිටිමි.

Arya Hospital Rathnapuraමොකද්ද හොස්පිටලේ අයියා.?![]()
මා ප්‍රිය කුකුළණි, (ඉන්නව නං) කිකිළියනි,
ඉතා ම බරපතල ගනයේ ආරාධනාවක් නිසා මාගේ සායනය වසා දමා රත්නපුර අළුතින් ඇරඹූ පෞද්ගලික රෝහලක දන්ත වෛද්‍යවරයා ලෙස යාමට සිදුවෙන විදියක් තිබේ.
තාම වැට උඩ සිටිමි.

Arya Hospital Rathnapura
https://www.google.com/maps/place/A...40a1a4c9!8m2!3d6.6893563!4d80.3944892!6m1!1e1
නෝටි ඇමරිකා ප්ලීස්.
අද සෑට ශිරෝමි කියල නර්ස් කෙනෙක් යනව නවතින්න. මුල් නම මේකේ කොටන්න බෑ. දන්නෝ දනිති !![]()