බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩෝ...
    රු. 1000 ගානේ දාලා අර දත් මාමිට ෆෝන් එකක් ඇන්න දෙමු..
    කනක් ඇහිලා ඉන්න නෑ මට..
    දවස ගානේ උදේට කියවනවා..
    එක එකා සල්ලි දාපල්ලා.. කෝල් ගන්න බැරි උනත් කමක් නෑ. වයිබරේ ඇක්සස් කරන්න පුළුවන් නම්..

    හරි.. සල්ලි දාපල්ලා...
    පළවෙනි දාහ මගෙන්...

    troll-face-iPhone.png

    මගෙනුත් දාහක්... :P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    සිරාවට කවුන්ට් කරනවා උඹේන් 2050ක් ඈ..
    එතකොට ඔක්කොම රු.5050යි.. :D

    2000(මෝරා අයියගේ)+50(මගේ) = 2050/=...:rolleyes::rolleyes: උඹේ 1000...සේරම 3050යි...:yes::yes:

    1000ක් දෙන්නම්...:cool::cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩෝ...
    සෙරෙප්පුවා ඊයේ වෙඩිමට සහභාගී වෙච්චි එක කෑල්ලකටවත් පෙරලා නෑ...
    මූ ජයමංගල ගාථා කියන්න ආපු පොඩි කෑලි සෙට් එකට පෙරලා කියපංකෝ...
    ලැජ්ජ නැතුව උදේ පාන්දර කෝල් කරලත් කියනවා මට...

    PIN-WHYUNO.jpg


    මල්කවි පීස්....

    ඇයි මොකටද...? :angry::angry::angry:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    අරන් දුන්නට පස්සේ අපේ තාත්තට වගේ කියයි මේක හරියන්නේ නැ මේකෙන් නිකන් කෝල් යනවා අරකයි මේකයි, නාකින්ට මොන ඉස්මාට් පොන් ද බෝල........

    කමක් නැ ඉතින් මාත් 1000කින් ආධාර කොරන්නම්, මොනා වුනත් තාත්තා වගේ මනුස්සයනේ:P:P:P:P:P...........

    ඔය ටික නම් සහතික ඇත්ත....:rofl::rofl:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Banuka me scene eka mokadda? Singapore gana kiyanne.

    ඉදිරියේ රාළ;20228429 said:
    බලපං ඒ රටේ මිනිස්සුන්ට දැන් වෙලා තියෙන දේ. තව අවුරුදු 20 කින් වඳ වෙලා යන්න නියමිතයි. කොච්චර දරුවො හදන්න උනන්දු කෙරුවත් රටේ මිනිස්සු දරුවො හදන්න පෙළඹෙන්නෙ නෑ. රටෙන් බහුතරය බෝ නොවෙන රෝග හැදිච්ච ලෙඩ්ඩු. මොකද ඒ ?
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මම මාරු...
    මෝර සිංහල පන්තිය දැන්..

    ගහපංකො හොර ප්ලෑන්. :angry:
    බයෝ ඩේට එක හදල දුන්නෙත් නෑ. :frown:
    සිංගප්පුරුලු, යූ.එන් ලු, ආයෙ ෆීජිලු. :growl:
    එක අරමුණක ඉන්න බැරි කුකුලෙක්.:eek: